Iron Dome යනු ඉස්‍රායලය විසින් සංවර්ධනය කළ
short-range interceptor system එකක්. එය විශේෂයෙන්ම
Hamas සහ Hezbollah වැනි කණ්ඩායම්වලින් එල්ල වන Grad, Qassam වැනි රොකට් වලට එරෙහිව නිර්මාණය කළේය. ඒවා සාමාන්‍යයෙන් Mach 1 (අවකාශයේ ශබ්ද වේගය) ට වඩා අඩු වේගයකින්, සහ 70km ට අඩු දුරකින් එනවා.
Ballistic missiles නම් වෙනස්ම සත්ත්වයෙකු වගේ — ඒවා:
- Mach 5 ට වඩා ඉක්මනින් යනවා (hypersonic range),
- ඉහළ උසකට යනවා (exo-atmospheric flight),
- සහ පසුව steep angle එකකින් පහළට වැටෙනවා.
ඒ නිසාම,
Iron Dome එකට ballistic missiles නවත්තන්න බරපතල සීමා තියෙනවා. ඒකට ඉස්‍රායලය භාවිතා කරනවා:
- Arrow 2 සහ Arrow 3 systems — long-range ballistic missile interceptors,
- David’s Sling — medium-range threats වලට,
- සහ නවීන Iron Beam laser system එකත් development state එකේ තියෙනවා.
2025 ජූනි 13 දින ඉරානයෙන් එල්ල වූ ballistic missile ප්‍රහාරවලින් කිහිපයක්
Iron Dome system එකට වරදවා ගිහින්
Tel Aviv නගරයට වැදී තිබුණා. එය Iron Dome එකේ සීමාවන් පැහැදිලිව පෙන්වන අවස්ථාවක් වුණා.
ඊශ්‍රායලයේ multi-layered missile defense system එකේ ඉහළම තට්ටුව —
Arrow 3 — කොහොමද ballistic missiles වලට එරෙහිව ක්‍රියා කරනවද කියලා. මේක නම් Iron Dome එක වගේම නෙවෙයි — මේක literally
space එකේදී ප්‍රහාර නවත්තන system එකක්!
Arrow 3 – Hypersonic Exoatmospheric Interceptor
- උපරිම වේගය: Mach 9+ (hypersonic)
- උස: 100km ට වඩා ඉහළ — එනම් space එකේ interception
- පිහිටුවීම: 2017 සිට operational
- සංවර්ධනය: Israel Aerospace Industries + Boeing (US)
- Range: ~2,400km
Arrow 3 එකේ interceptor එකේ warhead එකක් නෑ — ඒ වෙනුවට “
hit-to-kill” kinetic energy strike එකක්. ඒ කියන්නේ, incoming ballistic missile එකට space එකේදී ගැටෙලා ඒක literally
crush කරනවා.
Exoatmospheric Interception කියන්නේ මොකද්ද?
Ballistic missile එකක් Mach 5+ වේගයකින් space එකට යනවා. Arrow 3 එක ඒ missile එකේ
mid-course phase එකේදී — එනම් missile එක පහලට වැටෙන්න කලින් — space එකේදී intercept කරනවා. මේකෙන්:
- Nuclear/chemical warhead එකක් ground level එකේදී විනාශ වීම වැළැක්වෙනවා.
- Shockwave සහ fallout අවම වෙනවා.
ඊශ්‍රායලයේ Missile Defense Layers
- Iron Dome – Short-range rockets (≤70km)
- David’s Sling – Medium-range missiles (100–200km)
- Arrow 2 – High-altitude, in-atmosphere ballistic threats
- Arrow 3 – Long-range, exoatmospheric ballistic missiles
- THAAD (US support) – Terminal phase interception
- Iron Beam (Laser) – Directed-energy system (under testing)
2025 ජූනි 13 – Real Combat Use
ඉරානයේ Operation True Promise 3 යටතේ එල්ල වූ ~150 ballistic missiles වලින් කිහිපයක් Arrow 3 intercept කළා
space එකේදීම. ඒකේ video footage එකක් පවා capture වුණා — missile එකක් literally vacuum එකේදී fireball එකක් වෙලා විනාශ වෙන හැටි!