කැමති විදිහට Deepfake photos ❤️😁

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,884
    5,076
    113
    Pandora
    මචං monthly earning කොහොමද channel එකේ? පුලුවන්නම් screenshot එකක් දාපංකෝ idea එකක් ගන්න. @MemoryHacker
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය සයිට් වල ෆ්‍රී දෙන්නේ උන්ගේ platform එක හිට් කරගන්නකන් විතරයි...SD රන් කරන්න GPU, ලොකු resources එහෙම ඕනේ...උන්ට කොහොමත් ඕවා ෆ්‍රී දෙන්න බැහැ ඒ නිසා..ටික දවසක් තිබිල නැති වෙලා යයි...

    මම මගේ ලෝකල් සෙටප් කරගෙන හිටපු models ඔක්කොම මැකුව ඔහොම ඔන්ලයින් එකක් සෙට් වෙලා,,අන්තිමට මාසයක් විතර පස්සේ උන් ඔක්කොම pricing වෙනස් කරලා මට ආයේ මුල ඉදල මැෂින් එකේ ඔක්කොම දාගන්න වුනා...රෙද්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,073

    ඩොකර් එකක් හදන් තියාගන්න. ඕනි උනාම ගන්න පුළුවන් අප්ඩේට් කරන්නත් ලේසියි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඩොකර් එකක් හදන් තියාගන්න. ඕනි උනාම ගන්න පුළුවන් අප්ඩේට් කරන්නත් ලේසියි

    Automatic1111 eka bn use karanne...eke loku amaruwak naha...

    models download karanna giyama thamai epa wune...GB 12k withara sdxl base model ekai, refiner ekai, 1.5 eka ayema 6GB withara :lol: ita passe thawa thawa wena models one ewa ehema..

    lap eke ida nathi nisa clear karala damma gona wage,,
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391

    wisthara kiyapan thawa
     
    • Like
    Reactions: Naughtykolla48

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    ඔය සයිට් වල ෆ්‍රී දෙන්නේ උන්ගේ platform එක හිට් කරගන්නකන් විතරයි...SD රන් කරන්න GPU, ලොකු resources එහෙම ඕනේ...උන්ට කොහොමත් ඕවා ෆ්‍රී දෙන්න බැහැ ඒ නිසා..ටික දවසක් තිබිල නැති වෙලා යයි...

    මම මගේ ලෝකල් සෙටප් කරගෙන හිටපු models ඔක්කොම මැකුව ඔහොම ඔන්ලයින් එකක් සෙට් වෙලා,,අන්තිමට මාසයක් විතර පස්සේ උන් ඔක්කොම pricing වෙනස් කරලා මට ආයේ මුල ඉදල මැෂින් එකේ ඔක්කොම දාගන්න වුනා...රෙද්ද
    local setup kara ganne kohomada ban
     
    • Like
    Reactions: Naughtykolla48

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    local setup kara ganne kohomada ban

    Automatic1111 kiyana eka clone karagena, (podi tweaks tikak thiyenawa,,ubage spec eka anuwa samahara ewa disable karala ehema karaganna one)

    eka run karapan,

    models tika download karala e e folder walata damma, echarai :yes: me video eke thiyena comfyUI eka tikak advanced machan,,eka samanyen aluth ekekta karanna amarui,,,but igena gannawa nam supiri,,,as you will know what exactly happens :yes:

    ow kiyapanko matath wala poto hadagannaona..

    Ubage card eka ehema mokakda ?

    Macbook Pro M2
    ------ Post added on Feb 15, 2024 at 10:29 AM
     
    • Like
    Reactions: Amarican.Ekek

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Automatic1111 kiyana eka clone karagena, (podi tweaks tikak thiyenawa,,ubage spec eka anuwa samahara ewa disable karala ehema karaganna one)

    eka run karapan,

    models tika download karala e e folder walata damma, echarai :yes: me video eke thiyena comfyUI eka tikak advanced machan,,eka samanyen aluth ekekta karanna amarui,,,but igena gannawa nam supiri,,,as you will know what exactly happens :yes:

    Macbook Pro M2
    ------ Post added on Feb 15, 2024 at 10:29 AM
    RTX 3060 12GB
    athi weida wadeta
     
    • Like
    Reactions: Amarican.Ekek