කැමරාවක් ගන්නවා නම්...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Mirror less , DSLR දෙකෙන් ඕකද හොඳ? Rs.100000-120000 වගේ තියෙන හොඳම option එක මොකක් ද?එහෙම නැත්තන් බිගිනර් කෙනෙක්ට සෙට් වෙන කැමරා එක මොකක් ද? තව බලන්න ඕනි දේවල් මොනව ද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය ගානට තියන සෝනි මිරර්ලස් එක ගනිං. ඒක පට්ට. DSLR එකක් ගන්නවානං අනිවාරයෙන් ඩ්‍රයිබොක්ස් එකක් එක්ක ගනිං. මගෙ එකේ මිරර් එකෙත් එක්ක ෆන්ගස් දැං.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුරුදු වෙන්න නම් මම නම් කියන්නේ mirror less එපා. DSLR එකකට ම යන්න...
    හොද කොලිටියට, ලේසියට වැඩේ කරගන්න නම් sony/ canon mirror less තමා.
    මැනුවල් එලෝලා ගන්න එකේ වෙනස ට්‍රිප් ට්‍රොනික් වාහන එලෝලා ගන්න බෑ, ඉලෙට්‍රික් එලොලත් ගන්න බෑ. හැබැයි එලෙට්‍රික් වාහනයක පික්අප් එක, සුව පහසුව ගන්න මැනුවල් එකකට බෑ.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Mirror less , DSLR දෙකෙන් ඕකද හොඳ? Rs.100000-120000 වගේ තියෙන හොඳම option එක මොකක් ද?එහෙම නැත්තන් බිගිනර් කෙනෙක්ට සෙට් වෙන කැමරා එක මොකක් ද? තව බලන්න ඕනි දේවල් මොනව ද?
    oya ganata mirrorless thiyanwada canon M50 nikon z50 crop sensor thama man danna widihata aduma....
    mee dawaswala cam ganam ne.....
    dslr hondai aulak naa mirrorless ithin wade karaganna lees..... video unath puluwannne 4k wage
    man
    nam dan aurudu 7/8ka wele indan use karanne dslr NIKON thama ithin mannm use karanne maaath ikmnatamata mirrorless ekk ganna hithan inne
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    පුරුදු වෙන්න නම් මම නම් කියන්නේ mirror less එපා. DSLR එකකට ම යන්න...
    හොද කොලිටියට, ලේසියට වැඩේ කරගන්න නම් sony/ canon mirror less තමා.
    මැනුවල් එලෝලා ගන්න එකේ වෙනස ට්‍රිප් ට්‍රොනික් වාහන එලෝලා ගන්න බෑ, ඉලෙට්‍රික් එලොලත් ගන්න බෑ. හැබැයි එලෙට්‍රික් වාහනයක පික්අප් එක, සුව පහසුව ගන්න මැනුවල් එකකට බෑ.
    ඇයි පුරුදු වෙනවා නම් dslr ගන්න කිව්වේ?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    oya ganata mirrorless thiyanwada canon M50 nikon z50 crop sensor thama man danna widihata aduma....
    mee dawaswala cam ganam ne.....
    dslr hondai aulak naa mirrorless ithin wade karaganna lees..... video unath puluwannne 4k wage

    man nam dan aurudu 7/8ka wele indan use karanne dslr NIKON thama ithin mannm use karanne maaath ikmnatamata mirrorless ekk ganna hithan inne

    Mirrorless ewa hoda ai
     
    • Like
    Reactions: B.Chat

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Mirrorless ewa hoda ai
    godak welawata photo ekk focus karanna giyama api hadisiye dslr wala focus point adui machan mirrorless eke focus point ganna wadi ikmnata focus karaganna puluwan shutter speed ekath wadi dslr wala godak welwata shuterspeed eke dashma gaanaka delay ekk thiynawa anika video waladi mara widihta mirroless watinawa focus wena nika ikmnata thamange wade karaganna puluwan ona widihata
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    godak welawata photo ekk focus karanna giyama api hadisiye dslr wala focus point adui machan mirrorless eke focus point ganna wadi ikmnata focus karaganna puluwan shutter speed ekath wadi dslr wala godak welwata shuterspeed eke dashma gaanaka delay ekk thiynawa anika video waladi mara widihta mirroless watinawa focus wena nika ikmnata thamange wade karaganna puluwan ona widihata

    Beginner kenekta ganna hoda mirrorless ekakda dslr ekakda machan?
     
    • Like
    Reactions: B.Chat