Mirror less , DSLR දෙකෙන් ඕකද හොඳ? Rs.100000-120000 වගේ තියෙන හොඳම option එක මොකක් ද?එහෙම නැත්තන් බිගිනර් කෙනෙක්ට සෙට් වෙන කැමරා එක මොකක් ද? තව බලන්න ඕනි දේවල් මොනව ද?
එහෙම ලොකු ආසාවකුත් නෑ හැබැයිphoto ganna attama asayda kiyala balapan.nattan masen aye almariye thama
Mata idea ekak na.Model ekak mathaka da?Sony mirror less mokada
දන්නේ නෑ ඒ ගැන පොඩ්ඩක් තව හොයලා බලන්න ඕනිmirrorless neda me dawas wala trending
oya ganata mirrorless thiyanwada canon M50 nikon z50 crop sensor thama man danna widihata aduma....Mirror less , DSLR දෙකෙන් ඕකද හොඳ? Rs.100000-120000 වගේ තියෙන හොඳම option එක මොකක් ද?එහෙම නැත්තන් බිගිනර් කෙනෙක්ට සෙට් වෙන කැමරා එක මොකක් ද? තව බලන්න ඕනි දේවල් මොනව ද?
ඇයි පුරුදු වෙනවා නම් dslr ගන්න කිව්වේ?පුරුදු වෙන්න නම් මම නම් කියන්නේ mirror less එපා. DSLR එකකට ම යන්න...
හොද කොලිටියට, ලේසියට වැඩේ කරගන්න නම් sony/ canon mirror less තමා.
මැනුවල් එලෝලා ගන්න එකේ වෙනස ට්‍රිප් ට්‍රොනික් වාහන එලෝලා ගන්න බෑ, ඉලෙට්‍රික් එලොලත් ගන්න බෑ. හැබැයි එලෙට්‍රික් වාහනයක පික්අප් එක, සුව පහසුව ගන්න මැනුවල් එකකට බෑ.
oya ganata mirrorless thiyanwada canon M50 nikon z50 crop sensor thama man danna widihata aduma....
mee dawaswala cam ganam ne.....
dslr hondai aulak naa mirrorless ithin wade karaganna lees..... video unath puluwannne 4k wage
man nam dan aurudu 7/8ka wele indan use karanne dslr NIKON thama ithin mannm use karanne maaath ikmnatamata mirrorless ekk ganna hithan inne
godak welawata photo ekk focus karanna giyama api hadisiye dslr wala focus point adui machan mirrorless eke focus point ganna wadi ikmnata focus karaganna puluwan shutter speed ekath wadi dslr wala godak welwata shuterspeed eke dashma gaanaka delay ekk thiynawa anika video waladi mara widihta mirroless watinawa focus wena nika ikmnata thamange wade karaganna puluwan ona widihataMirrorless ewa hoda ai
godak welawata photo ekk focus karanna giyama api hadisiye dslr wala focus point adui machan mirrorless eke focus point ganna wadi ikmnata focus karaganna puluwan shutter speed ekath wadi dslr wala godak welwata shuterspeed eke dashma gaanaka delay ekk thiynawa anika video waladi mara widihta mirroless watinawa focus wena nika ikmnata thamange wade karaganna puluwan ona widihata