කැමරාවක් ගන්න උදව්.......... !

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    කැමරාවක් ගන්න උදව්.......... !

    මචන්ලා මම professional photographer කෙනෙක් නෙමේ, ගෙදර පාවිච්චියට කැමරාවක් ගන්ට බැලුවේ ....

    1) Fuji FinePix S8600, Bridge Camera, 16 MP, 36X Optical Zoom, Black
    fujifilm_finepix_s8600-465x400.jpg

    2) Kodak PixPro AZ361, Bridge Camera, 16.4 MP, 36X Optical Zoom, Black
    EM9539_03-800.jpg

    මේ කැමරා දෙකෙන් එකක් ගන්ට තමා බැලුවේ, වැඩියෙන් හොඳ මොකද්ද ? :yes:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Bump
    Yoytube එහෙම බලලා තමන්ට හරියන එක තීරනය කරන්න ..
    Gd lk
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Fuji FinePix S8600 පට්ට කැමරාවක්. ඒකෙ ගානත් හොඳයි වැඩත් හොඳයි. උඹේ වැඩේට ඉහටත් උඩින් ගැලපෙනව. ඒක ගනින්.

    Hayleys Consumer Products කාරයා ඕකට ඔෆර් එකක් දුන්න පහුගිය කාලෙ. තාම තියෙනවද දන්නෙ නෑ. මතක හැටියට 28500/- ට දුන්නෙ. පට්ටම ලාබයි. අහල බලපන්.
     
    • Like
    Reactions: praveensalinda

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Fuji FinePix S8600 පට්ට කැමරාවක්. ඒකෙ ගානත් හොඳයි වැඩත් හොඳයි. උඹේ වැඩේට ඉහටත් උඩින් ගැලපෙනව. ඒක ගනින්.

    Hayleys Consumer Products කාරයා ඕකට ඔෆර් එකක් දුන්න පහුගිය කාලෙ. තාම තියෙනවද දන්නෙ නෑ. මතක හැටියට 28500/- ට දුන්නෙ. පට්ටම ලාබයි. අහල බලපන්.

    thanks machn Rep+

    Thanks
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගෙදර පාවිච්චියට හොද camera එකක් තියෙන phone එකක් ගනින්කො...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Thanks machnla mama Fujifilm FinePix S8600 camera eka gaththa offer 1k hamba una SAR 400ta, Family use karanna maru cam eka ............

    http://www.fujifilm.com/products/digital_cameras/s/finepix_s8600/

    පට්ට භාන්ඩෙ ඕක. ෆොටොස් ටිකක් ගහල කොම්පුටරෙට දාල 100% බලපන්. සමහර එවයෙ මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක් තියෙනව කියල ෆෝරම් වල තියෙනව. ඒක තියෙන එවයෙ ඉමේජ් එකේ පොඩි ඉරක් යනව තිරස්ව හරි සිරස්ව හරි. නිකන් ඩේඩ් පික්සෙල් පේලියක් වගේ හරි නැත්තන් කලර් ඩැමෙජ් එකක් වගේ. බය වෙන්න දෙයක් නෑ, එහෙම තිබ්බොත් උන් අලුත් එකකට මාරු කරල දෙනවලු.
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    පට්ට භාන්ඩෙ ඕක. ෆොටොස් ටිකක් ගහල කොම්පුටරෙට දාල 100% බලපන්. සමහර එවයෙ මැනුෆැක්චරින් ඩිෆෙක්ට් එකක් තියෙනව කියල ෆෝරම් වල තියෙනව. ඒක තියෙන එවයෙ ඉමේජ් එකේ පොඩි ඉරක් යනව තිරස්ව හරි සිරස්ව හරි. නිකන් ඩේඩ් පික්සෙල් පේලියක් වගේ හරි නැත්තන් කලර් ඩැමෙජ් එකක් වගේ. බය වෙන්න දෙයක් නෑ, එහෙම තිබ්බොත් උන් අලුත් එකකට මාරු කරල දෙනවලු.

    ehema awlka na ban elavata vada lankave 30k vithara venava man dakka site ekaka dala tibba. mata giye 15k vage :yes: