35ට අඩුවෙන් හොද කැමරාවක්

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
35ට අඩුවෙන් හොද කැමරාවක්

high-zoom-camera.jpg


මම කැමරාවක් ගන්න බැලුවේ...
කැමරා ගැන දන්න අය උදව් කරනවද?
35000ට විතර ගන්න බැලුවේ.
මට ඕන ඉමේජ් quality එක හොඳටම.
මොකද මට ඉමේජ් edit කරන්න හොඳට zoom කරන්න පුළුවන් වෙන්න ඕන.

කැමරා එකේ zoom capacity වැඩි උනත් හොදයි.
ඔයාල දන්න හොඳ කැමරා කියනවද?

දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.


high-zoom-camera.jpg
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Fuji s2980.

    18x zoom
    1/2.3 sensor
    A,S,P,M modes
    In camera panaroma
    720p HD videos

    28,000 LKR

    rechargeable battery set ekayi charger ekayi camera bag ekayi separately purchase kalama 30n shape karaganna puluwan.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    canon ixus 980 is

    ixus_980_870_1.jpg


    CanonIXUS980-back.jpg


    මේකත් හොඳ කැමරාවක්. මම පාවිච්චි කරනවා. ෆුල් මැනුවල් මුඩ් , මැනුවල්
    ෆෝකස් , විව් ෆයින්ඩර් තියේ, ෆොටෝ කොලිටි එකත් හොඳයි. 35ක් වෙද්දී ගන්න පුළුවන් වේවි.
     

    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ
    ixus_980_870_1.jpg


    CanonIXUS980-back.jpg


    මේකත් හොඳ කැමරාවක්. මම පාවිච්චි කරනවා. ෆුල් මැනුවල් මුඩ් , මැනුවල්
    ෆෝකස් , විව් ෆයින්ඩර් තියේ, ෆොටෝ කොලිටි එකත් හොඳයි. 35ක් වෙද්දී ගන්න පුළුවන් වේවි.
    මේක ලංකාවේ මාක්ට් එකේ තියනවද?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක ලංකාවේ මාක්ට් එකේ තියනවද?

    chuttak hoyala balanna. mana duty free eken genna gaththe. godak welawata athi. lankawe cannon dealerta call karala ahanna. oke release names dekak thiye. e dekenma ahanna.