කැමරාවක් ගන්න ඕනේ

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කැමරාවක් ගන්න ඕනේ

    කට්ටියම මට අදහස් සහ යෝජනා දෙන්න මෙන්න මේකට......

    මට කැමරාවක් ගන්න ඕනේ.... මහා ලොකු ප්‍රොෆෙෂනල් විදියට ෆොටෝ ගන්න නෙවෙයි සාමාන්‍ය ගෙදර පාවිච්චියට..... මොකක්ද හොඳ කැමරා බ්‍රෑන්ඩ් එකයි මොඩ්ල් එකයි ඔයාලා කියන්නේ......? ඒ වගේම මිල ගණනුත් කිව්වොත් වටිනවා......
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    hondama brand eka nam canon thama...lankawe nam nikon godak use karanawa. Sony ekath hondai :)

    mona wage specificationsda hoyanne?
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Nikon and canon thama machan sony th hoda cameras thiyenawa :D


    mena meka gedara use karanna maru camera eka lankawe price ekanum danne
    Sony Cyber-shot RX100

     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    Nikon and canon thama machan sony th hoda cameras thiyenawa :D


    mena meka gedara use karanna maru camera eka lankawe price ekanum danne
    Sony Cyber-shot RX100


    machan oka Sony walin langadi release karapu DSLR quality thiyena compact camera eka. gathi bandayak wage :D
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මෙන්න හොද එකක් Nikon coolpix s6200


    images
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් ගන්න කැමරාව මොක උනත් ඒ කැමරාවේ ඔප්ටිකල් ZOOMING එක වැඩි 1 ක් ගනින් MEGA PIXEL කොච්චර තිබුනත් වැඩක් නැ ඔප්ටිකල් ZOOMING නැතුව.........

    Canon , Sony cybershot ,
    Nikon වගේ brands හොදයි බන්........................