කැමරාවක් ගන්න ඕනේ
කට්ටියම මට අදහස් සහ යෝජනා දෙන්න මෙන්න මේකට......
මට කැමරාවක් ගන්න ඕනේ.... මහා ලොකු ප්‍රොෆෙෂනල් විදියට ෆොටෝ ගන්න නෙවෙයි සාමාන්‍ය ගෙදර පාවිච්චියට..... මොකක්ද හොඳ කැමරා බ්‍රෑන්ඩ් එකයි මොඩ්ල් එකයි ඔයාලා කියන්නේ......? ඒ වගේම මිල ගණනුත් කිව්වොත් වටිනවා......