කැමරාවක් තෝර ගන්න උදව්වක්...
මම කැම් එකක් ගන්න ඉන්නෙ. Nikon D3300 කියන DSLR කැම් එකයි Nikon Coolpix P610 කියන ultrazoom *60 කතියෙන එකයි බැලුව.
දෙකම ගාන අතින් වෙන්නෙ 60000 විතර. ඒත් ගොඩදෙනෙක් කියනවා DSLR එකකට යන්න කියලා. ඒත් මචං ඒකෙ තියෙන්නෙ 18-55mm lens එකක් නෙ. ඒකියන්නෙ 55/18= 3 විතර Zoom එකම් නේද? 18-200mm ලෙන්ස් එකක් දැන්මත් ලොකු ගානක් යනවා ඒත් එන්නෙ11 විතර zoom එකක් නේද?
ඒ අනුව COOLPIXP610 cam ඒකගන්න එක හොඳද? මම ෆොටෝග්රැපි, කැමරා ගැන එච්ච්ර දන්නෙ නෑ. ඒත් ඉගෙන ගන්න කැමතියි. මගේ ප්රශ්නය ගොං ප්රශ්නයක් වෙන්නත් ඇති. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද?

Last edited: