DSLR කැමරා තියෙන පාවිච්චි කරන අයගෙන් උදව්වක් ඕනේ
මචන්ලා මට කැමරා ගැන නම් එච්චර දැනුමක් නෑ. ලබන මාසේ හරි ඊ ලග මාසේ හරි DSLR කැමරාවක් ගන්න කියලා අදහස් කරන් ඉන්නව. දැනට මගේ ලග තියෙන්නේ කැනොන් ඩිජිටල් කැමරාවක්. ආසාව තියෙන්නේ DSLR එකකට යන්න. ඔයාලගෙන් ඒකට පොඩි උදවුවක් ඕනේ. මගේ බජට් එක අනුව කැමරා කීපයක් බැලුවා. ඒත් කෝකද ගන්නේ කියලා දැනුමක් නෑ. DSLR වලින් හොද කැනොන්ද නිකෝන්ද? මොකක්ද මේ දෙකේ තියෙන වෙනස. නිකෝන් එකකට යනවා නම් මේ තුනෙන් කෝකටද යන්න ඕනේ.. පාවිච්චි කරපු අය ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න
Nikon..
1) D3100
2) D3200
3) D3300
Canon
1) EOS 600D
2) EOS 1200D

Last edited:

ප්‍රශ්නේ තියෙන්නේ කොයි කැමරා එකද සිලෙක්ට් කර ගන්නේ කියලා.
DSLR ගැන මෙලෝ හසරක් දන්නේ නෑ බන්..