එදිනෙදා ට්‍රිපක් යද්දි ෆැමිලි ඉවෙන්ට් එකකදි වගේ පාවිච්චියට හොඳ කැමරාවක් කියනවද ෆ්‍රෙන්ඩ්ස් ..අවබෝධයක් නෑ මිරර්ලෙස් ,DSLR,DIGITAL ඕවගෙන් මොකක්ද හොඳ..1LAK වලට අඩුවෙන්





එදිනෙදා ට්‍රිපක් යද්දි ෆැමිලි ඉවෙන්ට් එකකදි වගේ පාවිච්චියට හොඳ කැමරාවක් කියනවද ෆ්‍රෙන්ඩ්ස් ..අවබෝධයක් නෑ මිරර්ලෙස් ,DSLR,DIGITAL ඕවගෙන් මොකක්ද හොඳ..1LAK වලට අඩුවෙන්![]()
එදිනෙදා ට්‍රිපක් යද්දි ෆැමිලි ඉවෙන්ට් එකකදි වගේ පාවිච්චියට හොඳ කැමරාවක් කියනවද ෆ්‍රෙන්ඩ්ස් ..අවබෝධයක් නෑ මිරර්ලෙස් ,DSLR,DIGITAL ඕවගෙන් මොකක්ද හොඳ..1LAK වලට අඩුවෙන්![]()
BUMP
එදිනෙදා ට්‍රිප් යන කෙනෙක් දැක්කමයි ! කමක් නෑ ගොඩක්ප්‍රොෆිෂනල් ෆොටෝ ඕනේ නැත්නම් මිරර්ලෙස් එකක් ගන්න. සෝනි ඇල්පා සිරිස් එකේ ඒවා එනවා Rs75000-90000 අතර. හැබයි අමතර ලෙන්ස් ගණන්. ඩිජිටල් හා මිරර් ලෙස් ඒවා ගෙනියන්න ලේසියි. පාවිච්චිය ලේසියි.
Api nam ithin phone eken thamai
If you wanna use for just taking photos & random captures,I recommend Sony Mirrorless, But it's bit soft use. not good in hard using.
If you wanna hard use, nikon Digital cameras are good.
Bump
Nikon COOLPIX P900 Digital Camera
79 i wenne
බිගිනර් නැතුව ගොඩක් ප්රොත් නැතුව මිඩ් ගන්න
කුමාර456 කියලා මෙම්බර් කෙනෙක් ඉන්නවා..pm හරි vm හරි දාලා අහලා බලන්න එයාගෙන්....
ස්තූතියිMona point and shoot digital cam ekak wath dslr compare karanna be.100x zooming tibath quality chora.