කැමරාවක් 📷

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එදිනෙදා ට්‍රිපක් යද්දි ෆැමිලි ඉවෙන්ට් එකකදි වගේ පාවිච්චියට හොඳ කැමරාවක් කියනවද ෆ්‍රෙන්ඩ්ස් ..අවබෝධයක් නෑ මිරර්ලෙස් ,DSLR,DIGITAL ඕවගෙන් මොකක්ද හොඳ..1LAK වලට අඩුවෙන්:shocked::yes:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    එදිනෙදා ට්‍රිපක් යද්දි ෆැමිලි ඉවෙන්ට් එකකදි වගේ පාවිච්චියට හොඳ කැමරාවක් කියනවද ෆ්‍රෙන්ඩ්ස් ..අවබෝධයක් නෑ මිරර්ලෙස් ,DSLR,DIGITAL ඕවගෙන් මොකක්ද හොඳ..1LAK වලට අඩුවෙන්:shocked::yes:

    එදිනෙදා ට්‍රිප් යන කෙනෙක් දැක්කමයි ! කමක් නෑ ගොඩක්ප්‍රොෆිෂනල් ෆොටෝ ඕනේ නැත්නම් මිරර්ලෙස් එකක් ගන්න. සෝනි ඇල්පා සිරිස් එකේ ඒවා එනවා Rs75000-90000 අතර. හැබයි අමතර ලෙන්ස් ගණන්. ඩිජිටල් හා මිරර් ලෙස් ඒවා ගෙනියන්න ලේසියි. පාවිච්චිය ලේසියි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    If you wanna use for just taking photos & random captures,I recommend Sony Mirrorless, But it's bit soft use. not good in hard using.

    If you wanna hard use, nikon Digital cameras are good.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එදිනෙදා ට්‍රිපක් යද්දි ෆැමිලි ඉවෙන්ට් එකකදි වගේ පාවිච්චියට හොඳ කැමරාවක් කියනවද ෆ්‍රෙන්ඩ්ස් ..අවබෝධයක් නෑ මිරර්ලෙස් ,DSLR,DIGITAL ඕවගෙන් මොකක්ද හොඳ..1LAK වලට අඩුවෙන්:shocked::yes:

    කුමාර456 කියලා මෙම්බර් කෙනෙක් ඉන්නවා..pm හරි vm හරි දාලා අහලා බලන්න එයාගෙන්....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,054
    67,362
    113
    Mona point and shoot digital cam ekak wath dslr compare karanna be.100x zooming tibath quality chora.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    එදිනෙදා ට්‍රිප් යන කෙනෙක් දැක්කමයි ! කමක් නෑ ගොඩක්ප්‍රොෆිෂනල් ෆොටෝ ඕනේ නැත්නම් මිරර්ලෙස් එකක් ගන්න. සෝනි ඇල්පා සිරිස් එකේ ඒවා එනවා Rs75000-90000 අතර. හැබයි අමතර ලෙන්ස් ගණන්. ඩිජිටල් හා මිරර් ලෙස් ඒවා ගෙනියන්න ලේසියි. පාවිච්චිය ලේසියි.

    Api nam ithin phone eken thamai

    If you wanna use for just taking photos & random captures,I recommend Sony Mirrorless, But it's bit soft use. not good in hard using.

    If you wanna hard use, nikon Digital cameras are good.

    ස්තූතියි
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Nikon COOLPIX P900 Digital Camera
    79 i wenne

    බිගිනර් නැතුව ගොඩක් ප්රොත් නැතුව මිඩ් ගන්න

    කුමාර456 කියලා මෙම්බර් කෙනෙක් ඉන්නවා..pm හරි vm හරි දාලා අහලා බලන්න එයාගෙන්....

    Mona point and shoot digital cam ekak wath dslr compare karanna be.100x zooming tibath quality chora.
    ස්තූතියි
     
    කැනන් එම්50 ගන්න බ්‍රෝ ...........

    නැත්තං ඉතිං .......

    ඩී 3000 සීරිස් නිකෝන් එකකුයි හොඳ ලෙන්ස් එකකුයි ගන්න ...........

    මොකක් ගත්තත් පරිස්සං කරන්න වෙනවා ...............