photography and videography දෙකටම සෙට් වෙන කැමරා මොනවද මිත්රවරුනි? GoPro 10 එකක් ගන්නද, සෝනි වගේ මිරර්ලස් එකක් ගන්නද? 2ට අඩුවෙන එකක් කියන්න.... තැනකට ගිහින් මතක සටහනක් හැටියට ලස්සන photo එකක් ගන්න බන්. phone එක (galaxy A70) දැන් අවුල්
සීන් එකේ නන් ඉන්නේ සෝනි වගේ හොම්බ තියෙන එක්ක් ගන්න..සීන් එකේ ඉන්න එක හොබී එකක් විදිහට වුනත් හොදයි...සීන් එකේ නැතුව ගියා ගත්තා ආවා.ඕනි පුකක් ප්රීති වෙසක් වගෙ නන් ගෝ ප්රෝ එකක් ගනින්..අර පිටසක්වල සීන් එක කියපන්කෝ
ආ.. ඉඳින් දාන්නම් 2කට අඩුවෙන්නම් මචං ගන්න ඵුළුවන් වේවිද දන්නේ නෑ. මමත් හෙව්වා entry Level DSLR එකක්. අඩුම Canon T7 or 2000D වගේ එකකුත් දැන් 2.50ක් විතර වෙනවා. ඉස්සර 1.20ට (මම කියන්නේ මේ අවුරුද්දේ පෙබ/මාර්තු ) වල තිබ්බා![]()
![]()
එහෙමද... නෝ අයිඩිය කොල්ලාVideo walata nikon walata wada canon dslr hodai kianawa neda
පොඩ්ඩක් මෙට්රොපොලිටන් එකේ බලන්න. Canon M200 එකට ඔෆර් එකක් තියෙනව. ඕක තිබුණේ 130,000 ට වගේ. දැන් 250,000 ගානක් වෙනව. ඒක 199,900 ට දෙනවා දැන්.photography and videography දෙකටම සෙට් වෙන කැමරා මොනවද මිත්රවරුනි? GoPro 10 එකක් ගන්නද, සෝනි වගේ මිරර්ලස් එකක් ගන්නද? 2ට අඩුවෙන එකක් කියන්න.... තැනකට ගිහින් මතක සටහනක් හැටියට ලස්සන photo එකක් ගන්න බන්. phone එක (galaxy A70) දැන් අවුල්
Sony mirrorless හොඳ choice එකක්. ඒත් එක්ක පුළුවන් නම් kit lens එක නැතිව E PZ 18-105mm F4 G OSS වගේ ලෙන්ස් එකක් ගන්න. මොකෝ traveling වලට පට්ට. video වලටත් හොඳයි.
හැබැයි 18-150mm වගේ lens එකක් එක්ක ගන්න බලන්න.පොඩ්ඩක් මෙට්රොපොලිටන් එකේ බලන්න. Canon M200 එකට ඔෆර් එකක් තියෙනව. ඕක තිබුණේ 130,000 ට වගේ. දැන් 250,000 ගානක් වෙනව. ඒක 199,900 ට දෙනවා දැන්.
photos nam mirrorless or dslr
video nam acton cam: dji osmo or gopro
Sony ZVE10 එකක්???