පිස්සුද බන්
මම එච්චර මහන්සි වෙන්නේ නැහැ කියන එකක් මෙතනම කියනවා
මම දකුණේ වෙලත් මම දකුණ නියෝජනය කරන්නේ නැහැ මචන් මම හිතන්නේ ලාංකිකයෙක් විදියට
ලංකාව කියන්නේ පට්ටම රටක් පාලකයන් සහ මිනිසුන්ගේ සිතුම් පැතුම් නිසා විනාස උන රටක්
අනිව. හරි හමන් පාලකයෙක් හිටියනම් ලංකාව කියන්නෙ ලෝකෙ තියෙන බලවත්ම රාජ්‍යය


ඇත්ත කතාව