Ubata set unada?University eka, Faculty eka, Senior bacth eka, anduwa depend wenawa Rag eka
eka ne oiඅඩෝ අපි ගියේ කැම්පස් නෙවේද එතකොට?අපරාදේ ඉටිපන්දමක් ඔබල ආතල් එකක් ගන්න බැරි උනානේ ඕයි


Wadi hariyak boruNo smoke without a fire
Methana campus cudda crna un godayi netha
Ehem ne bn.Unt oni mentality ek pressure karnn.baya kargnn withrai oni.physical rag karnn be bn.@Chanu007 physical rag thibun naluda??
Oya navana seen ehema thiyenava neda.. ahala thiyena vidiyata pera thiyenava.. ubata kiyanna lajja athiEhem ne bn.Unt oni mentality ek pressure karnn.baya kargnn withrai oni.physical rag karnn be bn.
අපි batch trip එකට හන්තානේ යන්න පේරා යද්දී කෙල්ලෙක් ඇලකට බැහැගෙන හිටියා කිසිම හේතුවක් නැතුව.. Rag seen එකක් කියල හිතුනෙ එවෙලේ.. Bt හරියටම sure නෑ..Oya navana seen ehema thiyenava neda.. ahala thiyena vidiyata pera thiyenava.. ubata kiyanna lajja athi
Stockholm Syndrome කියලා One Direction ලගෙ සිංදුවක් තියෙනවා!ඕකෙන් පොඩි එවුන් මහ එවුන්ගේ කීකරු බලුකුක්කෝ වෙන්ව..stockholm syndrome කියල එකක් search කරලා බලපංකො.. ඒ seen එක වෙන්නෙ එතන..
@Antare 2.0 ගෙ පුකෙ ගැහුවලුකැම්පස් ඉටිපන්දම් රැග්
දැන් බන් කැම්පස් වල කෙල්ලොන්ට රැග් කරද්දි ඉටිපන්දම් බස්සගන්න කියනවලුනෙ...ඉතින් බන් එතකොට පෙට්ටිය කැඩෙනවනෙ.ඒක සීරියස් සීන් එකක්නෙ.
ඇත්තටම එහෙම වෙනව ඇත්ද?
(එන්නම කඩාගෙන වගේ ගොන් තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්න)
PS: සමහරු කියනව බොරුලු...හැබැයි අර නවක වධය දරාගන්න බැරුව හොස්ටල් එකේ දෙවෙනි තට්ටුවෙන් පැනපු කෙල්ලගෙ සිද්ධියෙදි අධිකරණයෙදි ඔප්පු උනා පනින්න ටික වෙලාවකට කලින් ඉටිපන්දම් දාලා තිබ්බ කියල
මේ ටික නම් මටත් කීපදෙනෙක්ම කියල තියෙනවා. කලින් කෑල්ල කැම්පස් උන්ටත් ඔය ඔක්කොම වගේ කරන්න දීල තිබුන අන්තිම ඒක ඇර. එකී නම් ලෝක බඩුවක්. වටේටම දුන්න .... තාමත් දෙනවා කියල ආරංචි.මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.
1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.
මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)
Rata andun galavala navalath thibbada? Uba arias cover karanna exta mada gahanava vageමේ ටික නම් මටත් කීපදෙනෙක්ම කියල තියෙනවා. කලින් කෑල්ල කැම්පස් උන්ටත් ඔය ඔක්කොම වගේ කරන්න දීල තිබුන අන්තිම ඒක ඇර. එකී නම් ලෝක බඩුවක්. වටේටම දුන්න .... තාමත් දෙනවා කියල ආරංචි.
ඔය තියෙන්නෙ සින්දුවේම හොඳට විස්තර කරලාStockholm Syndrome කියලා One Direction ලගෙ සිංදුවක් තියෙනවා!
Who's that shadow holding me hostage?
I've been here for days
Who's this whisper telling me that I'm never gonna get away?
I know they'll be coming to find me soon…
But I fear I'm getting used to being held by you

උසස් පෙළ pass වෙලා එන කොල්ලෝ කෙල්ලන්ට තෙල ගහල කට්ට කයිරාටිකයො කරලා ගන්නෙ ඕකුන් තමයි.. තෙල බෙදද්දී කියන්නේ මේ කෘර සමාජෙ ජීවත්වෙන්න පුහුණු කරනවා කියල.. හැබැයි අන්තිමට උන් තමයි කට්ටයෝ train කරවල ඒ සමාජේ හදන්න වැඩිම වැඩ කොටස කරන්නෙ... ලංකාවේ රාජ්ය සේවයේ ඉන්න මාන්නක්කාර උගත් හොරු ටිකම ඇති උපසංස්කෘතියේ කෙරුවාව තේරුම් ගන්න..කැම්පස් වල තුප්පහි උප සන්ස්කෘතියත් රටට මෙහෙම වෙන්න එක හෙතුවක්.
ජේවිපී, පෙරෙටුගාමී උන් තමා කැම්පස් තනිකරම දේශපාලණී කරලා ප්රජාත්රන්තවාදයක් නැති අපයක් කරල තියෙන්නෙ
Ape Rag thibune na, Ruhune Science faculty eke a dawaswala Rag thibune na, ( Podu sisu balawegaya kiyala Student association ekak thibuna, AntiRag )Ubata set unada?
Ado umba 2001 daඅපිටනම් සෙට් උනේ නෑ online නිසා.ඉදහන්කෝ පොඩ්ඩක් ලොකු වෙනකන් පොඩි පක්කුන්ට දෙන්න![]()