කැම්පස් ඉටිපන්දම් රැග්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Oya navana seen ehema thiyenava neda.. ahala thiyena vidiyata pera thiyenava.. ubata kiyanna lajja athi
    අපි batch trip එකට හන්තානේ යන්න පේරා යද්දී කෙල්ලෙක් ඇලකට බැහැගෙන හිටියා කිසිම හේතුවක් නැතුව.. Rag seen එකක් කියල හිතුනෙ එවෙලේ.. Bt හරියටම sure නෑ..

    මොරටු ගිය එකෙක් වශයෙන් අපි දැකපු rag :

    පාන්දර සින්නන්ගේ බෝඩිමකට එන්න කියනවා.. ඊටපස්සේ කතාවක් රඟපාලා පෙන්නන්න කියනවා.. පාන්දර 2,3 වෙනකන් ඕවා කරාට පස්සෙ උන් අරුන්ට තෙල ගහනවා.. කන්න බොන්න දෙනවා.. ඕකෙන් පොඩි එවුන් මහ එවුන්ගේ කීකරු බලුකුක්කෝ වෙන්ව..stockholm syndrome කියල එකක් search කරලා බලපංකො.. ඒ seen එක වෙන්නෙ එතන..

    Event එකක් organize කරලා ඒක අතරේ කොල්ලෝ කෙල්ලෝ වෙනම අරන් ඒක එකාගෙන් අනිත් එවුන්ගේ නම, ගම, දෙමවුපියන්ගේ රැකියාව කියන්න කියනව..

    කොන්ඩේ රැවුල කපල සපත්තු දාලා සුදු shirt එක යට කරලා එන්න කියනවා.. උදේ 7ට කැන්ටිමට ඇවිත් faculty යන්න ඕන..

    පිස්සු කෙලින එවුන්ට ගඩොල් ගණන් කරන්න, අකුරු ගණන් කරන්න වගේ වැඩ දෙනවා..

    වැටමාර පොලු බස්සිලි, ඉටිපන්දම් ගැහිලි, හෙළුවෙන් ඉන්න seen නම් මොකෙක්ටවත් වෙලා නෑ..
    ------ Post added on Jun 29, 2022 at 5:58 PM
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඕකෙන් පොඩි එවුන් මහ එවුන්ගේ කීකරු බලුකුක්කෝ වෙන්ව..stockholm syndrome කියල එකක් search කරලා බලපංකො.. ඒ seen එක වෙන්නෙ එතන..
    Stockholm Syndrome කියලා One Direction ලගෙ සිංදුවක් තියෙනවා! 😁

    Who's that shadow holding me hostage?
    I've been here for days
    Who's this whisper telling me that I'm never gonna get away?
    I know they'll be coming to find me soon…
    But I fear I'm getting used to being held by you
     
    Last edited:
    • Haha
    Reactions: siri_ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කැම්පස් ඉටිපන්දම් රැග්

    දැන් බන් කැම්පස් වල කෙල්ලොන්ට රැග් කරද්දි ඉටිපන්දම් බස්සගන්න කියනවලුනෙ...ඉතින් බන් එතකොට පෙට්ටිය කැඩෙනවනෙ.ඒක සීරියස් සීන් එකක්නෙ.

    ඇත්තටම එහෙම වෙනව ඇත්ද?
    (එන්නම කඩාගෙන වගේ ගොන් තර්ක ඉදිරිපත් කිරීමෙන් වලකින්න)

    PS: සමහරු කියනව බොරුලු...හැබැයි අර නවක වධය දරාගන්න බැරුව හොස්ටල් එකේ දෙවෙනි තට්ටුවෙන් පැනපු කෙල්ලගෙ සිද්ධියෙදි අධිකරණයෙදි ඔප්පු උනා පනින්න ටික වෙලාවකට කලින් ඉටිපන්දම් දාලා තිබ්බ කියල
    @Antare 2.0 ගෙ පුකෙ ගැහුවලු
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,060
    1,016
    113
    මගේ වයිෆ් ඒ කාලේ රැග් එක කාල තිබ්බ. මෙන්න මේවා තමයි තිබිලා තිබ්බේ.

    1. එක බත් එකක් හැමෝම කන්න ඕනේ 200ක් විතර. එකම මස් කටුව හැමෝම සූප්පු කරන්න ඕනේ. අප්පිරිය වුනොත් හරි වමනේ දැම්මොත් හරි තව තව දෙනවා.
    2. කෙල්ලෝ මෙසේ උඩට නග්ගලා එක එක දේවල් ඉදිරිපත් කරන්න දෙනවා. ගොඩක් වෙලාවට කුණුහර්ප තමයි තියෙනවා කියන්නේ. ඒවා කරද්දී කවුරුවත් හිනා වෙන්න බෑ. හෝනා වුනොත් පැනඩෝල් පෙති බාගයක් දෙනවා ඒක කන්න ඕනේ.
    3. කැන්ටීන් එකේ වටේට දන ගාගෙන යන්න ඕනේ. ඒක නම් දවස් ගානක් තිබිලා තිබ්බ. දණහිස් ලෙලි ගිහින් තාමත් ඒ කළු පාට තුවාල කැළැල් තියෙනවා.
    4. සමහර වැරදි කරන එවුන්ට ගිනි කූරක් දීල බිල්ඩිමේ දිග පළල මැනගෙන එන්න කියනවා.
    5. චීත ගවුම් විතරයි අඳින්න පුළුවන් සෝෂල් එක වෙනකන්. රබර් සෙරෙප්පු දාන්න ඕනේ. රැග් වෙලා ඉවර වුනාම අහුවෙන සෙරෙප්පු දෙකක් දාගෙන යන්න ඕනේ. තෝරන්න බෑ.
    6. සීනියර් අයට ජේෂ්ට උත්තමයා උත්තමාවිය කියලා කතා කරන්න ඕනේ. ඒ වගේම කිසිම ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරන්න බෑ. ෆෝන් එක කියලවත් කියන්න තහනම්. කිව්වොත් දඬුවම් දෙනවා.
    7. හොස්ටල් එකේදී රෑ 1 ට විතර සීනියර් අක්කලා ඇවිත් කට්ටියගෙම ඇඳුම් ගලවලා බාත්රූම් එකට හැමෝම දාල එලි වෙනකම් නාවලා තිබ්බ හැමෝම. හීතලේ ගැහි ගැහි එලි වෙනකම් සැරෙන් සැරේ නාවනවලු. වතුර පිහිදගන්නවත් ඇඳුම් අන්දින්නවත් දෙන්නේ නෑ එලි වෙනකම්. ඒක තමයි ටිකක් දරුණු එක. මොකද ගොඩක් දෙනෙක් ලෙඩ වෙලා තිබුනා අපේ එක්කෙනත් ඇතුළුව. ඇදුම තියෙන කෙල්ලෙක් ඉඳලා සෑහෙන්න අමාරු වෙලා තිබුනා.
    8. ඉටිපන්දම් ගහන එක නම් බොරු. ඒත් ඉටිපන්දම් ගෙනල්ලා ඒවා ගහනවා කියලා කට්ටියව බය කරලා තිබුණා නාවද්දී.

    මම දකින විදියට නම් ගොඩක් වෙලාවට රැග් එකට බයවෙන්න හේතුව රැග් එකේදී නොකරන දේවලුත් කරනවා කියලා බය කරන නිසා. ඒ බයට තමයි කට්ටිය කියන හැම දෙයක්ම කරන්නේ. ඒත් ඒ බය කරන්න කියන දේවල් ඇත්තටම කරන්නේ නෑ. ඉටි පන්දම් ගහන එක. කැටේට සල්ලි දාන එක, අලුත් පැල වලට වතුර දාන එක කරනවා කිව්වට කවදාවත් කරලා තිබ්බේ නෑ (එහෙම කරන අවස්ථාත් ඇති ඉතින්)
    මේ ටික නම් මටත් කීපදෙනෙක්ම කියල තියෙනවා. කලින් කෑල්ල කැම්පස් උන්ටත් ඔය ඔක්කොම වගේ කරන්න දීල තිබුන අන්තිම ඒක ඇර. එකී නම් ලෝක බඩුවක්. වටේටම දුන්න .... තාමත් දෙනවා කියල ආරංචි.
     
    • Like
    Reactions: mirissanew

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    කැම්පස් වල තුප්පහි උප සන්ස්කෘතියත් රටට මෙහෙම වෙන්න එක හෙතුවක්.

    ජේවිපී, පෙරෙටුගාමී උන් තමා කැම්පස් තනිකරම දේශපාලණී කරලා ප්‍රජාත්‍රන්තවාදයක් නැති අපයක් කරල තියෙන්නෙ
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ ටික නම් මටත් කීපදෙනෙක්ම කියල තියෙනවා. කලින් කෑල්ල කැම්පස් උන්ටත් ඔය ඔක්කොම වගේ කරන්න දීල තිබුන අන්තිම ඒක ඇර. එකී නම් ලෝක බඩුවක්. වටේටම දුන්න .... තාමත් දෙනවා කියල ආරංචි.
    Rata andun galavala navalath thibbada? Uba arias cover karanna exta mada gahanava vage 😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Stockholm Syndrome කියලා One Direction ලගෙ සිංදුවක් තියෙනවා! 😁

    Who's that shadow holding me hostage?
    I've been here for days
    Who's this whisper telling me that I'm never gonna get away?
    I know they'll be coming to find me soon…
    But I fear I'm getting used to being held by you
    ඔය තියෙන්නෙ සින්දුවේම හොඳට විස්තර කරලා :lol:
    කැම්පස් වල තුප්පහි උප සන්ස්කෘතියත් රටට මෙහෙම වෙන්න එක හෙතුවක්.

    ජේවිපී, පෙරෙටුගාමී උන් තමා කැම්පස් තනිකරම දේශපාලණී කරලා ප්‍රජාත්‍රන්තවාදයක් නැති අපයක් කරල තියෙන්නෙ
    උසස් පෙළ pass වෙලා එන කොල්ලෝ කෙල්ලන්ට තෙල ගහල කට්ට කයිරාටිකයො කරලා ගන්නෙ ඕකුන් තමයි.. තෙල බෙදද්දී කියන්නේ මේ කෘර සමාජෙ ජීවත්වෙන්න පුහුණු කරනවා කියල.. හැබැයි අන්තිමට උන් තමයි කට්ටයෝ train කරවල ඒ සමාජේ හදන්න වැඩිම වැඩ කොටස කරන්නෙ... ලංකාවේ රාජ්‍ය සේවයේ ඉන්න මාන්නක්කාර උගත් හොරු ටිකම ඇති උපසංස්කෘතියේ කෙරුවාව තේරුම් ගන්න..
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අපිටනම් සෙට් උනේ නෑ online නිසා.ඉදහන්කෝ පොඩ්ඩක් ලොකු වෙනකන් පොඩි පක්කුන්ට දෙන්න🤣