කැම්පස් එකක් ගාව ආරම්භ කරන්න හොදම බිස්නස් එක මොකද්ද?

woot

Member
Sep 5, 2024
11
9
3
උදව්වක් ඕන. කැම්පස් එකක් ගාව පොඩි කාමරයක් කුලියට අරන් ආරම්භ කරන්න පුළුවන් හොදම බිස්නස් එක මෙකද්ද?
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    ෆොටෝකොපි 🤷 ස්ටේශනරි
    සැන්විච් සහ කහට
    ලොන්ඩ්‍රියක්
    හෙඩ් මසාජ් පාලර් එකක් සැලුන්
    සෙට් වෙන තැනක්
    ස්පා එකක්
    කමිස කොටකලිසම් ජොක්කු කඩයක්
     
    • Like
    Reactions: Asmodeus and woot

    woot

    Member
    Sep 5, 2024
    11
    9
    3
    පිරිසිදුව සහ සාධාරණ මිලට බත් කඩයක්
    මේකේ පොඩ් අවුල් වගයක් තියනව. බාස් කෙනෙක් කුලියට අරන් කරොත් ටික කාලයකින් අයින් වෙලා යනව. එතනම උයන්න ගියොත් ටිකක් ලොකු ඉඩක් ඕන කරනව. පාර්සල් විතරක් දුන්නොත් බිස්නස් තියෙයිද කියල පොඩි අවුලක් තියෙනව කාමයක් ගන්න ඉඩ අපරාදෙ පාර්සල් දෙන්න නම් .
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේකේ පොඩ් අවුල් වගයක් තියනව. බාස් කෙනෙක් කුලියට අරන් කරොත් ටික කාලයකින් අයින් වෙලා යනව. එතනම උයන්න ගියොත් ටිකක් ලොකු ඉඩක් ඕන කරනව. පාර්සල් විතරක් දුන්නොත් බිස්නස් තියෙයිද කියල පොඩි අවුලක් තියෙනව කාමයක් ගන්න ඉඩ අපරාදෙ පාර්සල් දෙන්න නම් .
    හැබැයි හොඳට කරොත් කවදාවත් පාඩු නොවන බිස්නස් එකක්..රයිස් ඇන්ඩ් කරි උනත් පැකට් දෙතුන් සීයක් විකුණගන්ඩ බැරිවෙන එකක් නෑ දවසකට..ඊට අමතරව ෂෝට් ඊට්ස් වගෙත් පුලුවන්.
     
    • Like
    Reactions: woot

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    හැබැයි හොඳට කරොත් කවදාවත් පාඩු නොවන බිස්නස් එකක්..රයිස් ඇන්ඩ් කරි උනත් පැකට් දෙතුන් සීයක් විකුණගන්ඩ බැරිවෙන එකක් නෑ දවසකට..ඊට අමතරව ෂෝට් ඊට්ස් වගෙත් පුලුවන්.
    Rice and curry (lunch )
    String hopper with curry (Breakfast)
    Cool drinks
    Cigarette and plane tea (whole day)
     
    • Like
    Reactions: woot

    woot

    Member
    Sep 5, 2024
    11
    9
    3
    ෆොටෝකොපි 🤷 ස්ටේශනරි
    සැන්විච් සහ කහට
    ලොන්ඩ්‍රියක්
    හෙඩ් මසාජ් පාලර් එකක් සැලුන්
    සෙට් වෙන තැනක්
    ස්පා එකක්
    කමිස කොටකලිසම් ජොක්කු කඩයක්
    ෆොටෝකොපි
    🤷
    ස්ටේශනරි - මේක ගොඩක් තියෙනව

    සැන්විච් සහ කහට - මේක ටිකක් හොදයි වගේ සාමාන්‍ය යෙන් හවසට නේද මේ කෑම නම් set වෙන්නේ උදේට වෙන දෙයක් බලන්න ඕන.

    ලොන්ඩ්‍රියක් - අදහස හොදයි ඒත් කරන හැටි නොදනී.

    හෙඩ් මසාජ් පාලර් එකක් සැලුන් - සැලුන් ගොඩක් තියෙනව

    සෙට් වෙන තැනක් - මේ කියන්නේ මෙකද්ද? පොඩ් කාමර කෑල්ලක් කුලියට අරන් කරන්න බැලුවේ.

    ස්පා එකක් - මේක කරන්න අදහසක් නැහැ

    කමිස කොටකලිසම් ජොක්කු කඩයක් - මේක හොදයි. ඒත් වෙන කඩත් තියෙන එකේ බිස්නස් තියෙයිද කියන එක තමා අවුල. මේවා හැමදාම ගන්නනේ නැහැ නේ.

    අදහස් ගොඩක් හොදයි - ස්තූතියි.
     
    • Like
    Reactions: Schrodinger Cat

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    Fruit salad/ juice කඩයක් :yes::yes:

    ඉස්සර මාලඹේ SLIIT එක ඉස්සරහ තිබ්බා මෙහෙම එකක් සුප්පා fruit salad එකක් තිබ්බ ඇන්ටි කෙනෙක් කරපු 😋
     
    • Like
    Reactions: tha123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    උදව්වක් ඕන. කැම්පස් එකක් ගාව පොඩි කාමරයක් කුලියට අරන් ආරම්භ කරන්න පුළුවන් හොදම බිස්නස් එක මෙකද්ද?
    Condom
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,141
    113
    කැම්පස් එක ප්‍රයිවට්ද ආණ්ඩුවෙද?

    මොන බිස්නස් එක දැම්මත් කියපන්, ඇකඩමික් වැඩ වලට අපේ ලීෆ්ලෙට් ටිකක් දෙන්නම්, එන සැම වැඩකින්ම ෆ්ලැට් 10% උඹට දෙනවා