කැම්පස් එකක කොල්ලො වගයකගෙ වැඩක්
මේ විස්තර මට ලැබුනෙ e-mail එකකින්. මේ සදහා මට දායක වෙන්න බැරි උනත් මේ මහා පුන්‍ය කර්මය ඔබලාත් සමග බෙදාගත්තොත් හොදයි කියලා හිතුනා...
මුලින් හිටපු ගෙදර..
පස්සෙ . . .
නැති බැරි කෙනෙක්ට දෙයක් දීමෙන් ලැබෙන පින වගේම ඒ අහිංසක මිනිස්සුන්ගෙ සතුට දිහා බලලා අපට මොන තරම් නම් සතුටු වෙන්න පුලුවන්ද නේද . . .
කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා.........