කැම්පස් එකෙන් අවුට් වෙලා සින්නෙක් ගිය තැනට උබ ගියොත් හරි උබ ඉන්න කම්පණියට සින්නෙක් ආවොත් , උබල දෙන්නම සමවයසෙ නම් උබ ඌට කතාකරන්නෙ උබ බන් මචන් ලෙවල් එකෙන්ද?
නැත්නම් අයියෙ කියලද
සමහර ඩයල් ඉන්නව සම වයසෙ උනාට බොරු පුහු සින්නකමක් ඔලුවෙ තියාගෙන මල්ලි මල්ලි ගානවා.. පෙන්නන්න බෑ ඔහොම උන්.
එළ සින්නො ඉන්නව බොක්කෙන්ම බන් මචන් කියාගෙන , අදහන්න වටින උන්