ඔන්න ඔය ටික කර ගන්න තමයි උසස් පෙල ප්‍රතිපළ එක කාලෙට, කැම්පස් වලට ළමයි ගන්න කාලෙට අමානුෂික නවක වදයක් ගැන කතාවක් ඇදල ගන්නනේ. ළමයි 100-200ක් ප්‍රයිවෙට් යනව ඇති ඕවා අහලා.
සබරේ නම් මම දන්නේ නෑ. UCSC නම් නොගිහින් ඉන්න එපා, අපරාදේ.
සබරේ නම් මම දන්නේ නෑ. UCSC නම් නොගිහින් ඉන්න එපා, අපරාදේ.