කැම්පස් කට්ටිය

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වෙන්ඩ වයිෆිට සබර ඇප්ලයිඩ් ආවා. එයා යන්න කැමති නෑ රැග් දරුණු නිසා. ඒ නිසා අම්මල ප්‍රයිවට් යවන්න හදන්නෙ. වෙන්ඩ නෑනට uscs ආව. එයත් බය වෙලා රැග් වලට. Colombo physical යන්න හදනවා. දෙකෙන් මොකේ ද රැග් අඩු? මන් එකක වත් නෙමෙයි නිසා දන්නෑ මුකුත්......
    උදව් මචන්
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    රැග් නම් ගොඩක් ඒවල තියෙනව බං... සෙට් වෙන විදිහට තමයි ඉතිං... කොතනත් ඉන්නවනෙ ඩයල් අප්සට් කට්ටිය... අසීමිතව රැග් එකක් සෙට් වෙන්නෙ කලාතුරකින් පවටම තමයි....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City

    සබරෙ නම් ඇප්ලයිඩ් ගූ හැත්තෑවයි .ගිහින් තේරුමක් නැහැ .
    වෙන්ඩ වයිෆ්ට සල්ලි තියෙ නම් හොඳ රෙපියුටඩ් තැනකින් ප්‍රයිවට් ඩිග්‍රි එකක් කරපන් .
    කරන්නම දෙයක් නැත්තම් සබරෙ පලයන්

    වෙන්ඩ නෑනාට කියපන් ගුටි නොකා USCS එකට යන්න කියලා කොළඹ ෆිසිකල් වලට වඩා කොළඹ කම්පියුටර් සයන්ස් ඩිග්‍රි එක වටිනවා .
    අයි ටී ෆීල්ඩ් එකෙ මොරටුව කම්පියුටර් ඉංජිනියරින් ඩිග්‍රි එකට පස්සෙ තැනක් තියෙන්නෙ ඕකට.

    රැග් ගැන කිව්වොත් සයන්ස් ෆැකල්ටි වල රැග් ඇත්තෙම නැහැ ගොඩක් කැම්පස් වල.
    ඔය ආර්ට්ස් කොමර්ස් ෆැකල්ටීස් වල තමා තියෙන්නෙ .

    ඒත් දැන් කියන්න බැහැ ඉතිං .
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඒකි මැරෙන්න ම හදනවා ෆිසිකල් එකට යන්න ඕන කියල
    ඉස්කෝලෙ කෙල්ලෙක් uscs එකට ගිහින් ඒකෙ දීපු රැග් මේකිට කියල. ඒවට බයේ ද මන්දා. කොහොම හරි ඒකිට කොල්ලෙක් ඉන්නව ද කියල අහල ඒකිව එක එකාගෙන් කැමැත්ත අහන්න යවල. කොල්ලෙක් ඉන්නකොට උඹ වටේ යනවා ද කියල කුණුහර්පෙන් බැණල මේකිට හොදට ම. ඔය සීන් එකට ඒකි ලෙඩත් වෙලා.
    මේකි නම් යන්න බෑ කියල ෆිසිකල් එකේ රැග් නෑ කියල හිතල ද කොහෙද. සිරාවට ම ඒකෙ තත්වෙ දන්නවා ද?

    කොළඹ ෆිසිකල් එකෙත් එහෙම ද?
    ------ Post added on Jun 1, 2021 at 1:41 AM
     
    ෆිසිකලුත් රැග් නැත්තෙමත් නැහැ .
    ඔය අන්තරෙ ජෙප්පොන්ට බැඳිලා ඉන්න ෆිසිකල් උන් නම් දෙනවා රැග්.

    සාමාන්‍යෙන් සෙකන්ඩ් ඉයර් එකෙ උන් නේ රැග් දෙන්නෙ ?
    අළුතෙන් ෆ්‍රෙශර් ලා එන්න කලින් සෙකන්ඩ් ඉයර් උන්ගෙ සමහරක් උන් මීටින් එකක් තියෙනවා රැග් දෙන විදිය ප්ලෑන් කරන්න ,

    ආමි බංකර් වල වගෙ වෙනම වලවලුත් කපලා තියෙනවා සමහරක් උන් .
    රැග් දෙන දවසට සින්නොයි ,ලෙචාලයි සේරොම ගෙන්වනවා ඒක බලන්න .

    අමානුෂීය රැග් නෙමෙ ඉතිං දෙන්නෙ .
    එහෙම දෙන තැනුත් ඇති.
    ඒත් මට කිව්ව එකා නම් කිව්වෙ සුන්දර රැග් තමා තියෙන්නෙ කියලා .
     
    කොහෙද බන් බංකර් ගහන්නෙ? පේරා ද?
    පේරා සයන්ම් නම් ගූ හැත්තෑවයි කියල අහල තියෙනවා
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ෆිසිකලුත් රැග් නැත්තෙමත් නැහැ .
    ඔය අන්තරෙ ජෙප්පොන්ට බැඳිලා ඉන්න ෆිසිකල් උන් නම් දෙනවා රැග්.

    සාමාන්‍යෙන් සෙකන්ඩ් ඉයර් එකෙ උන් නේ රැග් දෙන්නෙ ?
    අළුතෙන් ෆ්‍රෙශර් ලා එන්න කලින් සෙකන්ඩ් ඉයර් උන්ගෙ සමහරක් උන් මීටින් එකක් තියෙනවා රැග් දෙන විදිය ප්ලෑන් කරන්න ,

    ආමි බංකර් වල වගෙ වෙනම වලවලුත් කපලා තියෙනවා සමහරක් උන් .
    රැග් දෙන දවසට සින්නොයි ,ලෙචාලයි සේරොම ගෙන්වනවා ඒක බලන්න .

    අමානුෂීය රැග් නෙමෙ ඉතිං දෙන්නෙ .
    එහෙම දෙන තැනුත් ඇති.
    ඒත් මට කිව්ව එකා නම් කිව්වෙ සුන්දර රැග් තමා තියෙන්නෙ කියලා .
    ඔව්... ඉස්සර නම් වැඩිපුරම රැග් කරවපු එවුන් එක්කලු රැග් වෙච්ච උනුත් ෆිට් වෙන්නේ....
    සාමන්‍යෙන් maths,bio කරල යන උන්ට බං රැග් කරනවට වඩා වැඩ තියෙනවා.... art,commerce නම් ඉතිං රැග් වැඩි සාපේක්ෂව ....
    ලොකු සීන් වගේ නම් ඒත් රැග් තමයි... ටික කාලයයි ඉතිං ඒකත් ආතල් එකක් කියල හිතාගෙන වැඩ කරාම....
    සල්ලි තියෙනව නම් හොඳ පිලිගත්ත තැනක ප්‍රයිවට් කරන එක හොඳයි.... ඒත් රජයේ ඒවල වගේ ආතල් නෙවෙයි එව්වල....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඒකි මැරෙන්න ම හදනවා ෆිසිකල් එකට යන්න ඕන කියල
    ඉස්කෝලෙ කෙල්ලෙක් uscs එකට ගිහින් ඒකෙ දීපු රැග් මේකිට කියල. ඒවට බයේ ද මන්දා. කොහොම හරි ඒකිට කොල්ලෙක් ඉන්නව ද කියල අහල ඒකිව එක එකාගෙන් කැමැත්ත අහන්න යවල. කොල්ලෙක් ඉන්නකොට උඹ වටේ යනවා ද කියල කුණුහර්පෙන් බැණල මේකිට හොදට ම. ඔය සීන් එකට ඒකි ලෙඩත් වෙලා.
    මේකි නම් යන්න බෑ කියල ෆිසිකල් එකේ රැග් නෑ කියල හිතල ද කොහෙද. සිරාවට ම ඒකෙ තත්වෙ දන්නවා ද?

    ------ Post added on Jun 1, 2021 at 1:41 AM
    බලපන් ඉතින්

    බදු සල්ලි වලින් පිනට ඉගන ගන්න කාලකන්නි නිසා අනිත් එවුන්ට ගෙවන්න වෙන කරුම.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    OP ahanne uscs ekak gena UCSC nemei.

    malli umba 2000 keeya batch eke da?
    රැග් පොන්නයෙක් ඩිටෙක්ටඩ්. මල්ලි හුල්ලි ගාගෙන කතා කරන්නෙ ඔය සින්න මානසිකත්වෙ ගහන් ඉන්න උන තමයි. අවුට් වෙලා ජොබකට ගියත් අය්යලටත් මල්ලි හුල්ලී ගානවා.
    අපිත් කැම්පස් ගියා බන් හැබැයි ප්‍රයිවට් නෙමෙයි
    ලොල්!
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    රැග් පොන්නයෙක් ඩිටෙක්ටඩ්. මල්ලි හුල්ලි ගාගෙන කතා කරන්නෙ ඔය සින්න මානසිකත්වෙ ගහන් ඉන්න උන තමයි. අවුට් වෙලා ජොබකට ගියත් අය්යලටත් මල්ලි හුල්ලී ගානවා.
    අපිත් කැම්පස් ගියා බන් හැබැයි ප්‍රයිවට් නෙමෙයි
    ලොල්!
    hari bn ela
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වෙන්ඩ වයිෆිට සබර ඇප්ලයිඩ් ආවා. එයා යන්න කැමති නෑ රැග් දරුණු නිසා. ඒ නිසා අම්මල ප්‍රයිවට් යවන්න හදන්නෙ. වෙන්ඩ නෑනට uscs ආව. එයත් බය වෙලා රැග් වලට. Colombo physical යන්න හදනවා. දෙකෙන් මොකේ ද රැග් අඩු? මන් එකක වත් නෙමෙයි නිසා දන්නෑ මුකුත්......
    උදව් මචන්

    Rag eka set wenawa bn tika dwsak kagena inna kypn ethakota hri
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    UCSC nam echchara aulak nathuwa athi bn. sabare nam ahala thiyena widihata chater. kohomath kiyala thiyenawa wage art faculty wage chater naha science ewaagen habayi sabare gena ehema no idea bn.

    habayi machan mekath kiyannam CMB physical ekath patta. special ekak daganna puluwan nam. anika bn physical walata asa kenata IT karanna kiyanna epa samaharawita set wenneth nathi wenna puluwan. scholarships ehema easily gannapuluwan physical special daapu unta.

    CMB physical yanna hithena kenaata asai nam yanna denna mama nam kiyanne. mahansi welaa wada karanna kiyanna :yes:
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    Piccuda bn rag poddac wath na
    Seniorsla muna balala catha carannewath na

    Cyla cyayi

    Eca wiswasa crpn
    Coron samaja gatha wela na wage thama
     
    • Like
    Reactions: hitlermash

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    USCS kiyanne mokadda?
    UCSC ekada oya kiyanne?

    UCSC nam, IT paththata asawak thiyenwanam, eka miss karanna epa.
     
    • Like
    Reactions: Solo Rider