කැම්පස් කැට වල ඇත්ත

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mama key board ekema inna kenek nove. Mama poor people lata help karanava. Tution class sambandayen answer ekak denna puluwan nam.
    ඔන්න උඩින් ලිව්වා.....
    අධ්‍යාපනය ලැබූ ආයතනය අනූව මිනිස්සු වර්ග කරන එක පහත් වැඩක්. ඒක හදාගත්තොත් ඔයාට සමාජ සේවය කියන එක ගුරුවරු කරන හැටි කියන්න පුලුවන්.:dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පිස්සෙක්නේ...:dull::dull::dull:

    මොකටද මේ ඩිග්‍රී - නන් ඩිග්‍රී කියලා බෙදන්නේ?
    මිනිස්සු මිනිස්සුන්ට උදව් කරනවා.. නොකරන මිනිස්සුත් ඉන්නවා...
    රජයේ විශ්ව විද්‍යාල වල විතරක් නෙවෙයි ගුරු විද්‍යාලවලත් ගොඩක් සෝෂල් වර්ක්ස් කරනවා. ඔය ස්ලිට් එකේ සිනෙක් එකෙනුත් එක එක සෝෂල් ප්‍රෝග්‍රෑම් කරනවා... මිනිස්සු එකමුතු වෙලා ඉන්නකොට ඒ මිනිස්සුන්ගේ බුද්ධියට තේරෙනවා සමාජ සේවයක් කරන්න ඕනේ කියලා...
    මේ ලෝකේ හොඳ වැඩ කරන මනුස්සයා ඊළඟ මොහොහේ නරක කරන්නත් පුලුවන්. යුනිවසිටි ගිය උන් මිනී මරලා නැද්ද... යුනිවසිටි නොගිය් එකා මිනීමරලා නැද්ද...
    ඒ වගේ තමා ගුරුවරු සල්ලි වලට ටියුෂන් කරන අයත් සල්ලි නොබලා ඉස්කෝලවල හවසට පන්ති කරන ගුරුවරුත් ඉන්නවා...

    මෙහෙමත් උන් ඉන්නවනේ:dull::dull::dull:
    Mama ahanne, Uni eka athuledhi, poor students lata help karapu aya, Eliyata avilla karana samaja sevaya kumakdha kiyala ahanne? Vadiya ona naha, Ten Names denna, help karana.
     
    school eke tika denai nea. Ehemadha Tution class ekedi ,Maha parimanayen nea. Uni eke vage collection ekak dala, free tution karannako.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995

    33000 පඩියකුත් අරගෙන තව නිකන් ටියුශනුත් දීපන්කෝ.
    මහත්තයෝ ,කෑවනම් බිව්වනම් ගිහින් නිදාගනින්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    33000 පඩියකුත් අරගෙන තව නිකන් ටියුශනුත් දීපන්කෝ.
    මහත්තයෝ ,කෑවනම් බිව්වනම් ගිහින් නිදාගනින්
    campus ekedi 2500 nea.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus ekedi vage collection eka damma nam, hari nea. Campus eken out unama, collection eka nathara venne ayi ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mama ahanne, Uni eka athuledhi, poor students lata help karapu aya, Eliyata avilla karana samaja sevaya kumakdha kiyala ahanne? Vadiya ona naha, Ten Names denna, help karana.
    Campus ekedi vage collection eka damma nam, hari nea. Campus eken out unama, collection eka nathara venne ayi ?

    උඹ හෙල්ප් කරනවා කිව්වනේ.. මම උඹව දන්නෙ නෑනේ. උඹ සමාජේ අය එක්ක ඉන්නවා කිව්ව නිසා උඹ ආශ්‍රය කරන උන් දන්නවනේ ටිකක් හරි උඹ උදව් කරනවා කියලා...

    ඒ වගේ තමා අනික් අයත්. පෞද්ගලික මට්ටමින් කරන දේවල් මේකේ කියා ලියා ඉන්නේ නැති උනාට මේ කිරියෙම බුක් ඩොනේශන් එකක් කරනවනේ... මම දන්නේ නෑ උඹ උදව් කලාද කියලා.. ඒත් මම දන්න ගොඩක් අය උදව් කලා...
    යුනිවසිටි ඒ ඒ බැචස් එකතු වෙලා වාර්ෂිකව බැච් ෆන්ඩ් එකෙන් විවිධ සෝෂල් වැඩ කරනවා.
    අපි ගිය අවුරුද්දේ ආබාධිත රණවිරු දරු පවුල් 100 ක ළමයින්ට වසරාට අවශ්‍ය බොහෝ දේ සහ නිවසකට අවශ්‍ය දේවල් දුන්නා.. ඊට කලින් අවුරුද්දේ ලක්ෂ ගානක කබඩ්ස් වගයක් හදවලා දුන්නා ළමානිවාසයකට.. මේ සැරෙත් කරනවා ලබන මාසේ.. ඊට අමතරව පෞද්ගලික ශිෂ්‍යත්ව දෙනවා සමහර ළමා නිවාස වල ඉන්න දක්ෂ ළමයි තෝරගෙන..... දැන් අවුරුදු ගානක් හැම බැච් එකක්ම මේවා කරනවා.. මාව ආශ්‍රය කරන අය ඒවා දන්නේ...ගොසිප් සයිට් වලට කතා කරලා කිය කිය ඉන්නේ නෑ..

    අනික යුනිවසිටි එකේ ගොඩක් රිසෝසස් දීලා තියෙන්නේ 1978 බැච් එක, 1982 බ්ලා බ්ලා බැචස්... කම්පියුටර් ලැබ් එක, ෆර්නිචර්ස් එහෙම... යුනිවසිටියෙ ගොඩක් ස්ට්‍රක්චර්ස් ඩිසයින් කරලා තියෙන්නේ නොමිලේ විවිධ බැචස්:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇයි ඔච්චරටම තරහා ඩිග්‍රී ගත්ත aඅයත් එක්ක:rofl:, කැම්ප්ස් එක ඇතුලේ කරල පස්සෙ නොකර ඉන්නව් කියලද, සස්නක සංසද කියල ගනිත සවියක් තියෙනවා, ඒකෙ උගන්නව කැම්පස් වල ලමයි ගොඩක්, ගොඩක් දුශ්කර ඉස්කෝල, ඒකට ඕන සල්ලි , සංවිදානය එහෙම කරන්නෙත් ඔය ඩිග්‍රී ගත්ත අය තමයි, මේ දවස් වල අපේ ෆැකල්ටියට නිවාඩු, අපේ බැච් එකේ ගොඩක් අයත් උගන්නව , පොඩ්ඩක් ගූගල් සර්ච් කරල බලන්ඩකො :dull:
     
    ඔය කරපුවා බුකියෙ ශෙයා කරලා ඩිග්‍රී සර්ටිෆිකේට් එකම් පොටෝවකුත් දාල කට්ටියගෙම මෙයාට් ලින්ක් එක දෙන්ඩකො, මෙයාලට ඒ කරන ඒව පේන්ඩ කරන්ඩ ඔනලුනෙ ඇඩ් දාල ගොසිප් සයිට් වල දාල :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇයි ඔච්චරටම තරහා ඩිග්‍රී ගත්ත aඅයත් එක්ක:rofl:, කැම්ප්ස් එක ඇතුලේ කරල පස්සෙ නොකර ඉන්නව් කියලද, සස්නක සංසද කියල ගනිත සවියක් තියෙනවා, ඒකෙ උගන්නව කැම්පස් වල ලමයි ගොඩක්, ගොඩක් දුශ්කර ඉස්කෝල, ඒකට ඕන සල්ලි , සංවිදානය එහෙම කරන්නෙත් ඔය ඩිග්‍රී ගත්ත අය තමයි, මේ දවස් වල අපේ ෆැකල්ටියට නිවාඩු, අපේ බැච් එකේ ගොඩක් අයත් උගන්නව , පොඩ්ඩක් ගූගල් සර්ච් කරල බලන්ඩකො :dull:
    කියලා වැඩක් නෑ බන්.
    ඕන තරම් උන්ට කිරියේදිම දන්න දෙයක්කියා දීලා තියෙනවා...
    ඒ වගේම නොදන්න දේ අහගෙන ඉගෙන ගෙන තියෙනවා...

    පෝස්ටර් ගහලා ඉගැන්නුවේ නැත්නම් ඒක හෙල්ප් එකක් නෙවෙයි මුගේ තියරිය අනුව
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියලා වැඩක් නෑ බන්.
    ඕන තරම් උන්ට කිරියේදිම දන්න දෙයක්කියා දීලා තියෙනවා...
    ඒ වගේම නොදන්න දේ අහගෙන ඉගෙන ගෙන තියෙනවා...

    පෝස්ටර් ගහලා ඉගැන්නුවේ නැත්නම් ඒක හෙල්ප් එකක් නෙවෙයි මුගේ තියරිය අනුව

    එයා එහෙම කරනවා ඇත්තෙ :oo:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උඹ හෙල්ප් කරනවා කිව්වනේ.. මම උඹව දන්නෙ නෑනේ. උඹ සමාජේ අය එක්ක ඉන්නවා කිව්ව නිසා උඹ ආශ්‍රය කරන උන් දන්නවනේ ටිකක් හරි උඹ උදව් කරනවා කියලා...

    ඒ වගේ තමා අනික් අයත්. පෞද්ගලික මට්ටමින් කරන දේවල් මේකේ කියා ලියා ඉන්නේ නැති උනාට මේ කිරියෙම බුක් ඩොනේශන් එකක් කරනවනේ... මම දන්නේ නෑ උඹ උදව් කලාද කියලා.. ඒත් මම දන්න ගොඩක් අය උදව් කලා...
    යුනිවසිටි ඒ ඒ බැචස් එකතු වෙලා වාර්ෂිකව බැච් ෆන්ඩ් එකෙන් විවිධ සෝෂල් වැඩ කරනවා.
    අපි ගිය අවුරුද්දේ ආබාධිත රණවිරු දරු පවුල් 100 ක ළමයින්ට වසරාට අවශ්‍ය බොහෝ දේ සහ නිවසකට අවශ්‍ය දේවල් දුන්නා.. ඊට කලින් අවුරුද්දේ ලක්ෂ ගානක කබඩ්ස් වගයක් හදවලා දුන්නා ළමානිවාසයකට.. මේ සැරෙත් කරනවා ලබන මාසේ.. ඊට අමතරව පෞද්ගලික ශිෂ්‍යත්ව දෙනවා සමහර ළමා නිවාස වල ඉන්න දක්ෂ ළමයි තෝරගෙන..... දැන් අවුරුදු ගානක් හැම බැච් එකක්ම මේවා කරනවා.. මාව ආශ්‍රය කරන අය ඒවා දන්නේ...ගොසිප් සයිට් වලට කතා කරලා කිය කිය ඉන්නේ නෑ..

    අනික යුනිවසිටි එකේ ගොඩක් රිසෝසස් දීලා තියෙන්නේ 1978 බැච් එක, 1982 බ්ලා බ්ලා බැචස්... කම්පියුටර් ලැබ් එක, ෆර්නිචර්ස් එහෙම... යුනිවසිටියෙ ගොඩක් ස්ට්‍රක්චර්ස් ඩිසයින් කරලා තියෙන්නේ නොමිලේ විවිධ බැචස්:dull:
    Good work. Mama campus aya ekka tharahin talk karanava neve. Namuth Mama dannava, Tution class valata enna bus ticket eka ganna money nathi students la innava. A ayata oya karanava vage FREE TUITION CLASS karanavanam hodai kiyala. Campus vala Best students la innava. Namuth, Mage mind eken ahana oya prasnedhi, [tution], no answer.
     
    Last edited:

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Campus ekedi vage collection eka damma nam, hari nea. Campus eken out unama, collection eka nathara venne ayi ?

    දැන් නිදාගනින්.උපුල් කියන එකාටත් පිස්සු මුන්ට උත්තර දෙන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    collection
    ජොබ් එකෙන් පඩියක් හම්බෙනවා...
    අපි ඒ පඩියෙන් යම් ප්‍රමාණයක් කලෙක්ෂන් දාලා තමා අර මම උඩින් කිව්ව වැඩ කරන්නේ...

    තෙරුණැයි පුටේ:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Good work. Maama campus aya ekka tharahin talk karanava neve. Namuth Mama dannava, Tution class valata enna bus ticket eka ganna money nathi students la innava. A ayata oaya karanava vage FREE TUITION CLASS karanavanam hodai kiyala. Campus vala Best students la innava. Namuth, Mage mind eken ahana oya prasnedhi, [tution], no answer.
    කරන්න පුලුවන් දේවල්නේ කරන්නේ... ඔන්න මට නම් ඉවසීමක් නෑ කිරි පොව පොව උගන්වන්න. උඹ අර අපි කරපුවා දන්නේ නෑ වගේ උගන්වන්න පුලුවන් උන් උගන්නවා ඇති නොමිලේ.. මම දන්න උන් ඉස්කෝලේ හවසට නම් උගන්වනවා... ටියුෂන් ක්ලාස් එකක් විදියට නොමිලේ උගන්නන උනුත් ඇති. කලින් කිව්ව වගේ මම දන්නේ මම ආශ්‍රය කරන අයනේ:dull::baffled: