Puluwan nam campus eken elita awama jeewithe goda daganna job ekak ganna, promotion ekak ganna katta kana athare rajaya nokarana dewal karanna try karapalla.
umbalata bet karanawa oya dan kiyawana 0.00000001% wath eka karanne na.
ekata hethuwa putha mama methana mention karanna one na. umbama dannawa. eth danne na wage innawa. hethuwa umbala hithanna oka thamai reality eka kiyala.
umbala campus kaledi boruwata eka eka unge padeta natanawa. boru aragala, baila eka eka athal umbalata eka eka kaleta. eth eliyata awama ballo wage normal widihata weda karanawa.
awurudu 3,4 degree eka +5 karaganne nathuwa ikmanata iwara karala thawa batch ekakata igena ganna diyan.
igenaganna awa nam igenaganilla.
umbala ekka kochchara argue karath wadak ne puthe, elita warellako. ita passe campus kale dunna talks nemei reality eka kiyala therei.
ita passe patan ganna aragale rajaya hadana eka nemei umbe jeewithe hadaganna eka.
ude 8ta awilla traffic eke hira wela gedara yaddi re wenawa. umba gedara gihin kala bila mahansiyata nidagannawa.
gedara yaddi lamai nidi.
oya athare dan umbala karanawa wage rajayen nokarana dewal karala pennapan.
private universities wahnna/ thawa anam manam karanna udgoshana walata gihin pennapan.
simple answer ekak thiyanne e answer eka umbata kiyanna deyak ne.
eka deyai kiyanna one machan, umbala dan kochchara kiyewwath argue karath, umbalage oya wachana aparade, mokada oya athal eka umbalata thiyenne tika kalayai. ita passe umbala reality eka kiyana supurudu track ekata watenawa.
kochchara kiwwath wedak ne eliyata waren machan 
උඹලත් එක්කත් ආගියු කරල වැඩක් නෑ කියලකලින් පිටු වලින්ම පේනවනෙ.
උඹ කියන ඒව ඇත්ත සමහර දේවල්.
හැමදාම උද්ගොශන කරන එක කරන්ඩ බෑ තම
ප්‍රයිවට් කැම්පස් වලටනම් මගේ කිසිම විරුද්දත්වයක් නෑ. ඒව තියෙන්ඩම ඕන. සයිටම් එක වෙනම කේස් එකක් කියල තේරෙන්නෙ නැත්තම් වැඩක් නෑ
උඹලා ඔය දකින්නෙ පාරවල් හරස් කරගෙන ඉන්න උන් විතරනේ. උන්ගෙ මතේ තමා හැම.කැම්පස් සිස්සයෙක්ගෙම මතේ කියලන්හිතන් ඉන්න උඹලතෙක්කයි ආගියු කරල වැඩක් නැත්තෙ
Upulpdn කලින්.පෝස්ට් වල කී පාරක් කියල තියෙනවද ඔය අන්තරේ කියන උන්ගේ මතේ තමා බහුතරයක් හැම රජයේ කැම්පස් සිස්සයගෙ මතේ නොවන බව.
මමනම් කැට අල්ලලා නෑ කවදාවත්.
අපේ කැම්පස් එක අන්තරේ එක්ක සම්බන්දෙකුත් නෑ ජෙප්පො එක්කත් නෑ. මෙහේ ආවොත් බලාගන්න පුලුවන් වෙයි උබ ඔය කියන ආපු වැඩේ කරගෙන හිටපන් කියන විදියට ගොඩක් අය කරන බව.
මගේ ඔය ' රජේ කොරනකල්ම ඉන්නෙ'කියන එකටනේ ඔය කියන්නෙ.
මට අහන්ඩ තියෙන්නෙත් උඹලා හැමද්ව්‍යක්ම රජය ගෙනල්ල කරල දෙනකල්ද ඉන්නෙ කියල.