
Ane ban uba hithuwada mama mey aththa danne nathuwa danwa kiyala , senior lata bonna unge gf lata thagi aran denna owa wiyadam karanwa mama dakala thiyanawa athi tharam. ratey yahapathata nam owa yodawanne na puthe
වටින ටිකක් බං. මේ කියල තියන දේවල් ඔක්කොම ඇත්ත බං.අද කාලෙ කොල්ලො කෙල්ලො කැම්පස් යන්න කලින් හිතන් ඉන්නෙ ඒක තමන් ලබන ලස්සනම කාලයක් කියලා නමුත් ගියාට පස්සේ ඇතුලෙ ඉන්න වේසො එක එක දේශපාලන පක්කුන්ගෙ කුනු කකා පකේ උප සංස්කෘතික හදන් නටන බල්ලො ඉන්නෙ.රජයෙ කැම්පස් දැන් නැත්තටම නැති වෙලා යන්නේ.පව් අසරන දුප්පත් එවුන් බං.උන්ගෙ අනාගතේටයි කෙල වෙන්නෙ.![]()



mama senasurada bandaragama giya podi wadakata.oya ketayak holla holla kellekuy kollekuy negga bus eketa.eka manussayek dunna kane angili gaha ganna un dennata.yahapalne genna wadiyama kade giye umbala dan sanipa athi neda kiyala.hari nam umbalata salli neme denna ona kanata ghnna ona kiwwa.arun dennata andenna wage awa.
දෙබස් පටන් ගත්ත තැනින්ම පේනවා මේක ගොතපු කතාවක් කියලා. කොයි රටේ කෙල්ලොද බන් තමන් නොදන්න එකෙක්ට අම්මා තාත්තගෙ රස්සාවේ ඉඳන් කියන්නෙ![]()
. mn dan uni newei. paudgalika adyapanayata jaya wewa. 
niyama aththa kathawak. mokada apith awrudu 4k uni hitiya. kata viyaparath kara.ewalin godak samaja sewath kala.habei oi kiyana kathawa aththamada kiyala danne real experience thiyena kenek witharai.mn me ahuwamai balen kata walata aran giya kiyala.adum galawanna kiyana kathawa niyamata galapuna.. mn dan uni newei. paudgalika adyapanayata jaya wewa.
![]()

කැට හොල්ලල පීචං වෙන් නැතුව නාට්යක් පෙන්නල සංගීතයක් තියල ස්පොන්ස්ර්ල හොයාගෙන කරන වැඩක් කරොත් නරකද ? තව එකක් අද්යාපනය පවුද්ගලිකරණය කරොත් ඉස්සල්ලම බඩේ පාර වදින්නේ ඔය දුප්පත් නංගිලට,බස් ගානේ නොගිහින් 1000,2000 දෙන එවුන්ට නෙවේ..



කැට හොල්ලල පීචං වෙන් නැතුව නාට්යක් පෙන්නල සංගීතයක් තියල ස්පොන්ස්ර්ල හොයාගෙන කරන වැඩක් කරොත් නරකද ? තව එකක් අද්යාපනය පවුද්ගලිකරණය කරොත් ඉස්සල්ලම බඩේ පාර වදින්නේ ඔය දුප්පත් නංගිලට,බස් ගානේ නොගිහින් 1000,2000 දෙන එවුන්ට නෙවේ..
. kellonwa kawadawath thaniyen yawanne na. ehema yawala thiyanawanam thanikara kate co-ordinate karana ekage waraddak. me katha liyana unwa ara hiru tv ekata katha liyanna ganilla keeyak hari deela..paw 
kattiyama ekata kate karanawa misak 1000 2000 dena unnam mage campus jeewithe dakala na.. kate karanne salli ekathu karanna witharak newei..samajaya awadhanayen thiyanna mokada wenne kiyala. nikan kate hollala salli illanawa dakala thiyanawada? aniwaryen paniwidayak deela thamai yanne. kellonwa kawadawath thaniyen yawanne na. ehema yawala thiyanawanam thanikara kate co-ordinate karana ekage waraddak. me katha liyana unwa ara hiru tv ekata katha liyanna ganilla keeyak hari deela..paw



