කැම්පස් කේස් එකක්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
කැම්පස් කේස් එකක්

මේ පාර සුහද මාරු දාගන්න බෑ කියල හාහූවක් යනවනේ බන්? ඇත්තද බන් ඒක? :confused:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    කොහෙද වැලිකඩ ඉඳල බෝගම්බරට ද? :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Lcation jail....

    බාල අපරාද කරල මරන දඩුවම ලැබිච්ච අයට මාරු විම් දෙන්නෙ නැ මම හිතන්නෙ.... ඉවසන් හොදට හිටියොත් අලුත් අවුරුද්දට දෙන පොදු සමාව ගන්න පුලුවන් වෙයි..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කොහෙද වැලිකඩ ඉඳල බෝගම්බරට ද? :rolleyes:

    නෑ බන් වැලිකඩ හොඳයි... අපේ වඳපුංචිඅම්මගෙ ලොකු පුතා යාපනේ සිලෙක්ට් වෙලා. මෙහෙට ගන්න බැරිද කියල හිටං බැලුවෙ :rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Lcation jail....

    බාල අපරාද කරල මරන දඩුවම ලැබිච්ච අයට මාරු විම් දෙන්නෙ නැ මම හිතන්නෙ.... ඉවසන් හොදට හිටියොත් අලුත් අවුරුද්දට දෙන පොදු සමාව ගන්න පුලුවන් වෙයි..

    සීරියස් අහන්නේ කියපල්ලකො දන්නවනම් :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බන් වැලිකඩ හොඳයි... අපේ වඳපුංචිඅම්මගෙ ලොකු පුතා යාපනේ සිලෙක්ට් වෙලා. මෙහෙට ගන්න බැරිද කියල හිටං බැලුවෙ :rolleyes:

    පුන්චි අම්ම වද නම් කොහෙන්ද පුත්තු.... :baffled:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    avatar387534_8.gif