කොහෙද වැලිකඩ ඉඳල බෝගම්බරට ද?![]()

Lcation jail....
බාල අපරාද කරල මරන දඩුවම ලැබිච්ච අයට මාරු විම් දෙන්නෙ නැ මම හිතන්නෙ.... ඉවසන් හොදට හිටියොත් අලුත් අවුරුද්දට දෙන පොදු සමාව ගන්න පුලුවන් වෙයි..

නෑ බන් වැලිකඩ හොඳයි... අපේ වඳපුංචිඅම්මගෙ ලොකු පුතා යාපනේ සිලෙක්ට් වෙලා. මෙහෙට ගන්න බැරිද කියල හිටං බැලුවෙ![]()

හා හූ නෙමේ පොතේම කියල තියෙන්නේ බන් සිංහලෙන්



207 බන්අඩෝ දැක්කෙ නෑනෙ බන්... කොහෙද තිබ්බෙ බන් පිටුව මොකක්ද බන්![]()

පුන්චි අම්ම වද නම් කොහෙන්ද පුත්තු....![]()


කොහෙද වැලිකඩ ඉඳල බෝගම්බරට ද?![]()
