කැම්පස් පකයො

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රෝයල් / විශාකා වගේ ඉස්කෝලවලින් එන උන්ව රැග් වෙනව අඩුයි. ගමේ ඉස්කෝල වලින් එන උන්ට ගමේම උන් තමයි රැග් කරන්නෙ:dull:

    dafak ඔකේ අනිත් පැත්ත වෙන්නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මේක කියවන්න නම් බැ දිග වැඩි මම නම් කියන්නේ හොද නැ කියලා මතකනේ 2004 දී කෙල්ලෝ 2නෙක් මැරුණා ඔය සීන් එක නිසා, tv එකෙන් ඒ සීන් එක ලොකුවට ගියා

    ඔය rag සීන් එක නිසා අහිංසක ළමයි 20 කට වඩා මැරිලා ඇති පොඩි සින්දුවක් කියලා බයිටක් දීලා ගන්න එක නම් කමක් නැ, ගමෙන් එන්න උන් තමා ඔය rag වලට අහු වෙලා මැරිලා තියෙන්නේ

    දැන් මේක කවුරු හරි බොරු කියලා කියනවා නම් 2004 news ටික බලහන්
    දැන් කියයි ඒ කෙල්ලෝ මරුනේ love case වලට කියලා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේක කියවන්න නම් බැ දිග වැඩි මම නම් කියන්නේ හොද නැ කියලා මතකනේ 2004 දී කෙල්ලෝ 2නෙක් මැරුණා ඔය සීන් එක නිසා, tv එකෙන් ඒ සීන් එක ලොකුවට ගියා

    ඔය rag සීන් එක නිසා අහිංසක ළමයි 20 කට වඩා මැරිලා ඇති පොඩි සින්දුවක් කියලා බයිටක් දීලා ගන්න එක නම් කමක් නැ, ගමෙන් එන්න උන් තමා ඔය rag වලට අහු වෙලා මැරිලා තියෙන්නේ

    දැන් මේක කවුරු හරි බොරු කියලා කියනවා නම් 2004 news ටික බලහන්
    දැන් කියයි ඒ කෙල්ලෝ මරුනේ love case වලට කියලා

    :yes:
     
    • Like
    Reactions: djprabhath

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    kellage yaluwek ta raga daraganna bari wela suicide karagannath giya. oke athule ugannana eunuth support samahara ewata itin
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    රත්තරං;19883001 said:
    මේ වැඩේ වැරදි..

    හැබැයි මෙතන කොල්ලො කෙල්ලන්ගේ ඇදුම් ගලවලා නෑ. කෙල්ලන්ගේ හොස්ටල් වල වැසිකිලි තියා ගේට්ටුවෙන් ඇතුලටවත් කොල්ලන්ට යන්න දෙන්නේ නෑ. කෙල්ලෝ කෙල්ලන්ට, කොල්ලෝ කොල්ලන්ට රැග් කරන්නේ

    ඕකට හේතුව මේකයි මචන්. රැග් එක ආතල් එක්ක් කියලා හිතලා ආතල් එකේ විද දරාගෙන ඉන්න උන් අතරේ ඉන්නවා බන් අර මේකේ ඉන්න සක්කිලි කිහිපදෙනෙක් වගේ මරන් කෑවත් මදි කියලා හිතෙන එවුන් දෙතුන් දෙනෙක්. උන් ඉතින් සින්නන්ගේ ඉවසීමේ සීමාව පැන්නුවහම ඔහොම දේවල් වෙනවා

    ජොබ් වලට ආවම නම් උන්ගේ ඉවසීමේ සීමාව පනින්නෙම නැහැ මචන්
    බල්ලෝ වගේ කියන එක අහන් ඉන්නවා
    අලුත් ළමයි ඉස්සරහ චන්ඩි උනාට එලියෙදි බල්ලෝ වගේ :rofl:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,823
    11,743
    113
    🌎

    කැම්පස් පකයො

    මම අනිත් අය වගේ කුනුහරුප කියල නෑ

    Oh Yeah Reaction GIF by NBA