රෝයල් / විශාකා වගේ ඉස්කෝලවලින් එන උන්ව රැග් වෙනව අඩුයි. ගමේ ඉස්කෝල වලින් එන උන්ට ගමේම උන් තමයි රැග් කරන්නෙ![]()
Hamme ithin. Muladi patan gaththa gamma anthima weddi diyaru wela gihin.

මේක කියවන්න නම් බැ දිග වැඩි මම නම් කියන්නේ හොද නැ කියලා මතකනේ 2004 දී කෙල්ලෝ 2නෙක් මැරුණා ඔය සීන් එක නිසා, tv එකෙන් ඒ සීන් එක ලොකුවට ගියා
ඔය rag සීන් එක නිසා අහිංසක ළමයි 20 කට වඩා මැරිලා ඇති පොඩි සින්දුවක් කියලා බයිටක් දීලා ගන්න එක නම් කමක් නැ, ගමෙන් එන්න උන් තමා ඔය rag වලට අහු වෙලා මැරිලා තියෙන්නේ
දැන් මේක කවුරු හරි බොරු කියලා කියනවා නම් 2004 news ටික බලහන්
දැන් කියයි ඒ කෙල්ලෝ මරුනේ love case වලට කියලා

රත්තරං;19883001 said:මේ වැඩේ වැරදි..
හැබැයි මෙතන කොල්ලො කෙල්ලන්ගේ ඇදුම් ගලවලා නෑ. කෙල්ලන්ගේ හොස්ටල් වල වැසිකිලි තියා ගේට්ටුවෙන් ඇතුලටවත් කොල්ලන්ට යන්න දෙන්නේ නෑ. කෙල්ලෝ කෙල්ලන්ට, කොල්ලෝ කොල්ලන්ට රැග් කරන්නේ
ඕකට හේතුව මේකයි මචන්. රැග් එක ආතල් එක්ක් කියලා හිතලා ආතල් එකේ විද දරාගෙන ඉන්න උන් අතරේ ඉන්නවා බන් අර මේකේ ඉන්න සක්කිලි කිහිපදෙනෙක් වගේ මරන් කෑවත් මදි කියලා හිතෙන එවුන් දෙතුන් දෙනෙක්. උන් ඉතින් සින්නන්ගේ ඉවසීමේ සීමාව පැන්නුවහම ඔහොම දේවල් වෙනවා

කැම්පස් පකයො
මම අනිත් අය වගේ කුනුහරුප කියල නෑ
හා හා.... ඒකේ තේරුම මල් වගේ ලමයි කියන එක...
