කැම්පස් පකයො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේකේ මට නම් පේන්නෙ දැන් රැග් වලට බයින 1 නෙමේ, කැම්පස් යන්න බැරි උන වේදනාව රැග් පිටින් දාල සමනය කර ගන්න හදනව කියන 1. මාත් ලබන අවුරුද්දෙ යන්න ඉන්න එකෙක් තමා. රැග් නම් මටත් පේන්න බෑ. සේරටම වඩා ප්‍රයිවට් කැම්පස් වලට කෑ ගහන කුහක වැඩේ තමා මට නම් පේන්නම බැරි. හැබයි පොදුවෙ සේරම කැම්පස් උන්ට බයින එක ඔක්කොටම වඩා කුහක ඉරිසියාකාර වැඩක්.

    කැම්පස් පකයො කියල ත්‍රෙඩ් එක පටන් ගත්තට, කැම්පස් යන හැමෝම එහෙමයි කියල මම කියන්නෙ නෑ...
    කැම්පස් යන්ඩ බැරි වුණා කියල එහෙම ලොකු දුකක්නං නෑ මට..
    කැම්පස් ගිය අයට වගේම මටත් ඉතිං හොඳ දැනුමක් තියෙන ඔය කොයි දේ ගැනත්..
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කැම්පස් පකයො කියල ත්‍රෙඩ් එක පටන් ගත්තට, කැම්පස් යන හැමෝම එහෙමයි කියල මම කියන්නෙ නෑ...
    කැම්පස් යන්ඩ බැරි වුණා කියල එහෙම ලොකු දුකක්නං නෑ මට..
    කැම්පස් ගිය අයට වගේම මටත් ඉතිං හොඳ දැනුමක් තියෙන ඔය කොයි දේ ගැනත්..

    Danumak thiyenawa kiyalath penawa, dukak irisiyawak kuhaka kamak na kiyalath penawa thread eke topic eka dakkama
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පොඩි වාත පාරක් කර පොඩි ගොන් ආතල් එකක් ගැනීම රැග් එක නොවේ. එය විද ඇත්තෝ එය ගැන දනිති. නමුත් අනවශ්‍ය ලෙස මානසික හා ශාරීරික පීඩාවන් ගෙන දෙන නවක වධය සමග එකග නොවෙමි. මා එවැන්නක් විද නැත. විදින්නට හෝ දෙන්නටද එයට අනුබල දෙන්නටද නොකැමැති වෙමි.

    :yes:

    ඒත් නිදහස් අද්යාපනයෙන් කැම්පස් ගිහින්.. දැං ඒක එපා කියන්ඩ එපා
    අපිට විදුලිය වුණත් දෙන්නෙ, රජය පාඩු විඳිගෙන..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Danumak thiyenawa kiyalath penawa, dukak irisiyawak kuhaka kamak na kiyalath penawa thread eke topic eka dakkama

    හරි හරි.. උඹ ඕන එකක් හිතා ගනින්..
    මම කවුද කියල මම දන්නව.. මට ඒක කාටවත් මහන්සියෙන් ඔප්පු කරල පෙන්නන්ඩ වුවමනාවක් නෑ.. ;)
    අහිංසක ළමයින්ව මානසිකව වට්ටන නරුම රැග් කිරිල්ල ගැන මගේ හිතේ ලොකු තරහක් තියෙනව.. ඒකයි හේතුව.. නැතුව උඹලට නැති මට තියෙන විශේෂ ඉරිසියාවක් නෑ..
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :yes:

    ඒත් නිදහස් අද්යාපනයෙන් කැම්පස් ගිහින්.. දැං ඒක එපා කියන්ඩ එපා
    අපිට විදුලිය වුණත් දෙන්නෙ, රජය පාඩු විඳිගෙන..

    ඉතින් බන් මෙච්චර මහජන විරිදයක් තියෙන එකක් පාඩු විදගෙන දෙන එකේ පලක් නැහැනේ. උබල කොහොමත් කැම්පස් ගිය අපිට කුණුහරපෙන් බනින එකේ .
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    වසරේ මම දැකපු සක්කිලිම පෝස්ට් කිහිපය..

    කාලකන්නි..

    යකෝ කට්ට කාල ඉගෙනගෙන හොද ජොබක් කරල ඒකෙන් දෙමව්පියන්ට සලකන එක වැරැද්දක් වෙන්නෙ කොහොමද යකෝ..

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes:

    ඒත් නිදහස් අද්යාපනයෙන් කැම්පස් ගිහින්.. දැං ඒක එපා කියන්ඩ එපා
    අපිට විදුලිය වුණත් දෙන්නෙ, රජය පාඩු විඳිගෙන..

    නිදහස් අද්‍යාපනයෙන් උගන්වා කෙල්ලො පස්සේ ගිහින් ගංජා ගහලා සිගා හගලා කම්මැලි වෙලා අපතයා ගහලා (ලෙඩදුක් පව්ල් ප්‍රශ්න ඇති අය හැර ) ඒලෙවල් ඕලෙවල් ෆේල් කරගෙන නිදහස් අද්‍යාපනයේ සල්ලි විනාස කල කාලකන්නින්ගෙන් එම සල්ලි නැවත අයකරගනු!!!!:P:P:P
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    රත්තරං;19904686 said:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    රත්තරං;19904686 said:
    නිදහස් අද්‍යාපනයෙන් උගන්වා කෙල්ලො පස්සේ ගිහින් ගංජා ගහලා සිගා හගලා කම්මැලි වෙලා අපතයා ගහලා (ලෙඩදුක් පව්ල් ප්‍රශ්න ඇති අය හැර ) ඒලෙවල් ඕලෙවල් ෆේල් කරගෙන නිදහස් අද්‍යාපනයේ සල්ලි විනාස කල කාලකන්නින්ගෙන් එම සල්ලි නැවත අයකරගනු!!!!:P:P:P

    "දැනට ලංකාවෙන් උපාධියක් ලැබ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වන සිසුන්ගෙන් 95% ක් පමණම ඒ ඒ රටවල නතර වීම ලංකාවේ බුද්ධිගලනය දැඩිව සිදුවන අංශයකි. එසේම පසුගිය කාළයේදී විශ්ව විද්‍යාලවල දේශකවරුන් පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගත වී එහිම පදිංචි වීම ද බුද්ධි ගලනයේ බැරෑරුම් අවස්ථාවකි. මොවුන් සඳහා රජය වියදම් කර, යම්කිසි බැඳුම්කරයකට යටත්ව විදේශගත වන අතර, ඔවුන් නොපැමිණිම රටට බලවත් පාඩුවකි."

    https://ariyananda.wordpress.com/2011/01/25/ලංකාවේ-බුද්ධිගලනය-brain-drain-නැවැ/
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    රෝයල් / විශාකා වගේ ඉස්කෝලවලින් එන උන්ව රැග් වෙනව අඩුයි. ගමේ ඉස්කෝල වලින් එන උන්ට ගමේම උන් තමයි රැග් කරන්නෙ:dull:
    එහෙම නෑබං
    ගමේ උන්ට ඕනෙ නම් ටිකක් අඩු වෙයි
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    "දැනට ලංකාවෙන් උපාධියක් ලැබ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වන සිසුන්ගෙන් 95% ක් පමණම ඒ ඒ රටවල නතර වීම ලංකාවේ බුද්ධිගලනය දැඩිව සිදුවන අංශයකි. එසේම පසුගිය කාළයේදී විශ්ව විද්‍යාලවල දේශකවරුන් පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගත වී එහිම පදිංචි වීම ද බුද්ධි ගලනයේ බැරෑරුම් අවස්ථාවකි. මොවුන් සඳහා රජය වියදම් කර, යම්කිසි බැඳුම්කරයකට යටත්ව විදේශගත වන අතර, ඔවුන් නොපැමිණිම රටට බලවත් පාඩුවකි."

    https://ariyananda.wordpress.com/2011/01/25/ලංකාවේ-බුද්ධිගලනය-brain-drain-නැවැ/

    AI UN AAPAHU LANKAWATA NOENNE KIYALA HOYALADA DANNE NE BAN. EKANE MAMA KIYANNE NIDAHAS ADYAPANE NAWATHTHANNA ONA KIYALA. ETHAKOTA ANAGATHA PARAMPARAWA WATH HARI MAGATA GANNA PULUWAN NE.
     
    • Like
    Reactions: DjAtrocity

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    AI UN AAPAHU LANKAWATA NOENNE KIYALA HOYALADA DANNE NE BAN. EKANE MAMA KIYANNE NIDAHAS ADYAPANE NAWATHTHANNA ONA KIYALA. ETHAKOTA ANAGATHA PARAMPARAWA WATH HARI MAGATA GANNA PULUWAN NE.

    Ethakota gewala degree eka karala pitarata post graduate karanna yana un okkoma apahu lankawata eida?

    gon katha kiyanna epa bn..

    methana thiyenne lankawa kiyana rate waradda..nathuwa degree ekata gewana gaane prashnayak neme..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ethakota gewala degree eka karala pitarata post graduate karanna yana un okkoma apahu lankawata eida?

    gon katha kiyanna epa bn..

    methana thiyenne lankawa kiyana rate waradda..nathuwa degree ekata gewana gaane prashnayak neme..

    itin oya uda 99%kam kiyala thiyenne nidahas adyapanen usas adyapane igena gatta un vikara karanawa nam, rata gihin enne nethnam, ekata vikalpaya ban nidahas adyapane nethi karana eka. aniwaaa ;);););)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    itin oya uda 99%kam kiyala thiyenne nidahas adyapanen usas adyapane igena gatta un vikara karanawa nam, rata gihin enne nethnam, ekata vikalpaya ban nidahas adyapane nethi karana eka. aniwaaa ;);););)

    අම්මපා උබ වගේ ඇග පුරාම මොලේ තියෙන උන් දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න බැරි උනානේ...:lol::lol::lol::lol::lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රත්තරං;19914420 said:
    අම්මපා උබ වගේ ඇග පුරාම මොලේ තියෙන උන් දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න බැරි උනානේ...:lol::lol::lol::lol::lol:

    itin ban meke inna un campus giya apita kiyana katha wala hetiyata ohoma nemeida kiyanna ona kiyapank.... :shocked::shocked::shocked::shocked: :lol::lol::lol::lol::lol::lol::lol: