මේකේ මට නම් පේන්නෙ දැන් රැග් වලට බයින 1 නෙමේ, කැම්පස් යන්න බැරි උන වේදනාව රැග් පිටින් දාල සමනය කර ගන්න හදනව කියන 1. මාත් ලබන අවුරුද්දෙ යන්න ඉන්න එකෙක් තමා. රැග් නම් මටත් පේන්න බෑ. සේරටම වඩා ප්‍රයිවට් කැම්පස් වලට කෑ ගහන කුහක වැඩේ තමා මට නම් පේන්නම බැරි. හැබයි පොදුවෙ සේරම කැම්පස් උන්ට බයින එක ඔක්කොටම වඩා කුහක ඉරිසියාකාර වැඩක්.
කැම්පස් පකයො කියල ත්‍රෙඩ් එක පටන් ගත්තට, කැම්පස් යන හැමෝම එහෙමයි කියල මම කියන්නෙ නෑ...
කැම්පස් යන්ඩ බැරි වුණා කියල එහෙම ලොකු දුකක්නං නෑ මට..
කැම්පස් ගිය අයට වගේම මටත් ඉතිං හොඳ දැනුමක් තියෙන ඔය කොයි දේ ගැනත්..






