රෝයල් / විශාකා වගේ ඉස්කෝලවලින් එන උන්ව රැග් වෙනව අඩුයි. ගමේ ඉස්කෝල වලින් එන උන්ට ගමේම උන් තමයි රැග් කරන්නෙ![]()
Na ban. Watha wenawa nam (rag) okotoma ekayi. Ehema ekak na. Manasika ledu thamayi ban.
Ehema natham anti-rag (ala) wenna onea.
රෝයල් / විශාකා වගේ ඉස්කෝලවලින් එන උන්ව රැග් වෙනව අඩුයි. ගමේ ඉස්කෝල වලින් එන උන්ට ගමේම උන් තමයි රැග් කරන්නෙ![]()
රැග් කරන එක දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරන්න බැරිද බන්? ඕකුන් අල්ලල දාන්න ඕන කූඩුවට. මානසික අසහනකාරයො. ලෙඩ්ඩු. කැම්පස් වල අනික් හෙනේ තමා ජේවීපී එක. අපත කාළකන්නි හැතිකරේ රටේ අනාගතෙත් කාළකන්නි කරල දානව![]()
කෑප්ටන් Jack Sparrow;19876592 said:කැලණියේ සයන්ස්න් ෆැකල්ටි එකේ rag නෑ මචන්. සයන්ස් එකම අල. මොකෝ සින් එක?

පල යන්න ගොන් කතා නොකිය. රැග් එක කියන්නෙ ඕනෙම නැති දෙයක්. මන් දන්නෙ නෑ කැළණියෙ මෙහෙම උනාද කියල. උඹ මේවත් අනුමත කරනවද?මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට ඒක නෑ ස්කූල් බස් එකෙන් ඉස්කෝලෙට ආයෙත් ගෙදරට වැඩි හරියකට මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල වත් අව බෝධයක් නෑ..
අපි 2004-2005 බැච් අපි හිටියෙ ත්‍රිමා ,වීරසූරිය බාලසූරිය හොස්ටල් වල
අද මේ රටේ කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා ඒ අපි කොමර්ස්,ආර්ට්ස් ඔය හැමෝම එක්ක හොඳට හිටපු නිසා...
දැන්නම් ඒ හොස්ටල් වලට කෙල්ලො දාලා මගෙ හිතේ..
අපි මල්ලි හොස්ටල් ඉඳලා ඩිග්රියත් කරගෙන අනෙත් දේවලුත් කරගෙන අද හොද ජොබකුත් කරගෙන හොඳ පඩියකුත් අරගෙන රටට වැඩකුත් කරගෙන ඒ අත් දැකීම් ඔක්කොම අරගෙන ඉන්නවා..
අලයොන්ට ඔය මුකුත් නෑ උන් ඉස්කෝලෙ යනවා වගේ තමයි කැම්පස් ආවෙත්..
ඇත්තම කිව්වොත් කැම්පස් කාලෙ කතාකරන්නෙ කියලා ඉතිරි වෙන්නෙ ( හරියට ) රැග් ගොන් පාර්ට් වෙච්ච එක විතරයි මම මේ කියන කතාව උඹට කවද හරි තේරෙයි...![]()
මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....

සොහොන;19875881 said:එක නම් වෙනම කතන්දරයක් මොනවා උනත් ඉගෙනගත්තු කොල්ලන්නට පකයා කියලා කතා කරන එකනම් හද්ද චා වැඩක් මිට වඩා කොච්චර ගොතයෝ ඉන්නවාද පකයා කියලා කතා කරන්න සුදුසු 6 / 7 විතරක් පස් වෙලා ඉන්න අපතයෝ ටිකක්
![]()

සමහර පොන්නයො මගෙ රෙප් කපනව. ඒ උනාට මම දාල තියන ලින්ක් එක ඇත්තද බොරුද කියන්නවත් කොන්දක් නෑ. ම්ට හිතෙන්නෙ ඇත්ත. ඔය අසහනකාරයො batch fit හදනව කියල කෙල්ලො කොල්ලො එකට දාල ඇදුම් ගලෝනව තියන අසහනේට.
අපිවත් රැග් කරනවද කොහෙද... 
මගෙත් රෙප් කපලඅපිවත් රැග් කරනවද කොහෙද...
මම උඹට රෙප් දුන්න 11+

ශර්මයි උඹයි හොඳ යාලුවො වගේ![]()
![]()
මේ ත්‍රෙඩ් එකේදි ඌ මගෙ යාලුව, පස්සෙ ආයෙ වෙන ත්‍රෙඩ් එකකදි හතුර වෙනව.. 
මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට ඒක නෑ ස්කූල් බස් එකෙන් ඉස්කෝලෙට ආයෙත් ගෙදරට වැඩි හරියකට මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල වත් අව බෝධයක් නෑ..
අපි 2004-2005 බැච් අපි හිටියෙ ත්‍රිමා ,වීරසූරිය බාලසූරිය හොස්ටල් වල
අද මේ රටේ කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා ඒ අපි කොමර්ස්,ආර්ට්ස් ඔය හැමෝම එක්ක හොඳට හිටපු නිසා...
දැන්නම් ඒ හොස්ටල් වලට කෙල්ලො දාලා මගෙ හිතේ..
අපි මල්ලි හොස්ටල් ඉඳලා ඩිග්රියත් කරගෙන අනෙත් දේවලුත් කරගෙන අද හොද ජොබකුත් කරගෙන හොඳ පඩියකුත් අරගෙන රටට වැඩකුත් කරගෙන ඒ අත් දැකීම් ඔක්කොම අරගෙන ඉන්නවා..
අලයොන්ට ඔය මුකුත් නෑ උන් ඉස්කෝලෙ යනවා වගේ තමයි කැම්පස් ආවෙත්..
ඇත්තම කිව්වොත් කැම්පස් කාලෙ කතාකරන්නෙ කියලා ඉතිරි වෙන්නෙ ( හරියට ) රැග් ගොන් පාර්ට් වෙච්ච එක විතරයි මම මේ කියන කතාව උඹට කවද හරි තේරෙයි...![]()
සොහොන;19875695 said:මමත් කැම්පස් ගිහින් නැ ඒලෙවල් විතරක් තමා කරේ එත් කට්ට කළා ක්ලාස් ගිහින් ටකරන් මඩු වල මාත් එක්ක එකට ඒලෙවල් කරපු සෙට් එකක් කැම්පස් ගියා
අපිත් එක්ක උන් ඒ කැප වීම කරපු හැටියට පකයා කියලා කියන්න වටින්නේ නැති එකනම් මම දන්නවා
කැම්පස් යන්න අපිත් එක්ක හිටපු කාටත් ඉදා පුතේ යමන් කියලා ප්‍රවේශයක් නම් අපේ කාටත් සෙට් වුනේ නැ
උන් රැ තිස්සේ කට්ට කපුවා / ටකරන් මඩු අස්සේ පිච්චුනා හැටි මටනම් හොදට මතකයි![]()
සොහොන;19875881 said:එක නම් වෙනම කතන්දරයක් මොනවා උනත් ඉගෙනගත්තු කොල්ලන්නට පකයා කියලා කතා කරන එකනම් හද්ද චා වැඩක් මිට වඩා කොච්චර ගොතයෝ ඉන්නවාද පකයා කියලා කතා කරන්න සුදුසු 6 / 7 විතරක් පස් වෙලා ඉන්න අපතයෝ ටිකක්
![]()
කැම්පස් වලින් නොමිලේ ඉගෙනගෙන, පොඩ්ඩ බැරි වෙද්දි ස්ට්‍රයික් කරන දොස්තරලට, ඒ කාලෙ රැග් කරපු එවුන්, මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන හැටි හැසිරෙන හැටි හොඳට කියල දීල තියෙනව![]()

මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට ඒක නෑ ස්කූල් බස් එකෙන් ඉස්කෝලෙට ආයෙත් ගෙදරට වැඩි හරියකට මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල වත් අව බෝධයක් නෑ..
අපි 2004-2005 බැච් අපි හිටියෙ ත්‍රිමා ,වීරසූරිය බාලසූරිය හොස්ටල් වල
අද මේ රටේ කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා ඒ අපි කොමර්ස්,ආර්ට්ස් ඔය හැමෝම එක්ක හොඳට හිටපු නිසා...
දැන්නම් ඒ හොස්ටල් වලට කෙල්ලො දාලා මගෙ හිතේ..
අපි මල්ලි හොස්ටල් ඉඳලා ඩිග්රියත් කරගෙන අනෙත් දේවලුත් කරගෙන අද හොද ජොබකුත් කරගෙන හොඳ පඩියකුත් අරගෙන රටට වැඩකුත් කරගෙන ඒ අත් දැකීම් ඔක්කොම අරගෙන ඉන්නවා..
අලයොන්ට ඔය මුකුත් නෑ උන් ඉස්කෝලෙ යනවා වගේ තමයි කැම්පස් ආවෙත්..
ඇත්තම කිව්වොත් කැම්පස් කාලෙ කතාකරන්නෙ කියලා ඉතිරි වෙන්නෙ ( හරියට ) රැග් ගොන් පාර්ට් වෙච්ච එක විතරයි මම මේ කියන කතාව උඹට කවද හරි තේරෙයි...![]()

මල්ලිට කැම්පස් යන්න බැරි වුනාට දුකයි වගේ![]()
උඹලට කැම්පස් නොගිය එවුන් හොදට ඉන්නවා දැක්කම ඉරිසියයි වගේ....
මම ඉතිං කටවහගෙන හිටිය ඕකුන් එක්ක කතා කරල වැඩක් නැති නිසා 