මම ඉතිං කටවහගෙන හිටිය ඕකුන් එක්ක කතා කරල වැඩක් නැති නිසා
රෙප් 11+
එහෙම කරන්න එපා බන්... ඕකුන්ව පච කරලාම දාන්න ඕනි. අඩු ගානේ මේවා බලන එකෙක් හරි හැදෙයි....
මම ඉතිං කටවහගෙන හිටිය ඕකුන් එක්ක කතා කරල වැඩක් නැති නිසා
රෙප් 11+
සොහොන;19875695 said:මමත් කැම්පස් ගිහින් නැ ඒලෙවල් විතරක් තමා කරේ එත් කට්ට කළා ක්ලාස් ගිහින් ටකරන් මඩු වල මාත් එක්ක එකට ඒලෙවල් කරපු සෙට් එකක් කැම්පස් ගියා
අපිත් එක්ක උන් ඒ කැප වීම කරපු හැටියට පකයා කියලා කියන්න වටින්නේ නැති එකනම් මම දන්නවා
කැම්පස් යන්න අපිත් එක්ක හිටපු කාටත් ඉදා පුතේ යමන් කියලා ප්‍රවේශයක් නම් අපේ කාටත් සෙට් වුනේ නැ
උන් රැ තිස්සේ කට්ට කපුවා / ටකරන් මඩු අස්සේ පිච්චුනා හැටි මටනම් හොදට මතකයි![]()
උං කට්ට කාපුව අපිට මැජික් වගේ පෙණුනනට, ඕව මහලොකු දේවල් නෙමේ බං.. ඉගෙන ගන්ඩ ආස එකා, අවබෝධ කරගන්ඩ ලේසි එකා, හොඳට මතක හිටින එකා ඔය කටු කන්නෙ ආසාවෙන්... උඹල ඕව දන්නෙ නෑ..
කවද හරි දොස්තරල ඉංජිනේරුවො වෙලා, සමාජයෙ කැපී පෙනෙන්ඩ හදන්නෙත් මෙයාලම තමා..
ඉගෙන් ගන්ඩ බැරි ළමයින්ටත් ඒ හැකියාවම තිබුණනං, එයාලත් නිකම්ම ඉහළට යනව තමා, ඕව මැජික් නෙමේ..
දැං උඹල ජැක් ගහන්ඩ බස් එකේ තෙරපි තෙරපි ඕන තරං කටු කන්නෙ, ඊට වඩා දෙයක් මෙතන නෑ..
මේවා දැක්කම කොමෙන්ට් එකක් දාන්න ඕන කියල හිතුන නිසා දාන්නේ.
කැම්පස් යන්න ටකරන් මඩු අස්සේ වේලෙන්න ඕන නෑ.
හුගක් වෙලාවට ටකරන් මඩු අස්සේ වෙලෙන්නේ රැල්ලට. අනිත් උන් යන නිසා යනවා. කෙල්ලෝ නම් යන්නේ සර් කාරය හැන්ඩි නිසා බලන්න, කොල්ලෝ ටික යන්නේ සර් ගේ කුණුහරප ටික අහල අතල් එකක් ගන්න. ඊට අමතරව කොල්ලෝ ටික එක්ක සෙට් වෙන්න, කෙල්ලෝ බලන්න ඔය වගේ හේතුත් එක්ක තමයි ටකරන් මඩු වලට ඉගෙන ගන්න යන්නේ. මම කිව්වේ ඉගනීමට අමතරව. එක නිසා ටකරන් කට්ට තනිකරම ඉගැනීම පිටම දන්නා එපා. මම කැම්පස් ගියේ ටකරන් මඩු වල කට්ට කාල නෙවේ. ලොකු කමට නෙවේ බට් මට කෙල්ලෝ සිං තිබ්බේ නෑ ඒ කාලේ. එක නිසා ගියපු තැන වල උගන්නපු දේ ඉගෙන ගත්ත.
මට කියන්න ඕන කලේ වැඩේ කර ගන්න කට්ට කන්නම ඕන කියල එකක් නෑ. පොඩි ගෘප් ක්ලස්ස් එකකට ගිය නම් ඇති. හැබැයි අර මම කලින් කියපු ෆන් ටික ලැබෙන්නේ නෑ. එක නොලැබීම කට්ටක් කියල කෙනෙක් ට කියන්න පුළුවන්.
@අනුරාධ
උඹ කියන කතා එකක් වත් එකිනෙකට ගැලපෙන්නේ නෑ බං. ඒ ලෙවල් කියන්නේ කට්ටක් තමා. (ටකරන් කට්ටක් නොවුනට කැපවීමක් ඕන) කෙනෙක් ඒ "කට්ට" කන්න විවිධ හේතු තියනවා. මගේ හේතුව උනේ මගේ අම්මල තාත්තල මට උගන්නන්න විඳපු දුක දැකල, ඒ වෙනුවෙ අපහු යමක් දෙන්න ඕන කියන එක (අපේ පවුලේ 5 ක් ඉන්නවා, අක්කල දෙන්නයි මායි. මගේ දෙමව් පියෝ රජයේ සේවකයෝ. මහා ලොකු පඩි ගත්ත මිනිස්සු නෙමේ. මගේ පඩියෙන් 1/3 වත් ගත්තේ නෑ. එත් අපි 3න් දෙනාටම හොඳට ඉගැන්නුවා. අන්න එක තමයි බං කට්ට කියන්නේ. උඹ සමාන කරන බස් එකේ ජැක් ගහන එක නෙවි. ඊට වඩා දෙයක් තියනවා.
පැතටික් බං උඹ
ඒලෙවල් පාස් වෙන්න ටකරන් මඩු වලවත් ග්රෑප් ක්ලාස් වල වත් ඉන්න ඕනි නෑ. කරන්නෙ තියෙන්නෙ පාස් පේපර් කරන එක. පාස් උන උන් නොකියන රහස තමයි ඕක.
හා. උඹ අම්මට තාත්තට සලකන්නද රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගත්තෙ? ඊට නම්බුයිනෙ බන් තමන්‍ගෙම සල්ලි වලින් මොනවා හරි කරලා දෙන එක.
උඹලා වගේ ආත්මාර්තකාමී උන් නිසා තමා රටටම කෙල වෙලා තියෙන්‍නේ.. තූ....

ඔව් මචං මගේ අම්මල තාත්තලට සලකන්න තමයි. මම රස්සාවක් කලේ නෑ ඒ කාලේ, ඒ මිනිස්සු තමා මට කන්න අඳින්න දුන්නේ. එකට මම සලකනවා. දැන් මම රස්සාවක් කරනවා. එකේ සල්ලි වලින් ඒ මිනිස්සුන්ට සලකනවා.
උඹ ඉගෙන ගත්තේ උඹේම සල්ලි වලින්ද මචං?
රට හදන්න කලින් තමන් හැදිලා හිටපන්
අනිත් එක මම කියපු දේ හරියට කියවල බලපන්
ඉතින් උඹ අම්මට තාත්තට සලකන්න කැම්පස් ගිහින් රටට වැඩක් කරන්න හිටපු එකෙකුගේ චාන්ස් එක නැති කලේ ඇයි බන්? අපරාදේ උඹේම සල්ලි වලින් මොනා හරි කරලා සලකන්න තිබ්බනේ දෙමාපියන්ට.
මම ඉගෙන ගත්තෙ මගේම සල්ලි වලින් නෙමේ. හැබැයි මම රටේ සල්ලි වලින් ඉගෙන ගෙන මගෙ පුද්ගලික දේ කරගත්තෙ නෑ.
උඹ ඉගෙන ගත්තේ රටේ සල්ලි වලින්ද?
ඔව් නම්,
උඹ රස්සාවක් කරලා සල්ලි හොයනවද?
ඔව් නම්
එකෙන්ද උඹ පෞද්ගලික දේවල් කරන්නේ?
ඔව් නම්
උඹෙයි මගෙයි වෙනස මොකක්ද?

campus rag wela depattak tiyenawa ban..okata mama kellath ekkat wali da gannawa..kellat campus..ekith rag ekata udinma support..
campus rag wela depattak tiyenawa ban..okata mama kellath ekkat wali da gannawa..kellat campus..ekith rag ekata udinma support..

කැම්පස් වල රැග් වෙන කෙල්ලො ගැන අහන්න දෙයක් නෑ. මම කලින් දාල තියන ලින්ක් එක බලපන්. උඹෙ කෙල්ලටත් එහෙම වෙන්න ඇති නේද. දුකයි උඹ ගැන.campus rag wela depattak tiyenawa ban..okata mama kellath ekkat wali da gannawa..kellat campus..ekith rag ekata udinma support..
නෑ මම ඉගෙන ගතත්තෙ රටේ සල්ලි වලින් නෙමේ. කොහොමත් රටේ සල්ලි වලින් පොඩි කාලේ උගන්නන්නෙ ඒක නිවාර්ය කරලා තියන නිසා. ඒකයි කැම්පස් එකේ නොමිලේ උගන්නන එකයි පටලගන්න එපා.
ආන්ඩුව උඹලට නොමිලේ කැම්පස් එකේ උගන්නන්නේ උඹලා රටට වැඩක් කරයි කියල මිසක උඹලගේ ගෙදරට සලකයි කියල හිතලා නෙමේ.
දැන්වත් තේරැනාද?
කැම්පස් එකේ සීට් එක කියන එකත් මහා වටිනා සමපතක්. ඒ නිසා පුද්ගලික වැඩ කරගන්න ඇවිත් ඒ වටිනා කම නැතිකරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නෙ.
වෙන එකෙක්ට ඉගෙන ගන්න තිබ්බ චාන්ස් එකනේ බං? උඹේ පරාත්කාමිත්වයට මොකෝ උනේ? උමබ ආත්මාර්ථ කාමී වෙලානේ බං එතැනදී
උඹ අහපන් එ්කි ගෙන්. රැග් කරන්න උන්ට, රැග් කන උන්ගෙ දෙමව්පියන්ටත් නැති අයිතියක් තියෙනවද කියල?
මොකටද බං ඔහොම කෙල්ලො, අතඇරල දාපං..![]()
කැම්පස් වල රැග් වෙන කෙල්ලො ගැන අහන්න දෙයක් නෑ. මම කලින් දාල තියන ලින්ක් එක බලපන්. උඹෙ කෙල්ලටත් එහෙම වෙන්න ඇති නේද. දුකයි උඹ ගැන.



wadak na ban ..okun ragata full support...
oya gana kata kaloth aniwa api payakata hari taraha wenawa machan..a taram darunuwata katawa adila yanawa..mamat oya campus ragata wiriddai..a wagema private campus tiyenna oni kiyana mataye inne...but kella raga eka kapu kellek...eki udinma support ragata...
lagadi giya kelaniye seen ekath mama kellata kiuwa...ara kellek sihi nati wenakan rag karapu eka..meki kiyapi oya dakkada ehema kalanthe dala watenawa kiyala...mamat hodawaiyn 2k kiuwa...eta passe kiyanawa ehema sihi ratiwa watenne babala wage haduna unlu...wadak na ban ..okun ragata full support...



උඹ කෙල්ලෙක්ද කොල්ලෙක් ද බං දාගෙන ඉන්නේ
ඕකිව ඇත ඇරපන්, නැත්තම් හනිමුන් එකේදී උඹව රැග් කරාවි. BDSM
දර දඬු හිත් තියන ගෑනු එක්ක වසන්න අමාරුයි බං. මලක් වගේ වෙන්න ඕන නෑ. එත් ඔහොම දරුණු හිත්![]()











අනේ බං මොනවද මේ කියන කතා තමන්ගේ දෙමව්පියන්ටවත් සලකන්න බැරි උඹල වගේ උන් රටට වැඩ කරන්නනේ කතාව.
ගෙදරට සලකනවා කියන්නේ රටට වැඩක් කරනවා තමා. රජයෙන් නඩත්තුවෙන මහලු නිවාසෙකට වෙන්න ඇති උඹේ දෙමව්පියෝ දාල ඉන්නේ. මොකද ඒ මිනිස්සුන්ට සලකන එක රටේ සල්ලි නාස්ති කිරීමක් නිසා.
මම උඩ හරණයක් විතරයි කිව්වේ ඇයි මම කැම්පස් යන්න කට්ට කාවේ කියන එකට එක තේරුම් ගන්න තරම් වත් "බුද්ධියක්" නැතුව නැව් ටෝක් දෙන්නේ රටේ සල්ලි නාස්තිය ගැන.
මම කැම්පස් ඉගෙන ගෙන , රට ගිහින් එහෙ නැවතිලා මෙහාට කියක් වත් එවන්නේ නැතුව හිටියනම් උඹේ කතාව හරි. එකට කියන්නේ බුද්ධි ගලනය by da way
උඹ ප්‍රයිවට් ස්කුල් ගිහින් ප්‍රයිවට් කැම්පස් ගිහිල්ල ජොබ් එකක් කරලා සල්ලි හොයනවා නම් මම උඹට ගරු කරනවා. එහෙම නැත්තම් උඹේ කිල්ලොටේ හුණු නෑ කියා කියා කා ගහන්න එපා බං
උඹට ඉස්කෝලේ යන්න ඕන නැත්තම් නොයා ඉන්න තිබ්බාවෙන එකෙක්ට ඉගෙන ගන්න තිබ්බ චාන්ස් එකනේ බං? උඹේ පරාත්කාමිත්වයට මොකෝ උනේ? උමබ ආත්මාර්ථ කාමී වෙලානේ බං එතැනදී
අපි රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත. දැන් එක නිසා රස්සාවක් කරනවා. එකට පඩියක් ලැබෙනවා. ඒ පඩියෙන් අපේ දේවල් කරනවා. නමුත් මම කරන රස්සාවෙන් රටටත් අදායමක් එනවා. එහෙමයි මේ චක්රේ දුවන්නේ. ගන්දබ්බයෙක් වගේ ටෝක් දෙන්න එපා බං. උඹ සතයක් හරි හොයනවනම්, රටේ සල්ලි සත 5ක් වත් පාවිච්චි නොවී කියපන් බලන්න (හැබැයි උඹ free education ලබබු එකෙක් නිසා මම හිතන්නේ නෑ උඹට එහෙම කියන්න පුළුවන් කියා)
එත් කමක් නෑ මෙන්න කරනවා නම් වැඩ.
උඹ දැන් හොයන සල්ලි වලින් උඹට පාසල් අධ්‍යාපනය දෙන්න රජයෙන් දරපු සම්පුර්ණ වියදම ගෙවපන්කෝ.
අපි නම් ගෙවනවා ටික ටික, අදායම් බදු අරව මේවා කියකිය. උඹ එක පාරට ගෙවල දාල වරෙන්කො කතා කරන්න
කියන්න තිබ්බ ඔක්කොම කිව්වා, ඔයිට එහා කියන්න දෙයක් නෑ. උඹට ඕන දෙයක් කියල පලයන්.
මේ ත්‍රෙඩ් බලන අනිත් උන් තීරණය කරවී හරි වැරැද්ද
ගරැ කරන්න දෙයක් නෑ. මම ප්‍රයිවට් ස්කුල් ගිහින් ප්‍රයිවට් කැම්පස් ගිහිල්ල ජොබ් එකක් කරලා සල්ලි හොයනවා.
දැන් මෙතන පල් හෑලි කියවලා වැඩක් නෑ. උඹ කැම්පස් ගියා කිව්වට රටේ සාමාන්ය නීතිය වත් හරියට දන්න එකෙක් නෙමෙයි. උඹල වගේ ගොන් අලි තමයි අර යහපාලනේටත් කතිර ගැහැව්වෙ.
වැරැද්ද කොහොමත් වැරැද්දම තමයි මල්ලි... උඹ මෙතන කොච්චර සාධාරණියකරණය කරන්න ගියත් උඹ කලින් කිව්ව කතාවෙන් ඒක හොදටම ඔප්පු උනා. උඹලා කැම්පස් යන්නෙ උඹලාම ගොඩයන්න මිසක් රටට දෙයක් කොරන්න නෙමේ. ඒ අතින් විභාග පාස් නොකලට බිස්නස් කරලා සල්ලි හොයන උන් උඹලට වඩා හොදයි.
ඇත්ත පිලිගනින්.

oya gana kata kaloth aniwa api payakata hari taraha wenawa machan..a taram darunuwata katawa adila yanawa..mamat oya campus ragata wiriddai..a wagema private campus tiyenna oni kiyana mataye inne...but kella raga eka kapu kellek...eki udinma support ragata...
lagadi giya kelaniye seen ekath mama kellata kiuwa...ara kellek sihi nati wenakan rag karapu eka..meki kiyapi oya dakkada ehema kalanthe dala watenawa kiyala...mamat hodawaiyn 2k kiuwa...eta passe kiyanawa ehema sihi ratiwa watenne babala wage haduna unlu...wadak na ban ..okun ragata full support...
කෙල්ලොත් හවුල් තමා බන් රැග් වලට. කෙල්ලන්ට කොල්ලො ඉස්සරහ පජාතම වෙන්න වෙනව රැග් වලදි. මන් එකක් කියන්නන් පුතේ කෙල්ල රැග් වෙලා නන් අනිවා කෙල්ලගෙ ගන්න දෙයක් තියෙන්න බෑ. උඹ නිකමටවත් අහල නැද්ද රැග් එකේ මොනාද දුන්නෙ කියල. ඇහුවත් කෙල්ල උඹට කියන්නෙ නෑ ඒව කිව්වොත් උඹ දාල යනව.
