කැම්පස් පකයො

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රෝයල් / විශාකා වගේ ඉස්කෝලවලින් එන උන්ව රැග් වෙනව අඩුයි. ගමේ ඉස්කෝල වලින් එන උන්ට ගමේම උන් තමයි රැග් කරන්නෙ:dull:

    Na ban. Watha wenawa nam (rag) okotoma ekayi. Ehema ekak na. Manasika ledu thamayi ban.

    Ehema natham anti-rag (ala) wenna onea.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රැග් කරන එක දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරන්න බැරිද බන්? ඕකුන් අල්ලල දාන්න ඕන කූඩුවට. මානසික අසහනකාරයො. ලෙඩ්ඩු. කැම්පස් වල අනික් හෙනේ තමා ජේවීපී එක. අපත කාළකන්නි හැතිකරේ රටේ අනාගතෙත් කාළකන්නි කරල දානව :angry:

    Eka amaryi ban. Ape campus eke ohoma seen ekek una. Rag karapu un set ekek hire dama.

    Ethakota aula rag wecha ekata campus eke inna bari wena eka. Anik un ekawa kon karanawa. Thaniyama inna bane. Anti-rag un bayayi aruth ekka inna (podak inna hinda).
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කෑප්ටන් Jack Sparrow;19876592 said:
    කැලණියේ සයන්ස්න් ෆැකල්ටි එකේ rag නෑ මචන්. සයන්ස් එකම අල. මොකෝ සින් එක?

    මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
    පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට ඒක නෑ ස්කූල් බස් එකෙන් ඉස්කෝලෙට ආයෙත් ගෙදරට වැඩි හරියකට මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල වත් අව බෝධයක් නෑ..
    අපි 2004-2005 බැච් අපි හිටියෙ ත්‍රිමා ,වීරසූරිය බාලසූරිය හොස්ටල් වල
    අද මේ රටේ කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා ඒ අපි කොමර්ස්,ආර්ට්ස් ඔය හැමෝම එක්ක හොඳට හිටපු නිසා...
    දැන්නම් ඒ හොස්ටල් වලට කෙල්ලො දාලා මගෙ හිතේ..
    අපි මල්ලි හොස්ටල් ඉඳලා ඩිග්‍රියත් කරගෙන අනෙත් දේවලුත් කරගෙන අද හොද ජොබකුත් කරගෙන හොඳ පඩියකුත් අරගෙන රටට වැඩකුත් කරගෙන ඒ අත් දැකීම් ඔක්කොම අරගෙන ඉන්නවා..
    අලයොන්ට ඔය මුකුත් නෑ උන් ඉස්කෝලෙ යනවා වගේ තමයි කැම්පස් ආවෙත්..
    ඇත්තම කිව්වොත් කැම්පස් කාලෙ කතාකරන්නෙ කියලා ඉතිරි වෙන්නෙ ( හරියට ) රැග් ගොන් පාර්ට් වෙච්ච එක විතරයි මම මේ කියන කතාව උඹට කවද හරි තේරෙයි...:cool::cool::cool::cool:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    පල යන්න ගොන් කතා නොකිය. රැග් එක කියන්නෙ ඕනෙම නැති දෙයක්. මන් දන්නෙ නෑ කැළණියෙ මෙහෙම උනාද කියල. උඹ මේවත් අනුමත කරනවද?
    http://www.gossipelanka.com/2013/09/sabaragamuwa-new-students-naked-for-rag.html
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
    පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට ඒක නෑ ස්කූල් බස් එකෙන් ඉස්කෝලෙට ආයෙත් ගෙදරට වැඩි හරියකට මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල වත් අව බෝධයක් නෑ..
    අපි 2004-2005 බැච් අපි හිටියෙ ත්‍රිමා ,වීරසූරිය බාලසූරිය හොස්ටල් වල
    අද මේ රටේ කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා ඒ අපි කොමර්ස්,ආර්ට්ස් ඔය හැමෝම එක්ක හොඳට හිටපු නිසා...
    දැන්නම් ඒ හොස්ටල් වලට කෙල්ලො දාලා මගෙ හිතේ..
    අපි මල්ලි හොස්ටල් ඉඳලා ඩිග්‍රියත් කරගෙන අනෙත් දේවලුත් කරගෙන අද හොද ජොබකුත් කරගෙන හොඳ පඩියකුත් අරගෙන රටට වැඩකුත් කරගෙන ඒ අත් දැකීම් ඔක්කොම අරගෙන ඉන්නවා..
    අලයොන්ට ඔය මුකුත් නෑ උන් ඉස්කෝලෙ යනවා වගේ තමයි කැම්පස් ආවෙත්..
    ඇත්තම කිව්වොත් කැම්පස් කාලෙ කතාකරන්නෙ කියලා ඉතිරි වෙන්නෙ ( හරියට ) රැග් ගොන් පාර්ට් වෙච්ච එක විතරයි මම මේ කියන කතාව උඹට කවද හරි තේරෙයි...:cool::cool::cool::cool:

    ජංඟි දාලද රැග් කෙරුවෙ... :lol:
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    සොහොන;19875881 said:
    :D එක නම් වෙනම කතන්දරයක් මොනවා උනත් ඉගෙනගත්තු කොල්ලන්නට පකයා කියලා කතා කරන එකනම් හද්ද චා වැඩක් මිට වඩා කොච්චර ගොතයෝ ඉන්නවාද පකයා කියලා කතා කරන්න සුදුසු 6 / 7 විතරක් පස් වෙලා ඉන්න අපතයෝ ටිකක් :P

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කැම්පස් වලින් නොමිලේ ඉගෙනගෙන, පොඩ්ඩ බැරි වෙද්දි ස්ට්‍රයික් කරන දොස්තරලට, ඒ කාලෙ රැග් කරපු එවුන්, මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන හැටි හැසිරෙන හැටි හොඳට කියල දීල තියෙනව :lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමහර පොන්නයො මගෙ රෙප් කපනව. ඒ උනාට මම දාල තියන ලින්ක් එක ඇත්තද බොරුද කියන්නවත් කොන්දක් නෑ. ම්ට හිතෙන්නෙ ඇත්ත. ඔය අසහනකාරයො batch fit හදනව කියල කෙල්ලො කොල්ලො එකට දාල ඇදුම් ගලෝනව තියන අසහනේට.
     
    • Like
    Reactions: Mr Krrish

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සමහර පොන්නයො මගෙ රෙප් කපනව. ඒ උනාට මම දාල තියන ලින්ක් එක ඇත්තද බොරුද කියන්නවත් කොන්දක් නෑ. ම්ට හිතෙන්නෙ ඇත්ත. ඔය අසහනකාරයො batch fit හදනව කියල කෙල්ලො කොල්ලො එකට දාල ඇදුම් ගලෝනව තියන අසහනේට.

    මගෙත් රෙප් කපල ;) අපිවත් රැග් කරනවද කොහෙද... :lol:
    මම උඹට රෙප් දුන්න 11+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ශර්මයි උඹයි හොඳ යාලුවො වගේ :baffled: :baffled:

    විවිධ මාතෘකා ගැන කතා කරද්දි යාලු මිත්‍රකං වෙනස් වෙනව :lol: මේ ත්‍රෙඩ් එකේදි ඌ මගෙ යාලුව, පස්සෙ ආයෙ වෙන ත්‍රෙඩ් එකකදි හතුර වෙනව.. ;)
     
    • Like
    Reactions: madusha.stranger
    මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
    පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට ඒක නෑ ස්කූල් බස් එකෙන් ඉස්කෝලෙට ආයෙත් ගෙදරට වැඩි හරියකට මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල වත් අව බෝධයක් නෑ..
    අපි 2004-2005 බැච් අපි හිටියෙ ත්‍රිමා ,වීරසූරිය බාලසූරිය හොස්ටල් වල
    අද මේ රටේ කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා ඒ අපි කොමර්ස්,ආර්ට්ස් ඔය හැමෝම එක්ක හොඳට හිටපු නිසා...
    දැන්නම් ඒ හොස්ටල් වලට කෙල්ලො දාලා මගෙ හිතේ..
    අපි මල්ලි හොස්ටල් ඉඳලා ඩිග්‍රියත් කරගෙන අනෙත් දේවලුත් කරගෙන අද හොද ජොබකුත් කරගෙන හොඳ පඩියකුත් අරගෙන රටට වැඩකුත් කරගෙන ඒ අත් දැකීම් ඔක්කොම අරගෙන ඉන්නවා..
    අලයොන්ට ඔය මුකුත් නෑ උන් ඉස්කෝලෙ යනවා වගේ තමයි කැම්පස් ආවෙත්..
    ඇත්තම කිව්වොත් කැම්පස් කාලෙ කතාකරන්නෙ කියලා ඉතිරි වෙන්නෙ ( හරියට ) රැග් ගොන් පාර්ට් වෙච්ච එක විතරයි මම මේ කියන කතාව උඹට කවද හරි තේරෙයි...:cool::cool::cool::cool:

    අයියේ,
    අපිත් අනිත් ෆැකල්ටි වල එවුන් එක්ක එකට හිටියා, කොමස් එකේ rag කරන එවුන්, ආර්ට් එකේ කෙල්ලෝ වගේම දේශපාලනය කරන හාමුදුරුවරුන්, rag කරන වගේම නොකරන ඒවාට අකමැති එවුන් එක්කත් හිටියා.
    කොලබ හිටියට හොස්ටල් එකෙත් හිටියා (හැබැයි දෙපැත්ත බෙදෙන්න කලින්)
    ක්‍රියාකාරී කමිටු වල හිටියේ නැති උනාට දේශපාලනික නොවන ශිෂ්‍ය සංගම් වල සභාපති කමුත් කරලා කැම්පස් ඉතිහාසේ නොකරපු අලුත් දේවලුත් කළා.
    rag නොකලට පොඩි එවුන්ට දෙන්න ඕනේ හැමදේම දුන්නා.
    දෙපැත්තේ එවුන් එක්ක ගහගෙන මරාත්ගත්තා, පොලිසි වලත් ගියා අපේ එවුන්.
    කැම්පස් ආව දවස් වල හැම එකාම ඉන්නේ ඉස්කෝලේ මානසිකත්වයෙන් තමයි. සති දෙක තුනක් යද්දී සැහෙන්න වෙනස් උනත් තමයි.
    අපි අතර ඔය ප්‍රශ්න හැමදාම තියෙන විසදෙන්නේ නැති ප්‍රශ්නේ නේ අයියේ.
    ජය වේවා!!!!
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    රැග් කරනවා කියන්නේ එක්තරා විදියක මානසික ලෙඩක්, සැඩිසම් - පරපීඩා කාමුකත්වය කියලා. අනුන්ට රිද්දවලා සිගිති ආතල් එකක් ගන්න එකයි උන් කරන්නේ. සමහර උන් එක එක ඒවා කියලා රැග් සාධාරණය කරනවා, හරියට හොර පොළ් කඩන්න ගහට නැගපු එකා තණකොළ කඩන්න නැග්ගා කියලා ෂේප් වෙන්න දගලනවා වගේ. රැග් කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ. රැග් කටු කන්නද කොල්ලෝ කැම්පස් එන්නේ. අනික කොහේවත් ඉන්න උන්ට තියෙන අයිතිය මොකක්ද පිට උන්ව හදන්න. දෙමව්පියන් වගේ නේ මුන් හැසිරෙන්නේ. රැග් එක නිතීවිරෝධි කරන්න ඕනේ, රැග් කරලා කවුරු හරි මාට්ටු උනොත් ඌව අවමය අවුරුදු 2 කට හිරේ දාන්න ඕනේ. ගෑණූ පිරිමි භේදයක් නැතුව දඩුවම් කරන්න ඕනේ. රැග් වලින් මිනිස්සු මානසිකව වැටෙනවා, පෞරුෂත්වය අඩු වෙනවා. එහෙම පෞරුෂත්වය අඩු වෙච්ච උන් ආයි ඒක හදාගන්නේ, උන් සිනියර් වෙලා ,ජුනියර් උන්ට රැග් එක දීලයි. මේක චක්‍රයක් වගේ දිගට දිගට ඇදෙන එකයි වෙන්නේ.

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සොහොන;19875695 said:
    මමත් කැම්පස් ගිහින් නැ ඒලෙවල් විතරක් තමා කරේ එත් කට්ට කළා ක්ලාස් ගිහින් ටකරන් මඩු වල මාත් එක්ක එකට ඒලෙවල් කරපු සෙට් එකක් කැම්පස් ගියා

    අපිත් එක්ක උන් ඒ කැප වීම කරපු හැටියට පකයා කියලා කියන්න වටින්නේ නැති එකනම් මම දන්නවා

    කැම්පස් යන්න අපිත් එක්ක හිටපු කාටත් ඉදා පුතේ යමන් කියලා ප්‍රවේශයක් නම් අපේ කාටත් සෙට් වුනේ නැ

    උන් රැ තිස්සේ කට්ට කපුවා / ටකරන් මඩු අස්සේ පිච්චුනා හැටි මටනම් හොදට මතකයි :P

    සොහොන;19875881 said:
    :D එක නම් වෙනම කතන්දරයක් මොනවා උනත් ඉගෙනගත්තු කොල්ලන්නට පකයා කියලා කතා කරන එකනම් හද්ද චා වැඩක් මිට වඩා කොච්චර ගොතයෝ ඉන්නවාද පකයා කියලා කතා කරන්න සුදුසු 6 / 7 විතරක් පස් වෙලා ඉන්න අපතයෝ ටිකක් :P
    BRkm0vw_700wa_0.gif
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කැම්පස් වලින් නොමිලේ ඉගෙනගෙන, පොඩ්ඩ බැරි වෙද්දි ස්ට්‍රයික් කරන දොස්තරලට, ඒ කාලෙ රැග් කරපු එවුන්, මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන හැටි හැසිරෙන හැටි හොඳට කියල දීල තියෙනව :lol::lol:

    මල්ලිට කැම්පස් යන්න බැරි වුනාට දුකයි වගේ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මල්ලි අපිත් කැළණි සයන්ස් තමයි...පොඩ්ඩක් අනික් ෆැකල්ටි ඈයොත් එක්ක මූ වෙන්න ඔවුන්ගෙ අදහස් බෙදාගන්න උන් එක්ක ගොන් පාර්ට් උනාට ඒකෙ වැරැද්දක් නෑ...ඒකාලෙ අපි කලා විද්‍යාපීඨ ක්‍රියාකාරි කමිටුව කියලා එකක් දැන්නම් කොහොමද දන්නෙ නෑ.....
    පොඩ්ඩ්ක් ගොන්පාර්ට් වෙන්න පෞර්ෂයක් තියන්න ඕන සයන්ස් එකේ ඉන්න බහුතරයකට ඒක නෑ ස්කූල් බස් එකෙන් ඉස්කෝලෙට ආයෙත් ගෙදරට වැඩි හරියකට මිනිස්සුත් එක්ක ජීවත්වෙන්නෙ කොහොමද කියල වත් අව බෝධයක් නෑ..
    අපි 2004-2005 බැච් අපි හිටියෙ ත්‍රිමා ,වීරසූරිය බාලසූරිය හොස්ටල් වල
    අද මේ රටේ කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා ඒ අපි කොමර්ස්,ආර්ට්ස් ඔය හැමෝම එක්ක හොඳට හිටපු නිසා...
    දැන්නම් ඒ හොස්ටල් වලට කෙල්ලො දාලා මගෙ හිතේ..
    අපි මල්ලි හොස්ටල් ඉඳලා ඩිග්‍රියත් කරගෙන අනෙත් දේවලුත් කරගෙන අද හොද ජොබකුත් කරගෙන හොඳ පඩියකුත් අරගෙන රටට වැඩකුත් කරගෙන ඒ අත් දැකීම් ඔක්කොම අරගෙන ඉන්නවා..
    අලයොන්ට ඔය මුකුත් නෑ උන් ඉස්කෝලෙ යනවා වගේ තමයි කැම්පස් ආවෙත්..
    ඇත්තම කිව්වොත් කැම්පස් කාලෙ කතාකරන්නෙ කියලා ඉතිරි වෙන්නෙ ( හරියට ) රැග් ගොන් පාර්ට් වෙච්ච එක විතරයි මම මේ කියන කතාව උඹට කවද හරි තේරෙයි...:cool::cool::cool::cool:

    :lol::lol::lol::lol:

    ආතල් ගන්න හැටි දන්නෙ නැතුව රැගත් ආතල් එකක් කියල හිතන ගොන් හු*න්නෙක්....

    අනේ පලයන් ඩෝ යන්න...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹලට කැම්පස් නොගිය එවුන් හොදට ඉන්නවා දැක්කම ඉරිසියයි වගේ....

    :lol: මම ඉතිං කටවහගෙන හිටිය ඕකුන් එක්ක කතා කරල වැඩක් නැති නිසා ;)

    රෙප් 11+