කැම්පස් පකයො

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දිවියලොකේ නොගිය ගමරාලලා මෙන්න දිවියලෝකේ පිගන් වල සයිස් කියනෝ......

    මේවට හිනාවෙන්න විතරයි තියෙන්නේ. ඒකත් පුකෙන්:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "කැම්පස් පකයො"

    කැම්පස් නොගිය උන් දෙවිවරු වෙන්ඩ ඇති:lol::lol:

    මේ ආත්මේ ඔය තියෙන දෙයක් විකුනලා බලු කපුටු දානයක් වත් දීපන් ඊලග ආත්මේ වත් කැම්පස් එකකට යන්න:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උං කට්ට කාපුව අපිට මැජික් වගේ පෙණුනනට, ඕව මහලොකු දේවල් නෙමේ බං.. ඉගෙන ගන්ඩ ආස එකා, අවබෝධ කරගන්ඩ ලේසි එකා, හොඳට මතක හිටින එකා ඔය කටු කන්නෙ ආසාවෙන්... උඹල ඕව දන්නෙ නෑ..
    කවද හරි දොස්තරල ඉංජිනේරුවො වෙලා, සමාජයෙ කැපී පෙනෙන්ඩ හදන්නෙත් මෙයාලම තමා..
    ඉගෙන් ගන්ඩ බැරි ළමයින්ටත් ඒ හැකියාවම තිබුණනං, එයාලත් නිකම්ම ඉහළට යනව තමා, ඕව මැජික් නෙමේ..
    දැං උඹල ජැක් ගහන්ඩ බස් එකේ තෙරපි තෙරපි ඕන තරං කටු කන්නෙ, ඊට වඩා දෙයක් මෙතන නෑ..

    මෙහෙම හිතන වස්සො ඉන්න රටකනේ බන් ජීවත් වෙන්නේ:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19875455 said:
    සහෝ දැන් කැම්පස් එකක් තියන පාරක හරි ගොහින් තියනවාද :P

    ඉගෙන ගන්න කොල්ලොන්ට පකයා කියලා ගරහන්න එපා නිකං පහත් විදිහට

    ඕකට තනි වචන තියෙනවා බන්... කුහකත්වය
    කුහකත්වයේ අසහනය

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තොපිලා වාගේ අට පාස් උන් තමා බස් එකේ ජැක් ගහන්නේ කොහේ තියන ජැක් එකක්ද යකෝ අරු කියුව කතාවට සම්බන්ද :P

    :lol::lol::lol:නෝන්ඩි.... ඉගෙනගන්න කන කට්ට ජැක් ගහන්න කන කට්ටට සමාන කරම මී හරක් :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉතින් ඊ‍ට පස්සෙ රස්සා නෑ කිය කිය අඩ අඩා එක එකා පස්සෙ යන්නෙ උද්ගෝශනය කරනනෙ. එ් කට්ටත් කාපල්ලකො.

    උඹල‍ට රස්සා දෙන්න සමාජය බැදිල ඉන්නවද?

    විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඉගෙනගත්ත ආර්ට් එකේ/ කොමර්ස් එකේ මෙලෝ රහකට නැති කෝස් කරපු උන් ඇරෙන්න එකෙක් වත් නෑ රැකියා විරහිත උපාදිදාරී සංගමේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සමහර පොන්නයො මගෙ රෙප් කපනව. ඒ උනාට මම දාල තියන ලින්ක් එක ඇත්තද බොරුද කියන්නවත් කොන්දක් නෑ. ම්ට හිතෙන්නෙ ඇත්ත. ඔය අසහනකාරයො batch fit හදනව කියල කෙල්ලො කොල්ලො එකට දාල ඇදුම් ගලෝනව තියන අසහනේට.

    අනේ තව සුරංගනා කතාවක් කියන්නකෝ අයියේ??:love::love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැම්පස් වලින් නොමිලේ ඉගෙනගෙන, පොඩ්ඩ බැරි වෙද්දි ස්ට්‍රයික් කරන දොස්තරලට, ඒ කාලෙ රැග් කරපු එවුන්, මිනිස්සුත් එක්ක ගණුදෙනු කරන හැටි හැසිරෙන හැටි හොඳට කියල දීල තියෙනව :lol::lol:

    නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු කෙලලා කෙල්ලෝ පස්සේ ගිහින් ගන්ජා ගහලා අපතයා ගහලා කාලකන්නි වෙලා (ලෙඩ රෝග, පවුල් ප්‍රශ්න මත හැරුනුකොට ) ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච, රටේ නිදහස් අද්යාපනේ සල්ලි විනාස කරපු අපත වේසිගේ පුතාලා නිදහස් අද්‍යාපනයේ අග්‍ර පලය නෙලාගත් දොස්තරලට ඉන්ජිනේරුවන්ට මෙහෙම කියනකොට උන්ට ගහන්න ඕනේ මඩුවලිගෙට ජිල් බෝල දාලද නැතුවද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19882848 said:
    අනේ තව සුරංගනා කතාවක් කියන්නකෝ අයියේ??:love::love::love:
    මෙන්න අනාථයෙක්ට රිදිල. මන් කලින් ලින්ක් එකක් දාල තියනව ඒක ඇත්තක්ද බොරුවක්ද කියපන් පුලුවන්නන් සුරන්ගනා කතා කියන්න ගිහින්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙන්න අනාථයෙක්ට රිදිල. මන් කලින් ලින්ක් එකක් දාල තියනව ඒක ඇත්තක්ද බොරුවක්ද කියපන් පුලුවන්නන් සුරන්ගනා කතා කියන්න ගිහින්.

    කෝ පෙන්නපන් ලින්ක් එක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19882834 said:
    විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ඉගෙනගත්ත ආර්ට් එකේ/ කොමර්ස් එකේ මෙලෝ රහකට නැති කෝස් කරපු උන් ඇරෙන්න එකෙක් වත් නෑ රැකියා විරහිත උපාදිදාරී සංගමේ

    ඔවු ඒක හරි. ඇගරීඩ්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇත්ත පිළිගන්න දෙයක් නෑ. මම කියපු හැමදේම ඇත්ත

    උඹලට වගේ අපිව ප්‍රයිවට් ස්කුල් යවන්න, ප්‍රයිවට් කැම්පස් යවන්න මගේ දෙමව්පියෝන්ට වත් කමක් තිබ්බේ නෑ
    එහෙම කියල ඒ මිනිස්සුන්ට සලකන්න එපාද බං?

    ඒ කියන්නේ free education ලබපු උන් දෙමව්පියන්ට සැලකීම වරදක් ද?

    උඹ free education ලැබුවා නම් දෙමව්පියන්ට සලකන්නේ නැද්ද :lol:

    අනෙව් මන්ද යේ reply කන්නේ නෑ කියල මම යේ reply එකක් ගැහුවා නේ

    හරි හරි මේ අන්තිම එක උඹට reply කරන

    නෑ උඹලා ගොඩ ගියාට මට අවුලක් නෑ. අවුල උඹලා එහෙම තියාගෙන කැම්පස් වර්ණනා කරන එකට. ඒක වැරදි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19882860 said:

    නිදහස් අද්‍යාපනෙන් උගන්නද්දි පිස්සු කෙලලා කෙල්ලෝ පස්සේ ගිහින් ගන්ජා ගහලා අපතයා ගහලා කාලකන්නි වෙලා (ලෙඩ රෝග, පවුල් ප්‍රශ්න මත හැරුනුකොට ) ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච, රටේ නිදහස් අද්යාපනේ සල්ලි විනාස කරපු අපත වේසිගේ පුතාලා නිදහස් අද්‍යාපනයේ අග්‍ර පලය නෙලාගත් දොස්තරලට ඉන්ජිනේරුවන්ට මෙහෙම කියනකොට උන්ට ගහන්න ඕනේ මඩුවලිගෙට ජිල් බෝල දාලද නැතුවද?

    :lol::lol::lol::lol:

    මේවට නන් පු*න් හිනා වෙන්න තියෙන්නෙ....

    ටියුශන් එහෙමත් නිදහස් අද්‍යාපනේ කොටසක් වෙන්න ඇති.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ වැඩේ වැරදි..

    හැබැයි මෙතන කොල්ලො කෙල්ලන්ගේ ඇදුම් ගලවලා නෑ. කෙල්ලන්ගේ හොස්ටල් වල වැසිකිලි තියා ගේට්ටුවෙන් ඇතුලටවත් කොල්ලන්ට යන්න දෙන්නේ නෑ. කෙල්ලෝ කෙල්ලන්ට, කොල්ලෝ කොල්ලන්ට රැග් කරන්නේ

    ඕකට හේතුව මේකයි මචන්. රැග් එක ආතල් එක්ක් කියලා හිතලා ආතල් එකේ විද දරාගෙන ඉන්න උන් අතරේ ඉන්නවා බන් අර මේකේ ඉන්න සක්කිලි කිහිපදෙනෙක් වගේ මරන් කෑවත් මදි කියලා හිතෙන එවුන් දෙතුන් දෙනෙක්. උන් ඉතින් සින්නන්ගේ ඉවසීමේ සීමාව පැන්නුවහම ඔහොම දේවල් වෙනවා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol::lol::lol:

    මේවට නන් පු*න් හිනා වෙන්න තියෙන්නෙ....

    ටියුශන් එහෙමත් නිදහස් අද්‍යාපනේ කොටසක් වෙන්න ඇති.
    ඔය රත්තරං කියන එකා අනාතයෙක් බන්. ඌත් එක්ක කතා කරන වැඩක් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol:

    මේවට නන් පු*න් හිනා වෙන්න තියෙන්නෙ....

    ටියුශන් එහෙමත් නිදහස් අද්‍යාපනේ කොටසක් වෙන්න ඇති.

    දැන් ඉතින් ඔය ෆේල් වෙන උනුත් ටියුශන් යනවනේ බන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19883001 said:
    මේ වැඩේ වැරදි..

    හැබැයි මෙතන කොල්ලො කෙල්ලන්ගේ ඇදුම් ගලවලා නෑ. කෙල්ලන්ගේ හොස්ටල් වල වැසිකිලි තියා ගේට්ටුවෙන් ඇතුලටවත් කොල්ලන්ට යන්න දෙන්නේ නෑ. කෙල්ලෝ කෙල්ලන්ට, කොල්ලෝ කොල්ලන්ට රැග් කරන්නේ

    ඕකට හේතුව මේකයි මචන්. රැග් එක ආතල් එක්ක් කියලා හිතලා ආතල් එකේ විද දරාගෙන ඉන්න උන් අතරේ ඉන්නවා බන් අර මේකේ ඉන්න සක්කිලි කිහිපදෙනෙක් වගේ මරන් කෑවත් මදි කියලා හිතෙන එවුන් දෙතුන් දෙනෙක්. උන් ඉතින් සින්නන්ගේ ඉවසීමේ සීමාව පැන්නුවහම ඔහොම දේවල් වෙනවා
    මේක කරල තියෙන්නෙ ගගක් අයිනෙ පොදු තැනක. හරියට කියෝල බලපන්. එතකොට කෙල්ලො කොල්ලො එකට දාල කරල තියන වැඩක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;19883006 said:
    දැන් ඉතින් ඔය ෆේල් වෙන උනුත් ටියුශන් යනවනේ බන්

    ටියුශන් වලට විතරක් අදයාප‍නේ වික්කට අවුලක් නෑ නේ... ආ තව තියෙනවා.. දුපපත් කැම්පස් සිස්සයො ආදායමක් උපයා ගන්න ටියුසන් වලින් අදයාපනය වික්කට අවුලක් නෑ.

    වෙන උන් කලොත් මරාගෙන මැරෙනවා යකෝ....
    :P:P