කැම්පස් පකයො

UT123

Active member
  • Feb 2, 2014
    603
    75
    28
    රත්තරං;19914420 said:
    අම්මපා උබ වගේ ඇග පුරාම මොලේ තියෙන උන් දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න බැරි උනානේ...:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    කැම්පස් යං. ගිහිං, යන්ඩ බැරි වෙච්ච උන්ට මිදි තිත්තයි කියමු.. :lol:
    අපි ඉළයි, උඹල පහළයි, අනේ අපිට ඉරිසියා කරපල්ලකෝ... :lol:
    හායි හූයි........ රාත්තරාංං........
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ කැම්පස් ගිය හැමෝවම එකට දාල නෙමේ..
    අලුතින් එන නංඟිලාට මල්ලිලාට හිරි හැර කරල පහත් මානසික වින්දනයක් ලබන අය ගැනයි මම කිව්වෙ..

    ඒ දෙක වෙන්කරල අඳුරගන්ඩ බැරි උඹලගෙ කැම්පස් මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙද ?
    මට පේන්නෙ මේකෙ කමෙන්ට් කරල තියෙන හැම එකාම අනිත් එවුන්ට රැග් දීපු එවුං වගේ..
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ කැම්පස් ගිය හැමෝවම එකට දාල නෙමේ..
    අලුතින් එන නංඟිලාට මල්ලිලාට හිරි හැර කරල පහත් මානසික වින්දනයක් ලබන අය ගැනයි මම කිව්වෙ..

    ඒ දෙක වෙන්කරල අඳුරගන්ඩ බැරි උඹලගෙ කැම්පස් මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙද ?
    මට පේන්නෙ මේකෙ කමෙන්ට් කරල තියෙන හැම එකාම අනිත් එවුන්ට රැග් දීපු එවුං වගේ..

    Interesting Logic
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එයාල ගොඩාාක් ගොඩාාක් රසම රස මිදි ගෙඩියක් කාල... :lol:
    කැම්පස් ගිය අපතයො හිතන් ඉන්නෙ උන් තමා සමාජෙ පොරවල් කියල. ඔය මුකුත් කරන්නෙ නැතුව හොදට කාල බීල ජොලියෙ ඉන්න පොරවල් ලංකාවෙ ඉන්නව. කැම්පස් ගිහිල්ල වෙන රටක වැඩ කරලත් රත්තරං කියන එකා අනාතයෙක් කියල උගෙ කතා වලින්ම තේරෙනව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ කැම්පස් ගිය හැමෝවම එකට දාල නෙමේ..
    අලුතින් එන නංඟිලාට මල්ලිලාට හිරි හැර කරල පහත් මානසික වින්දනයක් ලබන අය ගැනයි මම කිව්වෙ..

    ඒ දෙක වෙන්කරල අඳුරගන්ඩ බැරි උඹලගෙ කැම්පස් මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙද ?
    මට පේන්නෙ මේකෙ කමෙන්ට් කරල තියෙන හැම එකාම අනිත් එවුන්ට රැග් දීපු එවුං වගේ..

    මොකෝ සැර බැහැලා....

    ත්‍රෙඩ් එක දැම්මේනම් කැම්පස් පකයෝ කියල
    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඒ ඌ ගාව කාර් එකක් තියෙනවද දන්නෑ...

    නැත්නම් "කාර් පදින පකයෝ" කියලත් එකක් දැම්මහැකි

    ජොබ් එකක් නැත්නම් "ජොබ් කරන පකයෝ" කියලත් දැම්මහැකි

    කොහොමත් 31ක් වෙලත් බැදල නැති එකේ "විවාහක පකයෝ" කියන එකනම් දායි ඉක්මනට:)
    :nerd:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;19918869 said:
    ඒ ඌ ගාව කාර් එකක් තියෙනවද දන්නෑ...

    නැත්නම් "කාර් පදින පකයෝ" කියලත් එකක් දැම්මහැකි

    ජොබ් එකක් නැත්නම් "ජොබ් කරන පකයෝ" කියලත් දැම්මහැකි

    කොහොමත් 31ක් වෙලත් බැදල නැති එකේ "විවාහක පකයෝ" කියන එකනම් දායි ඉක්මනට:)
    :nerd:
    අනේ අනාතය කට වහගෙන හිටපන්. උඹ බැන්ද කියල හෙන අලි ඔලුවෙන් ඉන්නෙ. මහ ලොකු දෙයක් කියල හිතන් ඉන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ කැම්පස් ගිය හැමෝවම එකට දාල නෙමේ..
    අලුතින් එන නංඟිලාට මල්ලිලාට හිරි හැර කරල පහත් මානසික වින්දනයක් ලබන අය ගැනයි මම කිව්වෙ..

    ඒ දෙක වෙන්කරල අඳුරගන්ඩ බැරි උඹලගෙ කැම්පස් මොලේ තියෙන්නෙ පස්ස පැත්තෙද ?
    මට පේන්නෙ මේකෙ කමෙන්ට් කරල තියෙන හැම එකාම අනිත් එවුන්ට රැග් දීපු එවුං වගේ..

    රත්තරං;19918869 said:
    ඒ ඌ ගාව කාර් එකක් තියෙනවද දන්නෑ...

    නැත්නම් "කාර් පදින පකයෝ" කියලත් එකක් දැම්මහැකි

    ජොබ් එකක් නැත්නම් "ජොබ් කරන පකයෝ" කියලත් දැම්මහැකි

    කොහොමත් 31ක් වෙලත් බැදල නැති එකේ "විවාහක පකයෝ" කියන එකනම් දායි ඉක්මනට:)
    :nerd:

    රත්තරං ගොයියටනං කියන දේ තේරෙන්නෙම නෑ.... න්නෙම නෑ... :lol:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    රත්තරං ගොයියටනං කියන දේ තේරෙන්නෙම නෑ.... න්නෙම නෑ... :lol:

    මචං රත්තරන් කියනේ මජං බාස් කෙනෙක්. බොහොම අමාරුවෙන් මජං හුරලා රුපියල් 30 දාගෙන එළකිරි එන්නේ. එහෙම එන උ එක්ක උබ වාද කරන්න එපා. කියන ඩේ තේරුනා වගේ හිටපන්. අපරාදේ රුපියල් 30 :lol:

    පුස් බයික් එකක්වත් නැති උ මන් දැකලා තියෙනවා ජපන් වාහන ගැන පණ්ඩිත ටෝක් දෙනවා. ඒ ඔය customers ලාගේ වාහන. මුට තියෙන්නේ tomahawk පුස් බයික් එකක්

    මහා වංශය.
     
    • Like
    Reactions: DjAtrocity

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං රත්තරන් කියනේ මජං බාස් කෙනෙක්. බොහොම අමාරුවෙන් මජං හුරලා රුපියල් 30 දාගෙන එළකිරි එන්නේ. එහෙම එන උ එක්ක උබ වාද කරන්න එපා. කියන ඩේ තේරුනා වගේ හිටපන්. අපරාදේ රුපියල් 30 :lol:

    පුස් බයික් එකක්වත් නැති උ මන් දැකලා තියෙනවා ජපන් වාහන ගැන පණ්ඩිත ටෝක් දෙනවා. ඒ ඔය customers ලාගේ වාහන. මුට තියෙන්නේ tomahawk පුස් බයික් එකක්

    මහා වංශය.

    අනේ තව කතන්දරයක් කියන්නකො සීයේ:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රත්තරං ගොයියටනං කියන දේ තේරෙන්නෙම නෑ.... න්නෙම නෑ... :lol:

    සැර බාල වෙලා ඒ පාර:lol::lol:

    උං කට්ට කාපුව අපිට මැජික් වගේ පෙණුනනට, ඕව මහලොකු දේවල් නෙමේ බං.. ඉගෙන ගන්ඩ ආස එකා, අවබෝධ කරගන්ඩ ලේසි එකා, හොඳට මතක හිටින එකා ඔය කටු කන්නෙ ආසාවෙන්... උඹල ඕව දන්නෙ නෑ..
    කවද හරි දොස්තරල ඉංජිනේරුවො වෙලා, සමාජයෙ කැපී පෙනෙන්ඩ හදන්නෙත් මෙයාලම තමා..
    ඉගෙන් ගන්ඩ බැරි ළමයින්ටත් ඒ හැකියාවම තිබුණනං, එයාලත් නිකම්ම ඉහළට යනව තමා, ඕව මැජික් නෙමේ..
    දැං උඹල ජැක් ගහන්ඩ බස් එකේ තෙරපි තෙරපි ඕන තරං කටු කන්නෙ, ඊට වඩා දෙයක් මෙතන නෑ..