රටේ ප්‍රශ්න අමුතුවෙන් හදනවා නම් කොයි පක්ෂෙත් වැරදී. හැබැයි ඕවට පසුබිම හැදෙන්නේ දුර්වල ආර්ථිකයක් ඇතුලේ. එහෙම ආර්ථිකයක් ඇති වුණේ පාලන බලයේ හිටපු අයගේ දුර්වලකම් නිසා. ජෙප්පෝ හරි පෙරට්ටෝ හරි හින්දා රට හදන්න බැරි වුණා කියන එක සුරංගනා කතාවක් නේ තනිකර. අනික එහෙම 3% ගොඩකට රට fail කරන්න දෙනවා නම් ඒ ආණ්ඩුක් නෙවෙයි පාණ්ඩුක්. හරි අධ්‍යාපන පද්ධතියක් හදන්න බැරි වුණාම, ආර්ථිකයක් නැති වුණාම තරුණ අසහනය වැඩි වෙනවා. ඒ දේවල් මේ වගේ විරෝධතා වලට ප්‍රධාන හේතුව. පාලනයේ හිටපු පක්ෂ මේ කියන ප්‍රශ්න විසඳලා තිබ්බා නම් ඔහොම විරෝධතා කරන්න හේතු නැති වෙනවා.
ආණ්ඩු පක්ෂවලට මෙච්චරකල් රැවටුන අපිටම තමයි ඉස්සරහට හරි තීරණ අරන් මේ පාණ්ඩු ඔක්කෝම අයින් කරන්න පුළුවන් වෙන්නේ.
ආණ්ඩු පක්ෂවලට මෙච්චරකල් රැවටුන අපිටම තමයි ඉස්සරහට හරි තීරණ අරන් මේ පාණ්ඩු ඔක්කෝම අයින් කරන්න පුළුවන් වෙන්නේ.