කැම්පස් යන්න හදන්නේ..

KLP

Member
Dec 23, 2013
957
27
0
යකෝ මේ ජපුරේ ඉන්න එකෙක් ද මාකටින් හොදම කැළණියෙ කියන්නේ..........
ළිදේ පැනපං........:baffled::baffled::dull:

ithin bun mama japure kiyala , Boruwata mma inna eka promote karanna ona na ne...Ewa 2.50 wadane....

ona ekek kiyanne kalani campus eke markerting best kiyala..
markerting ma ona un 1st choice ekata kalani dala yanawa....

2011 a/l liyala , gampahin Distick 1 & 2 wechcha kellath kalani dala , Marketing 1st choise dala thiyenne.....( asa eka kohomath ehemai)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ithin bun mama japure kiyala , Boruwata mma inna eka promote karanna ona na ne...Ewa 2.50 wadane....

    ona ekek kiyanne kalani campus eke markerting best kiyala..
    markerting ma ona un 1st choice ekata kalani dala yanawa....

    2011 a/l liyala , gampahin Distick 1 & 2 wechcha kellath kalani dala , Marketing 1st choise dala thiyenne.....( asa eka kohomath ehemai)
    ගම්පහ උන් කොහොමත් කැළණි සිලෙක්ට් කරනව බං ළග නිසා.....
    උඹ අහල බලපං ක්ෂෙත්‍රෙය් මාකටින් විග්‍රියට හොදම පිළිගැනීම තියෙන්නේ කොහෙද කියලා.......
    ජපුරේ......හොදට හොයල බලපං......
    ජපුරේ තමා බෙස්ට් මාකටින් කාරයො එන්නේ.....
    ෆයිනල් වෙද්දී රස්සා ලැබිලත් ඉවරයි......
     
    Laga kiyala giyath , Distick walin mulata apu unta Accounting , Finance , thiyeddi , 1st choice marketing danne , Hoda nisane...

    Mama nam Danna danna hama ekama , Colombo markerting ehemath inna un , kalaniya thamai Recem karanne....Obe adahas walata Sthuthi..... ( Poddak me gana Soya balanna ona...Ethek kisi ekekta kalaniya Hodai kiya nokiyami )
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Finance karapan machan,, ubata colombo set wei keyala nam keyanna ba.. CAB2 karana eke mkt karala wadak na bn, uba danna deyin specialize weyan..
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    7160033.gif
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් උබ uni එකේ marketing කරන ගමන් external විදිහට aat කරපන්. මොකද marketing ඇන්ඩ් finance හැමවෙලාවෙම conflict එන පැති 2ක්. උබ දන්නා උන්ගෙන් අහලා බලපන් company එකක marketing ඇන්ඩ් finance managers ලා ඇරගත්ත ගමන් ඉන්නේ. marketing පොර කියන දේවල් finance එකාට තේරෙන්නේ නැ. finance එකා කියන දේවල් marketing එකාට තේරෙන්නේ නැ. so උබ පැති දෙකම ඉගෙනගෙන හිටියොත් උබට opportunities වැඩි. හිතලා බලලා decision එකක් ගනින්.

    ජය වේවා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මන් අහන්නේ බන් මෙහෙන් චාටඩ් කරලා university එකේ මාර්කටින් කලොත් වැඩේ අවුල්ද කියලා..
    :):):)

    එහෙම අව්ලක් වෙන්නේ නෑ උබ ආසයි නම් එහෙම කරන්න.
    පැති දෙකක් ගැන දැනුම තියන නිසා ඉස්සරහට යන්න ලේසි වෙනවා.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    aeka ithin umbe decision aeka..aeth macho umbe rank aeken umbata colombo uni yanna puluwan kiyala sure da??mokada mama 508 colombo district walin..maawa select wune wayamba..mama dan 2nd year 2011 A/l

    eka wenne kohomada bang..japuarata kohomath mgt walata witharak 350 withara gannawaneh..acc walatath 70-80 gannawa ban..ubata wechcha de hithaa ganna baa matanam..ube island keeyada??:oo::oo::oo:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචන් උබ uni එකේ marketing කරන ගමන් external විදිහට aat කරපන්. මොකද marketing ඇන්ඩ් finance හැමවෙලාවෙම conflict එන පැති 2ක්. උබ දන්නා උන්ගෙන් අහලා බලපන් company එකක marketing ඇන්ඩ් finance managers ලා ඇරගත්ත ගමන් ඉන්නේ. marketing පොර කියන දේවල් finance එකාට තේරෙන්නේ නැ. finance එකා කියන දේවල් marketing එකාට තේරෙන්නේ නැ. so උබ පැති දෙකම ඉගෙනගෙන හිටියොත් උබට opportunities වැඩි. හිතලා බලලා decision එකක් ගනින්.

    ජය වේවා..

    මාත් හිතුවේ ඔය ටිකම තමා..aat ඉවරයි බොල...:P:P:P
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    Finance karapan machan,, ubata colombo set wei keyala nam keyanna ba.. CAB2 karana eke mkt karala wadak na bn, uba danna deyin specialize weyan..

    අඩෝ බය කරන්න එපා යකෝ...:shocked::shocked::shocked:
    මට කැලණිය සෙට් උනොත් නම් යන්නේ නෑ අම්මප..:no::no:
    මෙහ්...මම පැණි හැලුවා කෙල්ලෙක්ට..මෙකි ලංකාවෙන් තුන්දාස් තුන්සිය ගානක්.:(:(.
    සෙට් වෙන කැම්පස් එක කියහන්කෝ..:P:P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උඹ නිරන්තර නොනවතින අරගලයක යෙදෙන්න කැමත නම් අභියෝග වලට අභියෝග කරන්න පුළුවන් නම් මාකටින්.......

    දෙන දේ කාල වෙන දේ බලං ඉන්නව නම් එකවුන්ටන්සි, ඇඩ්මින්....බ්ලා..බ්ලා..බ්ලා................

    මට නම් සිරාවට ආස තීරණ ගන්න..කපටි විදියට වෙළදපොල ආක්‍රමණය කරන්න..
    කවදා හරි හැමෝටම ව්‍යාපාර ලෝකයේ පාඩමක් උගන්නන්න,...:P:P:P

    Owa ohoma adn kale athal wage penunta passe kalekadi therei hena stress field kiyala. Tikak hithala balahanko english ehema class gihin nadda. Presentation magul karanna kiwwama oluwa ridenawane ban. Hodata karanna puluwan wunata. Haapoo
    Ita passe oya stress hinda nathi prashna athiwei
     
    Jul 21, 2013
    154
    5
    0
    mama colombo uni bn. Ubalawa department kadanne 3rd year akedi.1st yr & 2nd year aka hamotama podui. Ake exam walin highest marks ganna unta finance set wenne. Department akakta 100i uparima ganne. Marketing walatath loku taragagak tiyenawa. Ubata hoda target akak tiye nam akata yana aka gemak na. Colombo Uni aka hodai Rata yanda adahasak tiye nam. charted karanne ai bn? SLIM ake mona hari karapan. charted karana akath watinawa habai. CIMA wage kala nam tawath hodai ubata nam.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    mama colombo uni bn. Ubalawa department kadanne 3rd year akedi.1st yr & 2nd year aka hamotama podui. Ake exam walin highest marks ganna unta finance set wenne. Department akakta 100i uparima ganne. Marketing walatath loku taragagak tiyenawa. Ubata hoda target akak tiye nam akata yana aka gemak na. Colombo Uni aka hodai Rata yanda adahasak tiye nam. charted karanne ai bn? SLIM ake mona hari karapan. charted karana akath watinawa habai. CIMA wage kala nam tawath hodai ubata nam.

    මචන් උබ සෙට් උන එක හොදයි...මට කියහන් colombo university එකට කොලබින් කීයක් ගන්නවද කියල...:):)