කැම්පස් යන්න හදන්නේ..

Jul 21, 2013
154
5
0
මචන් උබ සෙට් උන එක හොදයි...මට කියහන් colombo university එකට කොලබින් කීයක් ගන්නවද කියල...:):)
Ape batch ake nam ennawa 200k withara. hariyatama ganak kiyanda dan na bn. Ape intake aka 520k bn. Akai wadi. Normal intake aka 420 wage bn
 
mahesh1213

Member
Jan 12, 2014
4
1
0
machan marketing hodai. but marketing agema thiyenna one. uba cab 2 karana eke finance paththata palayan. habei marketing walata godak asanam eka thama ube hodama therima.
 
  • Like
Reactions: akila12345

w0rl0ard

Member
Apr 20, 2014
165
11
0
Finance - අද කාලේ මේ පැත්තේ තියෙන්නේ ප්‍රින්ට් එකකට අත්සන දාන්න විතරයි කෙටියෙන්ම කිව්වොත්. එක නිසා ඉතින් කොරන්න දේකුත් නැ වැඩි පඩිත් නැ OT කරන්න දේකුත් නැ . එකම පොස්ට් එකේ පල් වේවි ඉදිමක් තියෙන්නේ. මොකද ඕනෙම කොම්පැනි එකක දැන් දුවන්නේ සොෆ්ට්වෙයාර් එකක් උද. එකෙන් හැම දේම පාලනය වෙනවනේ .

Marketing - මුන් නැත්නම් කොම්පැනිය කාල අදාල ඉවරයි. උන් තමා සල්ලි ගේන්නේ . වැඩේ තියෙන්නේ මෙතන . ගේම් එක ප්ලය් වෙන්නේ මෙතැනින. OT , දීමනා අරවද මේවද සේරම දෙන්නේ මුන්ට. මේ පැත්තේ එකම රිසක් එකයි තියෙන්නේ. මොන තරම් ඉගන ගත්තත් වතුරට බැස්සම පිනන විදිහෙන් තමා ඔක්කොම තීරණය වෙන්නේ.
 
CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    marketing kaloth oyata uni eken out weddi lesiyenma merchandiser wage post ekakata yanna puluwan... MAS Active wage company wala merchandiser kenek widihata yaddi salary ehema godak hodai..habai stress eka tikak wadi job ekak mama danna widihata eka. cz cmpany eka okkoma radila thiyenne merchandiserge job role ekath ekka. bt salary hodai. marketing select karaganna eka hodai ithin mata hithenne.. :)
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    marketing kaloth oyata uni eken out weddi lesiyenma merchandiser wage post ekakata yanna puluwan... MAS Active wage company wala merchandiser kenek widihata yaddi salary ehema godak hodai..habai stress eka tikak wadi job ekak mama danna widihata eka. cz cmpany eka okkoma radila thiyenne merchandiserge job role ekath ekka. bt salary hodai. marketing select karaganna eka hodai ithin mata hithenne.. :)

    මාත් හිතන්නේ එකම තමා..:):)
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Laga kiyala giyath , Distick walin mulata apu unta Accounting , Finance , thiyeddi , 1st choice marketing danne , Hoda nisane...

    Mama nam Danna danna hama ekama , Colombo markerting ehemath inna un , kalaniya thamai Recem karanne....Obe adahas walata Sthuthi..... ( Poddak me gana Soya balanna ona...Ethek kisi ekekta kalaniya Hodai kiya nokiyami )

    තෝ අහුවෙයන්කෝ මට කැම්පස් එකේදී මම ජපුරේ නරක කියල දෙන්න :frown::frown::frown::P:P:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    eka wenne kohomada bang..japuarata kohomath mgt walata witharak 350 withara gannawaneh..acc walatath 70-80 gannawa ban..ubata wechcha de hithaa ganna baa matanam..ube island keeyada??:oo::oo::oo:

    japura managment 350 ganne ban lankawe serama district walin ne..aethakota colombo district aeken 110 wage thamai japurata yanne..colombo uni yanne colombo ditrcit walin 100kata adu pramanayak..mage island rank 1431
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    තෝ අහුවෙයන්කෝ මට කැම්පස් එකේදී මම ජපුරේ නරක කියල දෙන්න :frown::frown::frown::P:P:P

    :lol::lol:
    Mama Dan japure Newe....Ruhune :P

    japura managment 350 ganne ban lankawe serama district walin ne..aethakota colombo district aeken 110 wage thamai japurata yanne..colombo uni yanne colombo ditrcit walin 100kata adu pramanayak..mage island rank 1431

    :no:
    Na bun...japurata lankawenma 920k wage gannawa...Colombo walin danna widiyata nam 350k