ඔකත් නිකන් අමු අඹයක් කනව වගේ තමයි බං..බලන් ඉන්න කෙනාට හිතෙන්නෙ පට්ට රසයි කියල.. කන ඒකා තමයි අැඹුල දන්නෙ...
කැම්පස් ගිහින් අවුරුද්දක් දෙකක් යනකොට හිතතෙනව ඒන්නෙ නැතුව ජොබක් කලානම් හොදයි කියල.... ඒලිෙයෙ ඉන්න ඒවුන් හිතනව කැම්පස් යන්න තිබ්බනම් කියලා.....
කැම්පස් ගියා කියල කෙල්ලො පස්සෙන් ඒන්නෙ නෑබං... ඒකට හැකියාව තියෙන්න ඔන... කැම්පස් කෙල්ලොත් අනිත් කෙල්ලො වගේම තමයි.. අරක රත්තරං වලින් හදල නෑ... මාසෙකට සැරයක් යනවා....
මෙ කතාව හරියටම හරි.
අපෙ උන් හිතන්නෙ කෙල්ලො සෙට් වෙන්න කැම්පස් යන්නම ඔනි කියලා
ඕලෙවල් ෆෙල් උනුත් ඉන්නවා බන් කෙල්ලො ටෝක් කරලා ඉන්න ආතල් එකෙ.





