කැම්පස් යන Girl කෙනෙක්ට.......

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    කැම්පස් යන Girl කෙනෙක්ට.......

    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනේ.University යන girl කෙනෙක් ඉන්නවා Psychology කරන. එයාට දවස් 15කට හරි ඊට වඩා හරි කරන්න ජොබ් එකක් සෙට් කරගන්න දන්නා කෙනෙක් නැද්ද මචන්ලා.කට්ටිය ටිකක් වැඩිය ඉන්න හොද තැනක් නැද්ද.හෙල්ප් එකක් විදිහට ඔයාල වැඩ කරන තැනක් හරි තියෙනවා නම් මට මේ වැඩේ කරලා දෙන්න.එයාට ඕනේ training එකක් විතරයි.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.පුළුවන් නම් උදව්වක් දීල යන්න. BUMP එකක් වත් දන්නා හෙල්ප් එකක් විදිහට
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    දත් කිඹුලා උපාසක මහත්තය ගාව නර්ස් කෙනෙක් කලොත් මොකද ? :rofl: