කැම්පස් රැග් එක

Sep 4, 2018
77
16
0
කැම්පස් රැග් එක

කැම්පස් රැග් එක

රැග් එක කිව්වම සමාජෙ තියෙන්නෙ විවිදාකාර මත. ඇත්තටම රැග් එක මොකක්ද කවුද මෙහෙයවන්නේ? මොකක්ද අරමුණ

රැග් එක විවිධ ස්වරූප වලින් තියෙනවා. ඔය දරුනු කේස් ගොඩක් ඇති වෙන්නෙ මානසික රෝගී හුකන්නලා රැග් එක දෙන්න ගියාම. උන්ගෙ අම්ම අප්පලගෙ ඉඳන් තියෙන අඩුපාඩු වලට පලි ගන්නේ ඇරියස් කවර් කරන්නේ අලුතෙන් ආපු අර අහිංසක උන්ගෙන්. සාමාන්යෙන් රැග් එක කියල හඳුන්වන වැඩෙන් කරන්නේ අලුතෙන් ආව උන්ව විශ්වවිද්යාලයේ සංස්කෘතියට හුරු කිරීම.

කවුරු හරි කියනවනම් අන්තරේ නෑ කියල රැග් එක පිටිපස්සෙ, ඒක එරෝසාන් පොන්නයෙක් නොවෙනවයි කියනව තරම්ම බොරුවක්. උන් තමා ඔක්කොගෙම පිටිපස්සෙ ඉන්නෙ. අන්තරේ කියන්නෙ අන්තර් විශ්වවිද්යාලයීය ශිශ්‍ය බල මන්ඩලය, ඒ කියන්නෙ හැම විශ්වවිද්යාලයේම ශිශ්‍ය සංගම් එකතු වෙලා හැදුන එකමුතුව. විශ්වවිද්‍යාලෙකට තියෙනවා මහා ශිශ්‍ය සංගමයක්. මහා ශිශ්ය සංගමේ හැදෙන්නෙ පීඨ ශිශ්‍ය සංගම් එක්කහු වෙලා. මේ රැග් එක නමින් හඳුන්වන ක්‍රියාවලිය මෙහෙයවන්නෙ මේ ශිෂ්ය සංගම් මූලිකත්වයෙන්. සමහර විශ්වවිද්යාල වල පීධ ශිශ්ය සංගම් වලිනුත්, සමහර ඒවයෙ මහා ශිශ්ය සංගමෙනුත් කරනවා.

මන් කලින් කිව්ව වගේ රැග් එක කියන එකෙ මූලික අරමුන අලුතින් එන ශිශ්යයා විශ්වවිද්යාලයේ උපසංස්කෘතියට හැඩගැස්වීම. ඒ මිසක් කෙල්ලන්ගෙ එක අස්සෙ ඉටිපන්දම් ගහන්න, කොල්ලන්ට අතේ ගස්සවන්න එන්නෙ නෑ ශිශ්ය සංගමේ, ඒවා කරන්නෙ අර මානසික ලෙඩ පොන්න බල්ලො තමයි. එහෙම උන් කොහේ උනත් ඉන්නවා කියන එක මේ මහත්තුරුන්ට තේරෙන්න ඕන

දැන් මේකයි කතන්දරේ, උඹලා අහල තියෙනවද අන්තරේ වගකිවයුතු කවුරුහරි කෙනෙක් නවකවදය ගැන පැහැදිලිව යමක් කියනවා? ඒ මොකද?
නවකවදය කියන එක නිසා තමා විශ්වවිද්යාල උපසංස්කෘතිය රැකෙන්නේ. ශිශ්ය සංගම් රැකෙන්නේ. කොටින්ම ශිශ්ය දේශපාලනය රැකෙන්නේ.
ලංකාවෙ පාලන තන්ත්‍රයේ ඉන්නෙ ප්‍රධාන පක්ශ දෙකයි. ඒ වගේම විශ්වවිද්යාල වල ශිශ්‍ය සංගම් ඇතුලෙ තියෙන්නෙ පක්ෂ දෙකයි.
පෙරටුගාමී සමාජවාදී පක්ශය සහ ජනතා විමුක්ති පෙරමුන
සමහරක් විශ්වවිද්යාල ඇතුලේ මේ දෙපක්ශය අතර ඇතිවෙන ගැටුම්, සීතල යුද්ද පවා බලාගන්න පුලුවන්

සරසවි ශිශ්‍යයාගෙ විමුක්තිය (මේ විමුක්තිය වෙන මුකුත් නෙමෙයි. සුභසාධනය සහ ශිශ්යයා නියෝජනය කිරීම )වෙනුවෙන් නිදහස් අද්යාපනයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් බිහි වුන ශිශ්ය සංගම් වලට කනකොකා ඇඬුවේ මේ පක්ශ දේශපාලනේ ඕක ඇතුලට රිංගුවට පස්සෙ.

ඔය අමානුශික රැග් ගැන අහල ඇතිනේ, තව උතුමානනි වහේ විහිලුසහගත වචන වලින් ජේස්ටයො අමතන එක, ඒ වගේ දේවල් ඇත්තටම තියෙනවා. ඒව අර මන් කලින් කිව්ව මානසික ලෙඩ්ඩු තමන්ට ලැබුන චාන්ස් එක පාවිච්චි කරලා වෙන කෙනෙක් පීඩාවට පත් කරන්න පාවිච්චි කරන දේවල්. ලංකාවේ වමේ දේශපාලනේ හැමදාම ඇදගෙන ගිය ඇන්ජිමක් තමා පන්ති වෛරය කියන්නේ. මේ රැග් එක කෙරෙන්නත් ඕක බලපානවා සෑහෙන්න. ඇති හැකි එකා ගැන නැති එකා තියෙන වෛරය. ඔය බලු වද දෙන්නේ ගොඩක් කෑලෑවල් වලින් ආව මෙලෝ රහක් නැති දෙක පහේ ඩයල්.
ඒ වගේම පොඩි ගොන් තෙල් පාරක් ඇරියම උන්ව ටක් ගාල ෆෝම් කරල ගන්න පුලුවන්. මෝඩයිනේ.

ඉතින් මේ වැලේ වැල් නැති ත්‍රීවීල් පක්ශ, තමන්ගෙ දේශපාලනය මැරෙන්න නොදී තියාගන්න ජාතික සම්පත් වෙන මේ රජයේ විශ්වවිද්යාල පාවිච්චි කරනවා. ඒක කැම්පස් වල වත් කැම්පස් වල ඉගෙනගන්න අහිංසක ලමයින්ගෙවත් වරදක් නෙමෙයි. ඉතින් ඔය නෝනලා මහත්තුරු තම තමන්ගෙ ඇරියස්, පුකේ ඉත්තෑවො දුවන ඒවා, ගැට්ට කැහිලි කවර් කරගන්න සමස්ත සරසවි ප්‍රජාවටම බනින්න කලින් මේ ඇත්ත දැනගෙන ඉන්න.

ඒ වගේම මේ ජාතික සම්පත් හීන් නූලෙන් නැති කරල දාන්න රජය දරන වෑයමට උදව් දෙන්න එපා මේ නෝනලා මහත්තුරු. උඹලා වක්‍රාකාරව කරන්නේ ඒක තමයි.

රැග් එකට, සරසවි ඇතුලේ පක්ශ දේශපාලනයට විරුද්ධ වෙයල්ලා. සරසවි වලට සරසවි සිසුන්ට විරුද්ධ වෙන්න එපා.
 
Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඇති හැකි එකා ගැන නැති එකා තියෙන වෛරය. ඔය බලු වද දෙන්නේ ගොඩක් කෑලෑවල් වලින් ආව මෙලෝ රහක් නැති දෙක පහේ ඩයල්.
    ඒ වගේම පොඩි ගොන් තෙල් පාරක් ඇරියම උන්ව ටක් ගාල ෆෝම් කරල ගන්න පුලුවන්. මෝඩයිනේ.

    මේක තමා ඇත්ත..
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    TWRtRCc.jpg

    gM6bp3p.jpg

    Kelaniya University Rag Case

    සබරගමුව සරසවි සිසුවියගේ මරණය . . .

    Drama unfolds at Colombo Uni; students carry knives instead of pens

    Sri Lanka News Debrief - 21.12.2011

    Ragging in Sri Lanka

    :love: Official Batch Video - E Nite 2016 - ENTC'12 Batch - University of Moratuwa :love:

    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කැම්පස් රැග් එක

    රැග් එක කිව්වම සමාජෙ තියෙන්නෙ විවිදාකාර මත. ඇත්තටම රැග් එක මොකක්ද කවුද මෙහෙයවන්නේ? මොකක්ද අරමුණ

    රැග් එක විවිධ ස්වරූප වලින් තියෙනවා. ඔය දරුනු කේස් ගොඩක් ඇති වෙන්නෙ මානසික රෝගී හුකන්නලා රැග් එක දෙන්න ගියාම. උන්ගෙ අම්ම අප්පලගෙ ඉඳන් තියෙන අඩුපාඩු වලට පලි ගන්නේ ඇරියස් කවර් කරන්නේ අලුතෙන් ආපු අර අහිංසක උන්ගෙන්. සාමාන්යෙන් රැග් එක කියල හඳුන්වන වැඩෙන් කරන්නේ අලුතෙන් ආව උන්ව විශ්වවිද්යාලයේ සංස්කෘතියට හුරු කිරීම.

    කවුරු හරි කියනවනම් අන්තරේ නෑ කියල රැග් එක පිටිපස්සෙ, ඒක එරෝසාන් පොන්නයෙක් නොවෙනවයි කියනව තරම්ම බොරුවක්. උන් තමා ඔක්කොගෙම පිටිපස්සෙ ඉන්නෙ. අන්තරේ කියන්නෙ අන්තර් විශ්වවිද්යාලයීය ශිශ්‍ය බල මන්ඩලය, ඒ කියන්නෙ හැම විශ්වවිද්යාලයේම ශිශ්‍ය සංගම් එකතු වෙලා හැදුන එකමුතුව. විශ්වවිද්‍යාලෙකට තියෙනවා මහා ශිශ්‍ය සංගමයක්. මහා ශිශ්ය සංගමේ හැදෙන්නෙ පීඨ ශිශ්‍ය සංගම් එක්කහු වෙලා. මේ රැග් එක නමින් හඳුන්වන ක්‍රියාවලිය මෙහෙයවන්නෙ මේ ශිෂ්ය සංගම් මූලිකත්වයෙන්. සමහර විශ්වවිද්යාල වල පීධ ශිශ්ය සංගම් වලිනුත්, සමහර ඒවයෙ මහා ශිශ්ය සංගමෙනුත් කරනවා.

    මන් කලින් කිව්ව වගේ රැග් එක කියන එකෙ මූලික අරමුන අලුතින් එන ශිශ්යයා විශ්වවිද්යාලයේ උපසංස්කෘතියට හැඩගැස්වීම. ඒ මිසක් කෙල්ලන්ගෙ එක අස්සෙ ඉටිපන්දම් ගහන්න, කොල්ලන්ට අතේ ගස්සවන්න එන්නෙ නෑ ශිශ්ය සංගමේ, ඒවා කරන්නෙ අර මානසික ලෙඩ පොන්න බල්ලො තමයි. එහෙම උන් කොහේ උනත් ඉන්නවා කියන එක මේ මහත්තුරුන්ට තේරෙන්න ඕන

    දැන් මේකයි කතන්දරේ, උඹලා අහල තියෙනවද අන්තරේ වගකිවයුතු කවුරුහරි කෙනෙක් නවකවදය ගැන පැහැදිලිව යමක් කියනවා? ඒ මොකද?
    නවකවදය කියන එක නිසා තමා විශ්වවිද්යාල උපසංස්කෘතිය රැකෙන්නේ. ශිශ්ය සංගම් රැකෙන්නේ. කොටින්ම ශිශ්ය දේශපාලනය රැකෙන්නේ.
    ලංකාවෙ පාලන තන්ත්‍රයේ ඉන්නෙ ප්‍රධාන පක්ශ දෙකයි. ඒ වගේම විශ්වවිද්යාල වල ශිශ්‍ය සංගම් ඇතුලෙ තියෙන්නෙ පක්ෂ දෙකයි.
    පෙරටුගාමී සමාජවාදී පක්ශය සහ ජනතා විමුක්ති පෙරමුන
    සමහරක් විශ්වවිද්යාල ඇතුලේ මේ දෙපක්ශය අතර ඇතිවෙන ගැටුම්, සීතල යුද්ද පවා බලාගන්න පුලුවන්

    සරසවි ශිශ්‍යයාගෙ විමුක්තිය (මේ විමුක්තිය වෙන මුකුත් නෙමෙයි. සුභසාධනය සහ ශිශ්යයා නියෝජනය කිරීම )වෙනුවෙන් නිදහස් අද්යාපනයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් බිහි වුන ශිශ්ය සංගම් වලට කනකොකා ඇඬුවේ මේ පක්ශ දේශපාලනේ ඕක ඇතුලට රිංගුවට පස්සෙ.

    ඔය අමානුශික රැග් ගැන අහල ඇතිනේ, තව උතුමානනි වහේ විහිලුසහගත වචන වලින් ජේස්ටයො අමතන එක, ඒ වගේ දේවල් ඇත්තටම තියෙනවා. ඒව අර මන් කලින් කිව්ව මානසික ලෙඩ්ඩු තමන්ට ලැබුන චාන්ස් එක පාවිච්චි කරලා වෙන කෙනෙක් පීඩාවට පත් කරන්න පාවිච්චි කරන දේවල්. ලංකාවේ වමේ දේශපාලනේ හැමදාම ඇදගෙන ගිය ඇන්ජිමක් තමා පන්ති වෛරය කියන්නේ. මේ රැග් එක කෙරෙන්නත් ඕක බලපානවා සෑහෙන්න. ඇති හැකි එකා ගැන නැති එකා තියෙන වෛරය. ඔය බලු වද දෙන්නේ ගොඩක් කෑලෑවල් වලින් ආව මෙලෝ රහක් නැති දෙක පහේ ඩයල්.
    ඒ වගේම පොඩි ගොන් තෙල් පාරක් ඇරියම උන්ව ටක් ගාල ෆෝම් කරල ගන්න පුලුවන්. මෝඩයිනේ.

    ඉතින් මේ වැලේ වැල් නැති ත්‍රීවීල් පක්ශ, තමන්ගෙ දේශපාලනය මැරෙන්න නොදී තියාගන්න ජාතික සම්පත් වෙන මේ රජයේ විශ්වවිද්යාල පාවිච්චි කරනවා. ඒක කැම්පස් වල වත් කැම්පස් වල ඉගෙනගන්න අහිංසක ලමයින්ගෙවත් වරදක් නෙමෙයි. ඉතින් ඔය නෝනලා මහත්තුරු තම තමන්ගෙ ඇරියස්, පුකේ ඉත්තෑවො දුවන ඒවා, ගැට්ට කැහිලි කවර් කරගන්න සමස්ත සරසවි ප්‍රජාවටම බනින්න කලින් මේ ඇත්ත දැනගෙන ඉන්න.

    ඒ වගේම මේ ජාතික සම්පත් හීන් නූලෙන් නැති කරල දාන්න රජය දරන වෑයමට උදව් දෙන්න එපා මේ නෝනලා මහත්තුරු. උඹලා වක්‍රාකාරව කරන්නේ ඒක තමයි.

    රැග් එකට, සරසවි ඇතුලේ පක්ශ දේශපාලනයට විරුද්ධ වෙයල්ලා. සරසවි වලට සරසවි සිසුන්ට විරුද්ධ වෙන්න එපා.
    මුන් ගොඩක් උන් ඇත්ත දන්නව. ඒත් පර්සනල් ඇරියස් කවර් කරන්න ඕන උනාම ඒක පිටින් දාලා හරි කවර් කරගන්න පුළුවන්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පෝරිසාදයා;23586326 said:
    ඇති හැකි එකා ගැන නැති එකා තියෙන වෛරය. ඔය බලු වද දෙන්නේ ගොඩක් කෑලෑවල් වලින් ආව මෙලෝ රහක් නැති දෙක පහේ ඩයල්.
    ඒ වගේම පොඩි ගොන් තෙල් පාරක් ඇරියම උන්ව ටක් ගාල ෆෝම් කරල ගන්න පුලුවන්. මෝඩයිනේ.

    මේක තමා ඇත්ත..

    මේක තමා ඇත්ත
     
    Sep 4, 2018
    77
    16
    0

    ඔය ඔක්කොම මන් මේ ත්‍රෙඩ් එකේ කීල තියෙනව. මර්දනය කියන එක උන් පාවිච්චි කරන ලස්සන වචනයක් කෙල උනාම තමන්ගෙ වැරදි වහගන්න
     
    Sep 4, 2018
    77
    16
    0
    මුන් ගොඩක් උන් ඇත්ත දන්නව. ඒත් පර්සනල් ඇරියස් කවර් කරන්න ඕන උනාම ඒක පිටින් දාලා හරි කවර් කරගන්න පුළුවන්.

    අන්ධයා ඇතාගෙ හැටි කීව වගේ එක කොනකින් විතරක් අල්ලගෙන කෑ ගහන උනුත් ඉන්නවා, සම්පූර්න සිද්දිය නොදැන
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම දන්න එකියක් හිටියා.ලාස්ට් ඉයර් එක්සෑම් පවා පේල් කරගෙන.ඒකිගේ ෆේස්බුක් එකේ සමහර දවස්වලට අර පෙරටුගාමී රැවුලා තමයි ෆ්‍රොයඉල් පික් එක.රැග් එකට පක්ෂව කතාවත්.:lol:
     
    කරුම ජීවිත. මහ උන් නම් දේසපාලනේ පිහිටෙන් ගොඩ යයි. නට්ටන්ට හුලන් තමා
     
    Sep 4, 2018
    77
    16
    0

    අන්තරේ ඇබොලිශ් කලොත් නම් ඒක තමා රාජ්‍ය විශ්විද්යාල පද්දතියෙ මලගම. ඇබොලිශ් කරන්න ඕන අන්තරේ නෙමෙයි බන් අන්තරේට අරක්ගෙන ඉන්න ජෙපි පෙරෙටු කුම්භාන්ඩයො රැල
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes::yes:

    karanne kohomada kiyana ekai prashne :dull:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මුන් ගොඩක් උන් ඇත්ත දන්නව. ඒත් පර්සනල් ඇරියස් කවර් කරන්න ඕන උනාම ඒක පිටින් දාලා හරි කවර් කරගන්න පුළුවන්.

    100% aththa nodanagattath kamak na bn.:rolleyes:
    Un kagahuwa kiyala mokut karanna ba. Un kagahanawa balan inna eka wenama athal ekak..:lol:

    Anduwath sabare cn eka boruwata adagena dagalanawa me tike rate anit prashna amathaka karanna. Thawa sathiyai oka. Muntath henama aathal..thamange prashnath amathaka karala eka gana kathakaranne.. E kellage skl yaluwantath wada un dannawa eki gana :lol:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    :yes::yes::yes::yes::yes:

    karanne kohomada kiyana ekai prashne :dull:

    tiyena tatwe ekka amaru wedak.

    mata nam pena eka widiyai tiyenne..

    eka eka campus eka atule shishya sangam walin anthareta deshapalane karana unta wiruddawa mathayak hadanna ona. eka itin terum aran sahaya denna campus wala bahuthara students lata puluwan nam eka tamai palaweni piyawara.

    udaharanayak widiyata moratuwa gattot , antare deshapalaneta kade yana unta bahutarayak wiruddai. e wage idea ekakata witarak sahayogaya dena weda walata yanne na moratuwe un.
     
    ඕක කෙරෙන වැඩක් නෙමි බන්. ශිශ්ය සංගම් 10ක් තිබ්බොත් 8ක්ම දේසපාලනේ එක්ක ඉන්නෙ. මෝර වගේ ඒවල ඔය ලබ්බවල් නැති උනාට සුද්දගෙ කාලෙ ඉඳන් එන පේරා ජපුර කැලනිය වගේ කැමපස් වල ඉන්න උන් එක්ක ඕව කරන්න බෑ