කැම්පස් රැග් එක
කැම්පස් රැග් එක
රැග් එක කිව්වම සමාජෙ තියෙන්නෙ විවිදාකාර මත. ඇත්තටම රැග් එක මොකක්ද කවුද මෙහෙයවන්නේ? මොකක්ද අරමුණ
රැග් එක විවිධ ස්වරූප වලින් තියෙනවා. ඔය දරුනු කේස් ගොඩක් ඇති වෙන්නෙ මානසික රෝගී හුකන්නලා රැග් එක දෙන්න ගියාම. උන්ගෙ අම්ම අප්පලගෙ ඉඳන් තියෙන අඩුපාඩු වලට පලි ගන්නේ ඇරියස් කවර් කරන්නේ අලුතෙන් ආපු අර අහිංසක උන්ගෙන්. සාමාන්යෙන් රැග් එක කියල හඳුන්වන වැඩෙන් කරන්නේ අලුතෙන් ආව උන්ව විශ්වවිද්‍යාලයේ සංස්කෘතියට හුරු කිරීම.
කවුරු හරි කියනවනම් අන්තරේ නෑ කියල රැග් එක පිටිපස්සෙ, ඒක එරෝසාන් පොන්නයෙක් නොවෙනවයි කියනව තරම්ම බොරුවක්. උන් තමා ඔක්කොගෙම පිටිපස්සෙ ඉන්නෙ. අන්තරේ කියන්නෙ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිශ්ය බල මන්ඩලය, ඒ කියන්නෙ හැම විශ්වවිද්‍යාලයේම ශිශ්ය සංගම් එකතු වෙලා හැදුන එකමුතුව. විශ්වවිද්‍යාලෙකට තියෙනවා මහා ශිශ්ය සංගමයක්. මහා ශිශ්ය සංගමේ හැදෙන්නෙ පීඨ ශිශ්ය සංගම් එක්කහු වෙලා. මේ රැග් එක නමින් හඳුන්වන ක්‍රියාවලිය මෙහෙයවන්නෙ මේ ශිෂ්‍ය සංගම් මූලිකත්වයෙන්. සමහර විශ්වවිද්‍යාල වල පීධ ශිශ්ය සංගම් වලිනුත්, සමහර ඒවයෙ මහා ශිශ්ය සංගමෙනුත් කරනවා.
මන් කලින් කිව්ව වගේ රැග් එක කියන එකෙ මූලික අරමුන අලුතින් එන ශිශ්යයා විශ්වවිද්‍යාලයේ උපසංස්කෘතියට හැඩගැස්වීම. ඒ මිසක් කෙල්ලන්ගෙ එක අස්සෙ ඉටිපන්දම් ගහන්න, කොල්ලන්ට අතේ ගස්සවන්න එන්නෙ නෑ ශිශ්ය සංගමේ, ඒවා කරන්නෙ අර මානසික ලෙඩ පොන්න බල්ලො තමයි. එහෙම උන් කොහේ උනත් ඉන්නවා කියන එක මේ මහත්තුරුන්ට තේරෙන්න ඕන
දැන් මේකයි කතන්දරේ, උඹලා අහල තියෙනවද අන්තරේ වගකිවයුතු කවුරුහරි කෙනෙක් නවකවදය ගැන පැහැදිලිව යමක් කියනවා? ඒ මොකද?
නවකවදය කියන එක නිසා තමා විශ්වවිද්‍යාල උපසංස්කෘතිය රැකෙන්නේ. ශිශ්ය සංගම් රැකෙන්නේ. කොටින්ම ශිශ්ය දේශපාලනය රැකෙන්නේ.
ලංකාවෙ පාලන තන්ත්රයේ ඉන්නෙ ප්‍රධාන පක්ශ දෙකයි. ඒ වගේම විශ්වවිද්‍යාල වල ශිශ්ය සංගම් ඇතුලෙ තියෙන්නෙ පක්ෂ දෙකයි.
පෙරටුගාමී සමාජවාදී පක්ශය සහ ජනතා විමුක්ති පෙරමුන
සමහරක් විශ්වවිද්‍යාල ඇතුලේ මේ දෙපක්ශය අතර ඇතිවෙන ගැටුම්, සීතල යුද්ද පවා බලාගන්න පුලුවන්
සරසවි ශිශ්‍යයාගෙ විමුක්තිය (මේ විමුක්තිය වෙන මුකුත් නෙමෙයි. සුභසාධනය සහ ශිශ්යයා නියෝජනය කිරීම )වෙනුවෙන් නිදහස් අද්යාපනයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් බිහි වුන ශිශ්ය සංගම් වලට කනකොකා ඇඬුවේ මේ පක්ශ දේශපාලනේ ඕක ඇතුලට රිංගුවට පස්සෙ.
ඔය අමානුශික රැග් ගැන අහල ඇතිනේ, තව උතුමානනි වහේ විහිලුසහගත වචන වලින් ජේස්ටයො අමතන එක, ඒ වගේ දේවල් ඇත්තටම තියෙනවා. ඒව අර මන් කලින් කිව්ව මානසික ලෙඩ්ඩු තමන්ට ලැබුන චාන්ස් එක පාවිච්චි කරලා වෙන කෙනෙක් පීඩාවට පත් කරන්න පාවිච්චි කරන දේවල්. ලංකාවේ වමේ දේශපාලනේ හැමදාම ඇදගෙන ගිය ඇන්ජිමක් තමා පන්ති වෛරය කියන්නේ. මේ රැග් එක කෙරෙන්නත් ඕක බලපානවා සෑහෙන්න. ඇති හැකි එකා ගැන නැති එකා තියෙන වෛරය. ඔය බලු වද දෙන්නේ ගොඩක් කෑලෑවල් වලින් ආව මෙලෝ රහක් නැති දෙක පහේ ඩයල්.
ඒ වගේම පොඩි ගොන් තෙල් පාරක් ඇරියම උන්ව ටක් ගාල ෆෝම් කරල ගන්න පුලුවන්. මෝඩයිනේ.
ඉතින් මේ වැලේ වැල් නැති ත්‍රීවීල් පක්ශ, තමන්ගෙ දේශපාලනය මැරෙන්න නොදී තියාගන්න ජාතික සම්පත් වෙන මේ රජයේ විශ්වවිද්‍යාල පාවිච්චි කරනවා. ඒක කැම්පස් වල වත් කැම්පස් වල ඉගෙනගන්න අහිංසක ලමයින්ගෙවත් වරදක් නෙමෙයි. ඉතින් ඔය නෝනලා මහත්තුරු තම තමන්ගෙ ඇරියස්, පුකේ ඉත්තෑවො දුවන ඒවා, ගැට්ට කැහිලි කවර් කරගන්න සමස්ත සරසවි ප්‍රජාවටම බනින්න කලින් මේ ඇත්ත දැනගෙන ඉන්න.
ඒ වගේම මේ ජාතික සම්පත් හීන් නූලෙන් නැති කරල දාන්න රජය දරන වෑයමට උදව් දෙන්න එපා මේ නෝනලා මහත්තුරු. උඹලා වක්‍රාකාරව කරන්නේ ඒක තමයි.
රැග් එකට, සරසවි ඇතුලේ පක්ශ දේශපාලනයට විරුද්ධ වෙයල්ලා. සරසවි වලට සරසවි සිසුන්ට විරුද්ධ වෙන්න එපා.

Last edited:
Official Batch Video - E Nite 2016 - ENTC'12 Batch - University of Moratuwa 