කැම්පස් රැග්

miurukdh

Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    මේකෙ ඉන්න කැම්පස් ගිය අය කියාගෙන යමුකො card එකක් නැති එකේ වාසි අවාසි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අල වෙනවා
    රජයේ රස්සාවකට යන්න වෙන්නේ නෑ
    අල අයට රජයේ රස්සා වලට යන්න පුළුවන්. අපිත් එක්ක අල වෙච්ච කී දෙනෙක් ආණ්ඩුවේ රස්සා වලට ගිය ද. Customs, excise department, central bank, government auditor, teaching. ඒ විතරක් නෙවේ ඒ Campus එකේම lecture උනා සමහර උන්.

    කුප්පි දාන වගේ වැඩ නම් අල අයගේ අඩුයි.

    Rag වෙන උන්ගේ එකමුතු කම තියෙන්නේ උපරිම 3rd year වෙනකම්.
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    රජයේ රස්සා වලට යන්න පුළුවන්. අපිත් එක්ක අල වෙච්ච කී දෙනෙක් ආණ්ඩුවේ රස්සා වලට ගිය ද. Customs, excise department, central bank, government auditor, teaching. ඒ විතරක් නෙවේ ඒ Campus එකේම lecture උනා සමහර උන්.

    කුප්පි දාන වගේ වැඩ නම් අල අයගේ අඩුයි.
    moratuweda ?
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මේකෙ ඉන්න කැම්පස් ගිය අය කියාගෙන යමුකො card එකක් නැති එකේ වාසි අවාසි
    සමහර Socities වල Presidentship එක ගන්න බෑ. AIESEC වගේ Society එකක President කෙනෙක්ට Job Market එකට එද්දි හෙන ඉල්ලුමක් තියෙනවා. ඔය වගේ Societies වල Presidentship එක අල එකෙක්ට දෙන්නේ නෑ. Rag වෙච්ච එකෙක්ටමයි දෙන්නේ. අනිත් Scene එක තමයි සමහර Sports වල Captain වෙන්න බෑ. ගොඩක් වෙලාවට Card තියෙන එකෙක්ටම තමා Captain වෙන්න පුලුවන්.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,387
    4,013
    113
    කැම්පස් එකෙන් අවුට් වෙලා කැම්පස් එකට ගියත් තමන්ගෙ කාඩ් එක තියෙන ජුන්නෙක් ඉන්න එක. ඕකෙ පොඩි මෙව්වා එකක් තියෙනවා ඉතිං.


    රැග් , ඇන්ටිරැග් බෙදිලා ඉන්න එකනං පට්ට ගොං දැන් කාලෙ. හොද යාලුවො ටිකක් මිස් වෙනවා. පෙරැට්ටො වගේ උන් නිසා තමා ඉතිං ඔය බෙදිල්ල.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    එහෙම අවුලක් නැහැ. රැග් කරන්නේ ඉස්සර සමාජෙන් කොන් වෙච්චි වැඩිය ප්‍රසිද්ද නැති ඉස්කෝල වලට ගියපු අඩු කුලේ උන්. කොටින්ම කිවොත් අවදාන හිගන්නෝ වගේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙම අවුලක් නැහැ. රැග් කරන්නේ ඉස්සර සමාජෙන් කොන් වෙච්චි වැඩිය ප්‍රසිද්ද නැති ඉස්කෝල වලට ගියපු අඩු කුලේ උන්. කොටින්ම කිවොත් අවදාන හිගන්නෝ වගේ.
    ඉස්කොලේට වඩා බං, හෙන දුශ්කර ගම් වලින් ආපු සමහර උන් ඕක කරන්න බැහැලා ඉන්නේ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඉස්කොලේට වඩා බං, හෙන දුශ්කර ගම් වලින් ආපු සමහර උන් ඕක කරන්න බැහැලා ඉන්නේ.
    Exactly.
    මම රැග් වෙලත් තියෙනවා කැට එකතු කරලත් තියෙනවා. පස්සේ තමා තේරුම් ගියේ කිසිම වැඩකට නැති මගුලක් කියල. තනිකරම ඉස්කෝලේ යන කාලේ සමාජෙන් කොන් උන අඩුකුලේ උන් හදා ගත්ත මගුලක් ඕක.

    ඊට වඩා හොඳයි අලුතෙන් එන batch එකට class එකක් ගන්න, එයාලගේ ප්‍රශ්න තියේනම් ඒවාට උදව් කරන එක.Uni එකෙන් එලියට ගියපුවාම ඔය කිසි දෙයක් වැදගත් නැහැ. Class එකක් තියේනම් කෙලින්ම toefl වගේ කරලා schol එකක් ගන්න පුළුවන්,නැත්තම් හොඳ job එකකට යන්න පුළුවන්.