අල අයට රජයේ රස්සා වලට යන්න පුළුවන්. අපිත් එක්ක අල වෙච්ච කී දෙනෙක් ආණ්ඩුවේ රස්සා වලට ගිය ද. Customs, excise department, central bank, government auditor, teaching. ඒ විතරක් නෙවේ ඒ Campus එකේම lecture උනා සමහර උන්.අල වෙනවා
රජයේ රස්සාවකට යන්න වෙන්නේ නෑ
moratuweda ?රජයේ රස්සා වලට යන්න පුළුවන්. අපිත් එක්ක අල වෙච්ච කී දෙනෙක් ආණ්ඩුවේ රස්සා වලට ගිය ද. Customs, excise department, central bank, government auditor, teaching. ඒ විතරක් නෙවේ ඒ Campus එකේම lecture උනා සමහර උන්.
කුප්පි දාන වගේ වැඩ නම් අල අයගේ අඩුයි.
සමහර Socities වල Presidentship එක ගන්න බෑ. AIESEC වගේ Society එකක President කෙනෙක්ට Job Market එකට එද්දි හෙන ඉල්ලුමක් තියෙනවා. ඔය වගේ Societies වල Presidentship එක අල එකෙක්ට දෙන්නේ නෑ. Rag වෙච්ච එකෙක්ටමයි දෙන්නේ. අනිත් Scene එක තමයි සමහර Sports වල Captain වෙන්න බෑ. ගොඩක් වෙලාවට Card තියෙන එකෙක්ටම තමා Captain වෙන්න පුලුවන්.මේකෙ ඉන්න කැම්පස් ගිය අය කියාගෙන යමුකො card එකක් නැති එකේ වාසි අවාසි
පේරාදෙණිය. බාගෙට බාගයක් රැග් Vs anti රැග් (අල) උන් අපේ batch එකේ.moratuweda ?
කාඩ් තිබ්බේ නෑ![]()
@dilann දැක්කනේ උඹට රජයේ රස්සාවක් නැත්තේ ඒක නිසාඅල වෙනවා
රජයේ රස්සාවකට යන්න වෙන්නේ නෑ
ඉස්කොලේට වඩා බං, හෙන දුශ්කර ගම් වලින් ආපු සමහර උන් ඕක කරන්න බැහැලා ඉන්නේ.එහෙම අවුලක් නැහැ. රැග් කරන්නේ ඉස්සර සමාජෙන් කොන් වෙච්චි වැඩිය ප්රසිද්ද නැති ඉස්කෝල වලට ගියපු අඩු කුලේ උන්. කොටින්ම කිවොත් අවදාන හිගන්නෝ වගේ.
ගොඩක් උන්ට කාඩ් තිබ්බේ නෑ බන් . නමේම කෑලි තමයි කතා කරේ .@dilann දැක්කනේ උඹට රජයේ රස්සාවක් නැත්තේ ඒක නිසා
Exactly.ඉස්කොලේට වඩා බං, හෙන දුශ්කර ගම් වලින් ආපු සමහර උන් ඕක කරන්න බැහැලා ඉන්නේ.
කාඩ් තිබ්බේ නෑ![]()