කැම්පස් රැග්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    uba aniwa wadda, eke mama nam dannaw,

    experience share karhana apitath haddenna , pluwan nam
    එහෙම අමුතු experience එකක් නෑ බන් . කාඩ් දාන සංස්කෘතියක්/රැග් තිබ්බේ නෑ . ඔය ඉස්කෝලේ කාලේ වගේ මොකක් හරි සිද්දියකදී නමක් වැටුනොත් ඇරෙන්න අලුතෙන් එන උන්ට අනිවාර්යයෙන් කාඩ් එකක් දෙනවා වගේ දෙයක් තිබ්බේ නෑ .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    කාඩ් එකෙන් හම්බෙන ලබ්බක් නෑ බන්.
    කුප්පි ලබ්බවල් වලත් ප්‍රයෝජනයක් තිබ්බෙ ඉස්සර. ඒ කාලෙ ඉන්ටර්නෙට් වට්සැප් නෑ. එක්කො ලෙකා කියල දෙන එකක් අහන් ඉඳල ඉගෙන ගන්න ඕනෙ එක්කො ලෙකාගෙන් ඉගෙන ගත්ත එකෙක් කියන එක අහන් ඉඳල ඉගෙන ගන්න ඕනෙ. (පොත් කියවන්නත් බෑනෙ සති ගනන්). ඒ කාලෙ ඉතින් පට්ට වටිනව කුප්පි කියන එක. දැන් ඕවයෙන් ඇති වැඩක් නෑ.

    ගොඩක් faculty වල රැග්, කාඩ් ඇත්තෙම නෑ දැන්. අලුත්ම batch ඉන්නව කාඩ් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති.
     
    • Like
    Reactions: miurukdh

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    ඉස්කෝලෙ කාලෙ තිබ්බ කාඩුත් කැම්පස් ඇවිල්ලා නැතිවුනා. ඉස්කෝලෙ සමහර උන්ගේ ඇත්ත නම දැනගත්තෙ කැම්පස් එකේදි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,912
    113
    34
    Kalutara
    සමහර Socities වල Presidentship එක ගන්න බෑ. AIESEC වගේ Society එකක President කෙනෙක්ට Job Market එකට එද්දි හෙන ඉල්ලුමක් තියෙනවා. ඔය වගේ Societies වල Presidentship එක අල එකෙක්ට දෙන්නේ නෑ. Rag වෙච්ච එකෙක්ටමයි දෙන්නේ. අනිත් Scene එක තමයි සමහර Sports වල Captain වෙන්න බෑ. ගොඩක් වෙලාවට Card තියෙන එකෙක්ටම තමා Captain වෙන්න පුලුවන්.

    අඩෝ එතකොට මූ කමෙන්ට් කලේ හොස්පිට්ල් එකේ ඉඳන්ද? 🤔
     

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    brain ek use krpn . salli tiyenw nm pitarataka private university ekkt ynn blpn . 2.50 adu kulee heena maana ponnyengen rag wen ek aul tamai but ala wennthuw jaame bergnin . med/ENG wagee nm rag adui gov uni wala dn. uba select una course ek mokdd?
    2.50 ewnge kata ahn idagen unt hure dn eka tm mt krnnm beri wede
    Eth krnna deyk ne jame bera ganna hinda iwsn inna wenw.
    Card එක රෝල් කරලා පුකේ ගහගන්න කියලා improve your soft skills like communication skills, IT skills, teamwork skills, networking skills, public speaking/presentation skills and English. The growth potential is limitless.
    Card natuw inna amarui gov uni wl ekane awl
    එහෙම අවුලක් නැහැ. රැග් කරන්නේ ඉස්සර සමාජෙන් කොන් වෙච්චි වැඩිය ප්‍රසිද්ද නැති ඉස්කෝල වලට ගියපු අඩු කුලේ උන්. කොටින්ම කිවොත් අවදාන හිගන්නෝ වගේ.
    Meka nm sira katawa godakma dakune set 1 tamai
    Exactly.
    මම රැග් වෙලත් තියෙනවා කැට එකතු කරලත් තියෙනවා. පස්සේ තමා තේරුම් ගියේ කිසිම වැඩකට නැති මගුලක් කියල. තනිකරම ඉස්කෝලේ යන කාලේ සමාජෙන් කොන් උන අඩුකුලේ උන් හදා ගත්ත මගුලක් ඕක.

    ඊට වඩා හොඳයි අලුතෙන් එන batch එකට class එකක් ගන්න, එයාලගේ ප්‍රශ්න තියේනම් ඒවාට උදව් කරන එක.Uni එකෙන් එලියට ගියපුවාම ඔය කිසි දෙයක් වැදගත් නැහැ. Class එකක් තියේනම් කෙලින්ම toefl වගේ කරලා schol එකක් ගන්න පුළුවන්,නැත්තම් හොඳ job එකකට යන්න පුළුවන්.
    Ow godk ewa kisima wedkt nati magul eth owt nogiym kon wenne apim tama ekane awla
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඉස්සරනම් පේරාදෙනිය වගේ කැම්පස් එකක card එකක් නැතුව අලයෙක් විදිහට ඉන්නවට වඩා හොදයි ගෙදර ඉන්නවා... ඒ තරමට කොන් වෙලා ඉන්න වෙන්නේ බල්ලෙක් වගේ.. ඒත් දැන් එහෙම මගුලක් නෑ බන්.. කොරෝනා වලින් පස්සෙ හැම කැම්පස් එකකම ඕව සෑහෙන නැතිවෙලා තියෙන්නේ.. දැන් කාඩ් එකක් තිබ්බත් එකයි නැතත් එකයි වගේ සීන් එකක් තියේන්නේ.. society දෙක තුනක් ඇරෙන්න අනිත් ඒවගේ දැන් අල උන්ට යන්නත් පුලුවන්.. පොඩි කැපිල්ලක් තියෙන්න ඒ උනාට ඉස්සර වගේ නැහැ බ්න්.. අඩුම තරමේ ලගදි කැම්පස් එකට ගියා දැන් පොඩි උන් අනිත් එකාට නමෙන් කතා කරන්නේ...😂 අපි බැච් එකේ උන්ගේ නම් මතකත් නැහැ අදටත් කාඩ් එක විතරයි දන්නේ..

    අනික දැන් ඔහොම මහලොකු රැග් ඇත්තෙත් නැහැ.. ඒ නිසා ඔය කට්ටිය කියන කතාවලට බයවෙන්න ඕනෙත් නෑ... වාත වෙලා කාර්ඩ් එකක් ගනින් ඒකෙ පොඩි ගැම්මක් තියෙනවා... අලයෙක්ට වඩා වාසි තියෙනවා.. හැබැයි ගොන් තෙල් කාල ගොන් මොරාල් ගන්න යන්න එපා.. මීටරෙන් වැඩේ කරපන්.. බැච් එකේ අනිත් වැඩ වල්ට උදව් කරල සෙට් එකත් එක වල බැහැලා ආතල් එකේ හිටපන්... මොනව උනත් රැග් එකෙන් පොඩි බැච් ෆිට් එකක් හැදෙනවා.. හැබැයි මගෙනම් මතේ ඔය බැච් ෆිට් එක පොඩි උන් තලල පෙලලා හදන්නෙ නැතූව සහෝදරත්වයෙන් හදන්න පුලුවන් කියන එක.. ඒ උනාට ඕවට මුල්බැහැ ගන්න ඩොටේ ලින්මඩි සෙට් එක ඒ සංකෘතිය වෙන්ස් කරන්න කැමතිත් නැහැ..
     
    • Like
    Reactions: miurukdh
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Loku batch ekaka nam oka ona wenne ne, umbata kemathi namak dagena kauda ahuwe kiwwoth danne ne mathaka ne kiyapn (pawala dunna wenne nethi nisa awlk wenne ne)

    Ape batch eke nam hitapu eka ballekwath dn hoyaganna ne, uda rangapagena hitapu un tika nam hitapu gaman set wenawa penawa.
     
    • Like
    Reactions: miurukdh

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,044
    1
    28,490
    113
    2.50 ewnge kata ahn idagen unt hure dn eka tm mt krnnm beri wede
    Eth krnna deyk ne jame bera ganna hinda iwsn inna wenw.

    Card natuw inna amarui gov uni wl ekane awl

    Meka nm sira katawa godakma dakune set 1 tamai

    Ow godk ewa kisima wedkt nati magul eth owt nogiym kon wenne apim tama ekane awla
    එහෙනම් ඉතිං කිසිම personality එකක් නැති ගංකබර උත්තික්කොල්ලන්ට පුක දීගෙන ඉදපං
     
    • Sad
    Reactions: miurukdh

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මට කාඩ් එකක් නැහැ , මොකද මට තිබ්බ බිස්නස් එක්ක ඕකුන් එක්ක සෙට් වෙන්න වෙලාවක් තිබ්බේ නැහැ , කොටින්ම මම A/l ලියද්දි , paper එක ලියන්න විනාඩි 15කට කලින් මගේ Nokia 1100 එක off කරලා , ඉවර උන ගමන් on කළා , මම අපේ සෙට් එකත් එක්ක මාරු උනා .

    උබ හොස්ටල් වගේ ඉන්නවා නම් උන් එක්ක සෙට් වෙලා යන්න වෙනවා . නැත්තම් අවුලක් නැහැ . උබ අල ( අත්හරින ලදී ) අවුලක් නැහැ . අවුරුදු 4න පස්සේ ඔය එකෙක්වත් අල්ලගන්නවත් නැහැ බන් , ජපුර මාතාවගේ දරුවෝ බ්ලා බ්ලා තමා , ගෑනුන්ට බයේ එලියට යන්නේවත් නැහැ , කැම්පස් ගියානම් , ඉගෙන ගනින් , තමන්ට දෙයක් කරගන්න පුළුවන් මට්ටමට , සහතික මගුලට නෙවේ .

    friend fries උනාට කමක් නැහැ