කැම්පස් වියදමට දවසට 2,000/=ක් 3,000/= වත් හොයාගන්න online ක්‍රමයක් කියපං....

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 😒😒😒😒
    කැට හොල්ලපන් බන්
    දවසට 5000ක් හොයන්න පුළුවන්
    කොටුව ස්ටේෂමට ගිහින් වැඩේ පටන්ගනින්
    රතු තොප්පියක් දාගෙන ගියානම් වැඩේ හරි
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
    කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
    මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
    නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
    --------------
    අපි යන කාලේ මොරටුවේ
    බෝඩිමට 1500-2000
    දවල් කෑම එකක් 20
    ප්ලේන්ටි ය 5
    එළියේ කඩේකින් කෑවොත් 60-80
    හොදම කඩේකින් කෑවොත් 150
    සිගරට් එක 15
    ගල් බෝතලේ 400
    ස්පෙෂල් බෲ බියර් එක 80
    වැඩි ඇතක නෙමේ මේ 2010
    රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
    Ow ban mata mathakayi thaththa saduda eddi 2000k da koheda denne sathiyata
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    sddefault.jpg


    :oops:
     

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    මම ඉන්නේ ප්‍රධාන නගර වලින් ඈත. Uber, pickmi, KFC මොනවත් නෑ. තන කිව්වොත් මම කව්ද කියලා දැනගනී. මට ඕනෙ අම්මටත් කීයක් හරි යවන්න... 😒

    මොනවා උනත් මාව තේරුම් අරගෙන මේකට රිප්ලයි කරපු එවුන්ට පිං...
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 😒😒😒😒
    Fiverr online වැඩ කරන්න පුළුවන්. Log making, page making, cover design වගේ පොඩි ඒවා. හොඳ ගාණක් හොයන්න පුළුවන්. ඉගෙන ගන්න ලේසි. Youtube වල හොඳ English content ඇති. කිසිම game එකක් නැතුව මාසෙට ලොකු ගාණක් හොයාගන්න පුළුවන්.
     
    • Wow
    Reactions: elakiriaddict

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    MTFE කරන්න දවසකට 3500ක් වගෙ හොයන්න පුලුවන්. මාසෙකට 45000ක් 60000ක් වගෙ පුලුවන්
    Ume address ekath depan muta masa deka thunakin umbawath hoyagena enna oka karala kela unama.
     
    • Like
    Reactions: elakiriaddict