part time sahenna jobs tianawa dn CCC OGF inna shops wala hugak aya part time.
badu gahnwada yakoo dawasata ohchra yanneඅම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා....![]()
2010 nam apith ohoma thama kewe….. l eken ehema…. Salli hewwe freelance karala…..ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
--------------
අපි යන කාලේ මොරටුවේ
බෝඩිමට 1500-2000
දවල් කෑම එකක් 20
ප්ලේන්ටි ය 5
එළියේ කඩේකින් කෑවොත් 60-80
හොදම කඩේකින් කෑවොත් 150
සිගරට් එක 15
ගල් බෝතලේ 400
ස්පෙෂල් බෲ බියර් එක 80
වැඩි ඇතක නෙමේ මේ 2010
රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..