කැම්පස් වියදමට දවසට 2,000/=ක් 3,000/= වත් හොයාගන්න online ක්‍රමයක් කියපං....

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අම්ම තාත්තා ගාවත් සල්ලි නෑ. හරිම අමාරුවෙන් මේ දවස් ගෙවන්නේ. උඹල කරන ශුවර් එකටම දවසට 2000/= / 3000/- හොයාගන්න online ක්‍රමයක් කියලා දීපං කෝ... ගොඩාක් පිං සිද්ද වෙනවා.... 😒😒😒😒
    badu gahnwada yakoo dawasata ohchra yanne
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මචන් මම මේ site එකේ දවසට පැයක් විතර වැඩ කරලා මාසෙට 3000-4000 ක් හොයනවා .මේක ට්‍රය් කරන්න හරිම ලේසියි

     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    කේටරින්
    හොටෙල්ස් , රෙස්ටොරන්ට් වල වේටර්
    කේ.එෆ්.සි , කාගිල්ස්, කීල්ස්
    කන්ස්ට්‍රක්ශන් වල අත් වැඩ
    Good luck
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ඔන්ලයින් වැඩ එක පාරට කරන්න බෑ
    කාගිල්ස් කීල්ස් වගේ ඒවගේ පාට් ටයිම් කරපං
    මැක්ඩොනල්ඩ් වගේ ඒවගේත් තියෙනවා ජොබ්
    නැත්නම් ක්ලාස් කරපං ඕවා තමා අපේ උන් කරේ
    --------------
    අපි යන කාලේ මොරටුවේ
    බෝඩිමට 1500-2000
    දවල් කෑම එකක් 20
    ප්ලේන්ටි ය 5
    එළියේ කඩේකින් කෑවොත් 60-80
    හොදම කඩේකින් කෑවොත් 150
    සිගරට් එක 15
    ගල් බෝතලේ 400
    ස්පෙෂල් බෲ බියර් එක 80
    වැඩි ඇතක නෙමේ මේ 2010
    රුපියල් 6000 කින් වගේ ඔක්කොම ශේප් ඒ කාලේ..
    2010 nam apith ohoma thama kewe….. l eken ehema…. Salli hewwe freelance karala…..
     
    • Like
    Reactions: Ryan08

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මන් දන්න එකෙක් 5000ක් දාල ට්‍රෙඩින් කර්ලා එකෙන් තමා ගෙම ගහගන්නෙ!
     
    • Like
    Reactions: Ryan08

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඉස්සර මගේ යාලුවෝ හිටියා රෑට කැසිනෝ වල වැඩ කරලා උදේට ලෙක්චර්ස් එනව. සැලකිය යුතු ගානක් හම්බ කරා ඒ අය.

    පාන්දර දෙකේ ඉදන් හයහමාර වගේ වෙනකන් නිදා ගත්තේ කිව්වා.

    පෝස්ටර් අලවන්න ගිය අයත් හිටියා,

    ආයේ කේටරින් වල උදව්වට. මේකත් හොදයි. හැමදාම නෙමෙයිනේ.

    මේ කියන්නේ 2008 වගේ කාලේ.

    දැන් නං කාර්ගිල්ස්, පිට්සාහට් වගේ ඒවයෙත් තියෙනවා නේද පාර්ට්ටයිම් ජොබ්.

    මම කාලෙකට කලින් පත්තරේක ඇඩ් එකකුත් දැක්කා පිට්සා හට් වගේ කොම්පැනි එකකින් දාපු එකක්, උසස් අධ්‍යාපනය ලබන ළමයිට අර්ධකාලින රැකියා තියෙනව කියලා ඒවායේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    MR media unit - 8000 LKR +

    @2osama @erozan @weer 11

    sac1up.png
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ehema online easy ewa na ban thiyenne high risky wada thamaye.Campus yanawa nam ethin part time job ekak karanna.Campus kiyana eka oluwen ayin karala wadeta bahinna.Jayawewa.🙂
     
    • Like
    Reactions: Ryan08