Podi kale idan puruddak nathuwa athi. Gatha danne naha Kiyana eken gonnu kiyala oppu wenne naha. Me kollage demawpiyo Ekka thiyena sambandathawaya. Bududhahamata thiyenawa naburu thaawaya wage deyak thamai kiyana puluwan wenne.

අම්මට තාත්තට වඳින ගාතාවවත් දන්නේ නැති එවුන්ව කවුද බන් කැම්පස් එකට අර ගත්තේ?![]()

![]()
බලපන් අම්මට තාත්තට වඳින ගාථාව දන්නේ නෑ කැම්පස් ගියාට. ඕවයේ ඉන්නේ ගොන්නු කියන්නේ නිකන්ද?![]()

ටහිකෙන ලොජික් අප්පා මෙව්වා.. එතකොට කැම්පස් එන, කතෝලික උන්, මුස්ලිම් උන්, හින්දු උන්, ආගමක් නැති උන්. උන් තමන්ගේ අගමැ ගැන දැනගෙනම ඉන්න ඕනද? විශ්ව විද්‍යාලය කියන්නේ මොකක්ද කියලවත් නොදන්නා උන්ට මේක ලොකු වැරද්දක්. ලංකාවේ තියෙන ලොකුම අවුල තමයි මේක. මේ විදියට බැලුවොත් මුස්ලිම් උන් "අල්ලා" ගාගෙන ඉන්න එක අන්තවාදී කියනවා වගේම මෙහෙම නම් බෞද්ද මිනිස්සුන්ව මනින මිනුම් දණ්ඩ හදන්නේ ගාථා පාඩම් කිරීමෙන් ද කියලා හිතන්න පුළුවන් දකින කෙනෙකුට. ගාථා කියලා වැන්දට වැඩක් නැ උඋට වඩා සමහරවිට ගාථා නොකියන එක දෙමව්පියන්ට සලකනවා පහු කාලේදී. මෙච්චර බොලද විදියට විශ්ව විද්‍යාල අද්‍යාපනය අර්ථකථනය කරන මිනිස්සු ලොකු තැන්වල ඉන්න එක මහා විනාසයක් රටට.
Mithyadushthikayo 
සමහර මිනිස්සු ඔහොම ඉන්නවා.. කැම්පස් ගියා කියන්නේ සියල්ලදත් වෙන්න ඕනා කියලා හිතන්නේ.. සමහර ඉන්ජිනියර්ස්ලා වගේ අයගේ පවුල් ජිවිතේ දිවොර්ස් වගේ සින් වෙනකොට මිනිස්සු අහන්නේ "කැම්පස් ගිය උන් වෙලත් මුන්ට පවුලක් කන්න බැනේ" වගේ කතා කියලා. මට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු කැම්පස් ගිය එකෙයි පවුල් කෑමෙයි කනෙක්ෂන් එක ගත්තේ කොහෙන්ද කියලා. මේකත් ඒ වගේ තමයි.Me wage ewun tamai hamuduruwanta padayak giyath saadu saadu saaaa kiyala pukath ahasata dik karan wadinneMithyadushthikayo
![]()
සමහර මිනිස්සු ඔහොම ඉන්නවා.. කැම්පස් ගියා කියන්නේ සියල්ලදත් වෙන්න ඕනා කියලා හිතන්නේ.. සමහර ඉන්ජිනියර්ස්ලා වගේ අයගේ පවුල් ජිවිතේ දිවොර්ස් වගේ සින් වෙනකොට මිනිස්සු අහන්නේ "කැම්පස් ගිය උන් වෙලත් මුන්ට පවුලක් කන්න බැනේ" වගේ කතා කියලා. මට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු කැම්පස් ගිය එකෙයි පවුල් කෑමෙයි කනෙක්ෂන් එක ගත්තේ කොහෙන්ද කියලා. මේකත් ඒ වගේ තමයි.

Eka atta.
Me dawaswala yana news gana echchara care karanna hodath na. Wena wena yati aramunu ne tiyenne.
Kohomath oya kiyapu eka buddagame newei wennath athine. Un e gatha danne nane.
අන්න එකනේ බන්.. බෞද්ද ළමයෙක් A3ක් අරගෙන කැම්පස් සිලෙක්ට් උනත් උව පොලිසියට ගෙනත් වෙනත් ආගමක යාතිකාවක් කියන්න කියාලා එක බැහැ කිව්වොත් බනින්නේ මේකා කැම්පස් සිලෙක්ට් වෙලත් මේක දන්නේ නැහැ කියලනම්, ප්‍රශ්නේ අහපු එකාට ඔක්කොටම වඩා මොන්ගල් නේ බන්. පත්තරකාරයෝත් මේවා ලියන්නේ මහා ලොකු ගැටළු ආකාරයට.Eka atta.
Me dawaswala yana news gana echchara care karanna hodath na. Wena wena yati aramunu ne tiyenne.
Kohomath oya kiyapu eka buddagame newei wennath athine. Un e gatha danne nane.
![]()
බලපන් අම්මට තාත්තට වඳින ගාථාව දන්නේ නෑ කැම්පස් ගියාට. ඕවයේ ඉන්නේ ගොන්නු කියන්නේ නිකන්ද?![]()
සමහර මිනිස්සු ඔහොම ඉන්නවා.. කැම්පස් ගියා කියන්නේ සියල්ලදත් වෙන්න ඕනා කියලා හිතන්නේ.. සමහර ඉන්ජිනියර්ස්ලා වගේ අයගේ පවුල් ජිවිතේ දිවොර්ස් වගේ සින් වෙනකොට මිනිස්සු අහන්නේ "කැම්පස් ගිය උන් වෙලත් මුන්ට පවුලක් කන්න බැනේ" වගේ කතා කියලා. මට තේරෙන්නේ නැහැ ඒ මිනිස්සු කැම්පස් ගිය එකෙයි පවුල් කෑමෙයි කනෙක්ෂන් එක ගත්තේ කොහෙන්ද කියලා. මේකත් ඒ වගේ තමයි.

බලපන් අම්මට තාත්තට වඳින ගාථාව දන්නේ නෑ කැම්පස් ගියාට. ඕවයේ ඉන්නේ ගොන්නු කියන්නේ නිකන්ද?![]()
Machan sarasawi waram lada kiyalane tiyenne mu tama campus gihinut nane ekata itin campus wlaata banala hariyanne nane ban. Me dawas wala tv wala radio wala campus wala unta gahanwa ho gala . E ban mahajanatawa campus un kerehi kalakirwannane . Ubalata oka terenne na itin. Campus tika wahala dammama anduwata hena wasine ban