කැම්පස් හෙල්ප්

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කලින් කෙනෙක් උත්තරේ දීලා තිබුනා. ඇග්‍රි මැනේජ්මන්ට් කියන්නේ පේරාදෙණියේ ඇග්‍රිකල්චර් ෆැකල්ටියෙන් දෙන ඩිග්‍රි එකේ නම. ලන්කාවේ තියෙන්නේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි 8ක් වගේ(මතකෙ විදිහට ). අනික මේ ෆැකල්ටි වල ඉන්න බැජ් සාපේක්ශව පොඩියි. (ආර්ට්,මැනේජ්මන්ට්,සයන්ස් වලට වඩා) අවුරුද්දකට අවුට් වෙන පිරිසත් අඩුයි. ඒ නිසා කැම්පස් එකේ නම වෙනස් උනා කියලා ජොබ් මාර්කට් එකේදි ඩිග්‍රී එකට අවුලක් වෙන්නෙම නැති තරම්. හැබැයි මල්ලියේ මේකත් ඔලුවේ තියාගනින්, ඩිග්‍රී එක ගත්ත ගමන් 50000/=,100000/= පඩි දෙන ජොබ් බලාපොරොත්තු වෙන්න එපා. බොහෝ විට අවුරුදු දෙක තුනක් චාටර් කන්න වෙනවා සාමාන්‍ය පඩියකට. එක්ස්පීරියන්ස් ගත්තට පස්සේ කට්ටිය හොයාගෙන එන්නේ.(මේක හැබැයි කොයි ෆීල්ඩ් එකෙත් එකමයී)

    කට්ට කන්න වෙන එකනම් අනිවා මචෝ..
    මම කියුවෙ පේරා ඇග්‍රි නම් reputation එක වැඩියි ගොඩක් Management පැත්තට බර එකක් තමයි තියෙන්නෙ. University එකේ තියන Facilities වැඩියි. (Moratuwa Engineering wage)
    එහෙම කියල අනිත් වැඩක් නෑ කියන්නෙ නෑ...

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කලින් කෙනෙක් උත්තරේ දීලා තිබුනා. ඇග්‍රි මැනේජ්මන්ට් කියන්නේ පේරාදෙණියේ ඇග්‍රිකල්චර් ෆැකල්ටියෙන් දෙන ඩිග්‍රි එකේ නම. ලන්කාවේ තියෙන්නේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි 8ක් වගේ(මතකෙ විදිහට ). අනික මේ ෆැකල්ටි වල ඉන්න බැජ් සාපේක්ශව පොඩියි. (ආර්ට්,මැනේජ්මන්ට්,සයන්ස් වලට වඩා) අවුරුද්දකට අවුට් වෙන පිරිසත් අඩුයි. ඒ නිසා කැම්පස් එකේ නම වෙනස් උනා කියලා ජොබ් මාර්කට් එකේදි ඩිග්‍රී එකට අවුලක් වෙන්නෙම නැති තරම්. හැබැයි මල්ලියේ මේකත් ඔලුවේ තියාගනින්, ඩිග්‍රී එක ගත්ත ගමන් 50000/=,100000/= පඩි දෙන ජොබ් බලාපොරොත්තු වෙන්න එපා. බොහෝ විට අවුරුදු දෙක තුනක් චාටර් කන්න වෙනවා සාමාන්‍ය පඩියකට. එක්ස්පීරියන්ස් ගත්තට පස්සේ කට්ටිය හොයාගෙන එන්නේ.(මේක හැබැයි කොයි ෆීල්ඩ් එකෙත් එකමයී)

    ඩිග්‍රී එක අරන් අවුට් උන ගමන් සාමාන්‍යයෙන් මොන වගේ ජොබ් ද සෙට් වෙන්නෙ සහෝ? රට යන්න එහෙම සෙට් වෙනවා කියලා අහලා තියෙනවා.​
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    එළකිරි කොල්ලෙක්;16410418 said:
    adooo matath ada bottu awe :P agri rajarata .bt yanne ne :dull: nxt eken cmb bio science yanawa :P
    mata dan 2 weeks walata kalin rajarata agri yanna thibbe. giye naha. eaka wenna athi ubata enna aththe.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මොකක්ද තෝරගත්තේ
    දැන් මොකද කරන්නේ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කැම්පස් හෙල්ප්

    මචන්ලා මන් ඇග්රි සිලෙක්ට් වෙලා.:) අද තමා කැම්පස් ලියුම ආවේ. :oo:

    මන් කොතලාවල MLS දාන්න කියලා හිතන් හිටියේ. දැන් මට මොකක් තෝරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. :nerd:

    එලකිරියේ මේ ගැන දන්න කොල්ලො කෙල්ලොන් ගෙන් උදවුවක් ගන්න තමා මන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ. ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියනවද මට ඇග්රි කරලා මෙන වගේ ෆීල්ඩ් වලට යන්න පුලුවන්ද කියලා..:rolleyes:
    Agri karada ithin...